"රක්‍ෂණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
87 පේළිය:
==රක්ෂණකරුවාගේ ව්‍යාපාරික මොඩලය==
රක්ෂණකරුවා දෙවිදියකට මුදල් උපයයි.
 
{|
|(1)* රක්ෂණය කර මුදල් ඉපයීම - එනම් රක්ෂණකරුවා විසින් දැරිය යුතු අවදානම හා ඒ සඳහා තමන් විසින් අය කළ යුතු මුලික අයකිරීම සහ
 
|(2)* එම මුදල ආයෝජනය කිරීම යනුවෙනි.
|}
 
රක්ෂණ ව්‍යාපාරයේ දුෂ්කරම කාර්යය වන්නේ රක්ෂණය සඳහා ප්‍රතිපත්ති සකස් කිරීමයි. දත්තයන් රාශියක් ගලපා රක්ෂණකරු විසින් තීරණය කළ යුතු වන්නේ අනාගතයේ සිය වගකීම් වලට එරෙහිව රක්ෂිතයා විසින් කරනු ලැබිය හැකි ඉල්ලීම් කව‍රේද හා ඒවා සඳහා මිල නියම කිරීම යන කරුණුය.
 
"https://si.wikipedia.org/wiki/රක්‍ෂණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි