"බුද්ධගයා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
'''බුද්ධගයා''' යනු ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ගයා දිස්ත්‍රික්කයෙහි නගරයකි. එහිදී බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වූ නිසා එම නගරය ප්‍රසිද්ධියට පත් වී ඇත.
බුද්ධගයා යනු ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ගයා දිස්ත්‍රික්කයෙහි නගරයකි. එහිදී බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වූ නිසා එම නගරය ප්‍රසිද්ධියට පත් වී ඇත.
ඓතිහාසිකව එය හැඳින්වුයේ බෝධි මණ්ඩ යනුවෙනි (බෝධිය වටා බිම) එහි අති විශාල භික්ෂු සංඛ්‍යාවක් වැඩ සිටියහ. බුද්ධගයාවේ ප්‍රධාන භික්ෂු ආරාමය හඳුන්වන ලද්දේ බෝධි මණ්ඩ විහාරය යන (පාලි) නාමයෙනි. දැන් එය මහා බෝධි විහාරය නමින් හැඳින් වේ.
"https://si.wikipedia.org/wiki/බුද්ධගයා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි