"අන්තඃප්ලාස්මීය ජාලිකා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:ඉන්ද්‍රිකා එක් කරන ලදී. (HotCat භාවිතයෙන්)
No edit summary
1 පේළිය:
{{underconstruction|date=අගෝස්තු 2011}}
අන්ත:ප්ලාස්මීය ජාලීකාව සෛල ප්ලාස්මීය පූරකය තුළ ජාලයක් මෙන් විසිරී පවතින පටලමය නාලිකා පඬතියකි. ඒ වටා ඇති පටලය න්‍යෂ්ටි පටලය හා ප්ලාස්ම පටලය සමග ඇතැම් ස්ථානවලදී සම්බන්‍ධව පවතී. [[රයිබොසෝම]] මගින් ආස්තරිත ජාලිකා “රළු අන්ත:ප්ලාස්මීය ජාලිකාව“ ලෙස ද අනෙක්වා “සිනිඳු අන්ත:ප්ලාස්මීය ජාලිකා“ ලෙස ද හැඳින්වේ.
 
==කෘත්‍ය==
# ප්‍රෝටීන සංස්ලේෂණය සඳහා විශාල පෘෂ්ඨීය ක්‍ෂේත්‍රඵලයක් ලබාදීම.
# ලිපිඩ සංස්ලේෂණය
# සංස්ලේෂිත ද්‍රව්‍ය පරිවහනය
 
[[Category:ජීව විද්‍යාව]]
"https://si.wikipedia.org/wiki/අන්තඃප්ලාස්මීය_ජාලිකා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි