"මිශ්‍ර ලෝහ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: ia:Alligato
No edit summary
1 පේළිය:
[[ගොනුව:Steel wire rope.png|thumb|[[වානේ]] යනු ප්‍රධාන සංඝටකය [[යකඩ]] වන්නාවූ හා [[කාබන්]] අන්තර්ගතය ස්කන්ධය අනුව 0.02% සිට 2.14% දක්වා වන්නාවූ මිශ්‍ර ලෝහයකි.]]
 
'''මිශ්‍ර ලෝහය'''ක් යනු [[රසායනික මූලද්‍රව්‍යය|මූලද්‍රව්‍යයන්]] එකක් හෝ කිහිපයක් [[ලෝහමය]] [[න්‍යාසය(භූ විද්‍යාව)|න්‍යාසය]]කවින්‍යාසයක පිහිටන පරිදි සිදුවනසකස් කරන භාගික හෝ පූර්ණ [[ඝන ද්‍රාවණය]]කිද්‍රාවණයකි. පූර්ණ ඝන ද්‍රාවණ මිශ්‍ර ලෝහ විසින් ඒකීය කලාප සූක්ෂ්ම ව්‍යුහයක් ලබාදෙන අතර, භාගික ද්‍රාවණ විසින් තාපජ (රත් පිළියම) පුරාවත අනුව යමින් [[සමජාතීය (රසායන විද්‍යාව)|සමජාතීය]] හෝ එසේ නොවන ව්‍යාප්තියක් සහිත කලාප දෙකක් හෝ වැඩි ගණනක් ලබා දෙයි. සංඝටක මූලද්‍රව්‍යයන්ට වඩා හාත්පසින් වෙනස් ගතිගුණ මිශ්‍ර ලෝහ වෙත පිහිටයි.
 
== සිද්ධාන්තය ==
 
එක් ලෝහයක්, තවත් ලෝහ(යක්) හෝ අලෝහ(යක්) හෝ හා සමග මිශ්‍ර කෙරුමෙන් බොහෝවිට එහි ගතිගුණ ඉවැඩිවැඩි කිරීමට අවකාශ සලසා ගනියි.
නිදසුනක් ලෙසින්, එහි ප්‍රාථමික මූලද්‍රව්‍යය වන [[යකඩ]] වලටයකඩවලට වඩා, [[වානේ]] දැඩිය. මිශ්‍ර ලෝහයක [[ඝනත්වය]], [[ප්‍රතික්‍රීයකතාවය(රසායන විද්‍යාව)|ප්‍රතික්‍රීයකතාවය]], [[යංග් මාපාංකය]], සහ [[විද්‍යුත් සන්නායකතාවය| විද්‍යුත්]] සහ [[තාපජ සන්නායකතාවය]] වැනි භෞතික ගුණාංගයන්, එහි සංඝටක මූලදව්‍යයන්හිමූලද්‍රව්‍යයන්හි එම ගුණාංගවලින් බොහෝ සෙයින් වෙනස් නොවුනද, [[ආතන්‍ය ප්‍රබලතාවය]]<ref>ඇඩල්බර්ට් ෆිලෝ මිල්ස්, (1922) ''මෙටීරියල්ස් ඔෆ් කන්ස්ට්‍රක්ෂන්: දෙයා මැනුෆැක්ච ඇන්ඩ් ප්‍රොපටීස්'', ජෝන් විලී සහ පුත්‍රයෝ, සමායුත, 489 පිටු, මුලින් ප්‍රකාශයට පත්කෙරුනේ මැඩිසන්හි විස්කොන්සින් විශ්වවිද්‍යාලයය විසිනි</ref> සහ [[ව්‍යාකෘති ප්‍රබලතාවය]] වැනි ඉංජිනේරුමය ගතිගුණයන්, එහි සංඝටක ද්‍රව්‍යයන්ගේ එම ගතිගුණවලින් බොහෝ ලෙසින් වෙනස් වීමට ඉඩ ඇත.මිශ්‍ර ලෝහයන්හිලෝහවල ඇති [[පරමාණුව|පරමාණු]] වලවිවිධ විවිධවූවූ විශාලත්වයන් නිසාගෙන් මෙයයුක්තය. සමහරවිටඑම සිදුවන්නේ,නිසා විශාල පරමාණු විසින් ඒවාට සාමන්ත පරමාණු වෙත සම්පීඩක බලයන්බලයන්ද යොදන බැවින් හා,අතර කුඩා පරමාණු විසින් ඒවායේ ලඟපාතසමීප (සාමන්ත) පරමාණු වෙත ආතන්‍ය බලයන් යෙදීම තුලින්,යොදයි.ඒ විරූපණයට එරෙහි වීමට හැකියාවක් මිශ්‍ර ලෝහ වෙත ලබා දීම නිසාය. එක් මූලද්‍රව්‍යයක ඉතා කුඩා ප්‍රමාණයක් පැවතීම නිසාවෙන් වුව පැවැත්මෙහි මහත් වෙනසක් මිශ්‍ර ලෝහයක් මගින් පෙන්නුම් කෙරුමට අවකාශ ඇත. නිදසුනක් ලෙසින්, වයිට්, හෝගන්, සුහ්ල්, වියාන් ඇබ්රී සහ නකාමුරා විසින් මුලින් පුරෝකථනය කලකළ පරිදි, .<ref> සී.මිකායෙල් හෝගන්, (1969) [http://prola.aps.org/abstract/PR/v188/i2/p870_1 ''ඩෙන්සිටි ඔෆ් ස්ටේට්ස් ඔෆ් ඇන් ඉන්සියුලේටින් ෆෙරෝමැග්නටික් ඇලෝයි''] පිසික්ස්. අනුවා. 188, 870 - 874, [කලබ 2 – දෙසැම්බර් 1969]</ref><ref>[http://prola.aps.org/abstract/PRA/v32/i4/p2530_1] එක්ස්. වයි. සැංග් සහ එච්. සුහ්ල්(1985) පිසික්ස්. අනුවා. A 32, 2530 - 2533 (1985) [කලබ 4 – ඔක්තෝබර 1985]</ref> [[ෆෙරෝචුම්බක]] මිශ්‍ර ලෝහවල පවතින අශුද්ධ ද්‍රව්‍යය නිසාවෙන් වෙනස්වූ ගතිගුණ ඇතිවෙයි.
සමහරක් මිශ්‍ර ලෝහ තැනෙනුයේ දෙකක් හෝ වැඩි ගණනක් ලෝහ ද්‍රව කොට මිශ්‍ර කෙරුමෙනි. [[පිත්තල]] යනු [[තඹ]] සහ [[සින්ක්]] වලින් සැදෙන මිශ්‍ර ලෝහයකි. [[බෙයාරිම (යාන්ත්‍රික විද්‍යාව)|බෙයාරිම්]], [[පිළිමය]]න්පිළිමයන්, [[අබරණ (වාස්තුවිද්‍යාව)|අබරණ]] සහ [[දේවස්ථාන සීනුව|දේවස්ථාන සීනු]] සඳහා භාවිත කෙරෙන [[ලෝකඩ]] යනු, තඹ සහ [[ටින්]] වල මිශ්‍ර ලෝහයකි.
බොහෝ මිශ්‍ර ‍ලෝහලෝහ සඳහා සංශුද්ධ ‍ලෝහලෝහවලට මෙන් තනි [[ද්‍රවාංකය]]ක්ද්‍රවාංකයක් නැත. ඒ වෙනුවට, ඒවා සතුව ඇත්තේ ද්‍රවාංක පරාසයක් වන අතර,පරාසයකි. එය තුලදීතුළදී ද්‍රව්‍යය [[ඝන]] හා [[ද්‍රව]] කලාපයන්හී මිශ්‍රණයක්ව පවතියි. විලයනය ආරම්භ වන උෂ්නත්වයඋෂ්ණත්වය හැඳින්වෙනුයේ [[ඝන වක්‍රය (රසායන විද්‍යාව)|ඝන වක්‍රය]] ලෙසින් වන අතර, විලයනය අවසන් වන උෂ්නත්වයඋෂ්ණත්වය හැඳින්වෙනුයේ [[ද්‍රව වක්‍රය]] ලෙසිනි. කෙ‍‍සේවෙතත්කෙසේවෙතත්, බොහෝ මිශ්‍ර ලෝහයන් සඳහා, සංඝටකයන්හී (විරල අවස්ථාවන්හී දෙකක) කිසියම් අනුපාතයක් සඳහා තනි ද්‍රවාංකයක් පවතියි. මෙය හැඳින්වෙන්නේ මිශ්‍ර ලෝහයෙහි [[සුද්‍රාව්‍ය]] මිශ්‍රණය ලෙසිනි.
 
== මිශ්‍ර ලෝහ හඳුන්වන හැටි ==
 
භාවිතයෙහිදී, සමහරක් මිශ්‍ර ලෝහයන් ඒවායේ පාදම ලෝහය වෙනුවෙන් කෙතරම් ප්‍රමුඛතර ලෙසින් භාවිත කරන්නේද යත් ප්‍රාථමික සංඝටකයෙහි නාමය මිශ්‍ර ලෝහයෙහි නාමය ලෙසින්ද යෙදෙයි. නිදසුනත්නිදසුනක් ලෙසින්, කැරට් 14 [[කැරට් (පරිශුද්ධිය)|කැරට්]] [[රත්රන්]] යනු රත්රන් සමග අනෙකුත් මූලද්‍රව්‍යයන් යෙදෙන මිශ්‍ර ලෝහයකි. එලෙසින්ම, [[ස්වර්ණාභරණ]]යන්හීස්වර්ණාභරණයන්හී භාවිත වන [[රිදී]] මෙන්ම ගොඩනැගිලි ව්‍යුහාත්මක ද්‍රව්‍යයක් ලෙසින් භාවිත වන [[ඇලුමිනියම්]] දඇලුමිනියම්ද මිශ්‍ර ලෝහයන් වෙති.
 
මිශ්‍ර ලෝහය සඳහා වන ඉංග්‍රීසි වදන වන "ඇලෝයි" යන්න සමහර විට එදිනෙදා කථන භාවිතයෙහිදී යම් මිශ්‍ර ලෝහයක් වෙනුවට පර්යාය පදයක් ලෙසින් භාවිත වෙයි. නිදසුනක් ලෙසින්, [[ඇලුමිනියම් මිශ්‍ර ලෝහය]] භාවිතයෙන් තැනෙන මෝටර්රථමෝටර් රථ රෝද සාමාන්‍යයෙන්සාමාන්‍ය ව්‍යවහාරයේ හඳුන්වන්නේ වැහැරෙන්නේ සරල අයුරින් "මිශ්‍ර ලෝහ රෝද" යන අරුත් දෙන "ඇලෝයි වීල්" ලෙසිනි යනුවෙනි. මෙම භාවිතය පැහැදිලි ලෙසින් අවිනිශ්චිත බවක් දරන්නේ, ප්‍රායෝගික භාවිතයෙහි පවතින වානේ සහ බොහෝ අනෙකුත් ලෝහද මිශ්‍ර ලෝහ වන බැවිනි.
 
==මිශ්‍ර ලෝහ භාවිතයේ ඉතිහාසය==
 
[[ගොනුව:BronzebeileMeteorite_and_a_meteoritic_iron_hatchet.JPG|right|thumb| ලෝකඩ පොරවක් 1100 ක්‍රියුපෙ]]
== ශබ්ද වේදය ==
මානවයන් විසින් මිශ්‍ර ලෝහ භාවිතය ඇරඹුනේ, ස්වභාවිකව පවතින නිකල් හා යකඩ මිශ්‍ර ලෝහයක් වන [[යකඩ [[උල්කාව|උල්කා යකඩ]] යකඩ භාවිතයද හා සමගිනි. නිකල් වෙතින් යකඩ වෙන් කිරීමට කිසිදු ලෝහ විද්‍යාත්මක ක්‍රමවේදයක් භාවිත නොකෙරුනුනොකෙරුණු නිසාවෙන් මිශ්‍ර ලෝහය එලෙසින්ම භාවිතා කෙරිනිකෙරිණි.<ref>{{උපන්‍යාස ජර්නල්
භාවිතයෙහිදී, සමහරක් මිශ්‍ර ලෝහයන් ඒවායේ පාදම ලෝහය වෙනුවෙන් කෙතරම් ප්‍රමුඛතර ලෙසින් භාවිත කරන්නේද යත් ප්‍රාථමික සංඝටකයෙහි නාමය මිශ්‍ර ලෝහයෙහි නාමය ලෙසින්ද යෙදෙයි. නිදසුනත් ලෙසින්, 14 [[කැරට් (පරිශුද්ධිය)|කැරට්]] [[රත්රන්]] යනු රත්රන් සමග අනෙකුත් මූලද්‍රව්‍යයන් යෙදෙන මිශ්‍ර ලෝහයකි. එලෙසින්ම, [[ස්වර්ණාභරණ]]යන්හී භාවිත වන [[රිදී]] මෙන්ම ගොඩනැගිලි ව්‍යුහාත්මක ද්‍රව්‍යයක් ලෙසින් භාවිත වන [[ඇලුමිනියම්]] ද මිශ්‍ර ලෝහයන් වෙති.
 
මිශ්‍ර ලෝහය සඳහා වන ඉංග්‍රීසි වදන වන "ඇලෝයි" යන්න සමහර විට එදිනෙදා කථන භාවිතයෙහිදී යම් මිශ්‍ර ලෝහයක් වෙනුවට පර්යාය පදයක් ලෙසින් භාවිත වෙයි. නිදසුනක් ලෙසින්, [[ඇලුමිනියම් මිශ්‍ර ලෝහය]] භාවිතයෙන් තැනෙන මෝටර්රථ රෝද සාමාන්‍යයෙන් වැහැරෙන්නේ සරල අයුරින් "මිශ්‍ර ලෝහ රෝද" යන අරුත් දෙන "ඇලෝයි වීල්" ලෙසිනි . මෙම භාවිතය පැහැදිලි ලෙසින් අවිනිශ්චිත බවක් දරන්නේ, ප්‍රායෝගික භාවිතයෙහි පවතින වානේ සහ බොහෝ අනෙකුත් ලෝහද මිශ්‍ර ලෝහ වන බැවිනි.
 
== ඉතිහාසය ==
{{ඡේදය පුළුල් කරන්න |මිශ්‍ර ලෝහයන්ගේ මුල් අභිප්‍රේත භාවිතය පිලිබඳ ඉතිහාසය, නූතන ලෝහ-විද්‍යාත්මක මිශ්‍ර ලෝහයන් පිලිබඳ විද්‍යාවන්ගේ ඉතිහාසය |date=දෙසැම්බර් 2009}}
[[ගොනුව:Bronzebeile.JPG|right|thumb| ලෝකඩ පොරවක් 1100 ක්‍රියුපෙ]]
මානවයන් විසින් මිශ්‍ර ලෝහ භාවිතය ඇරඹුනේ, ස්වභාවිකව පවතින නිකල් හා යකඩ මිශ්‍ර ලෝහයක් වන [[යකඩ උල්කාව|උල්කා යකඩ]] භාවිතයද හා සමගිනි. නිකල් වෙතින් යකඩ වෙන් කිරීමට කිසිදු ලෝහ විද්‍යාත්මක ක්‍රමවේදයක් භාවිත නොකෙරුනු නිසාවෙන් මිශ්‍ර ලෝහය එලෙසින්ම භාවිතා කෙරිනි.<ref>{{උපන්‍යාස ජර්නල්
| author =ටී. ඒ. රිකාඩ්
| title = ද යූස් ඔෆ් මීටියොරික් අයන්
| journal =මහා බ්‍රිතාන්‍යයෙහි සහ අයර්ලන්තයෙහි රාජකීය මානව විද්‍යාත්මක ආයතනයෙහි ජර්නලය
|volume = 71
| issue = 1/2
| year = 1941
| pages = 55–66.
| url = http://links.jstor.org/sici?sici=0307-3114%281941%2971%3A1%2F2%3C55%3ATUOMI%3E2.0.CO%3B2-8
| doi = 10.2307/2844401}}</ref>
 
== මෙයද බලන්න ==
"https://si.wikipedia.org/wiki/මිශ්‍ර_ලෝහ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි