"සිද්ධාර්ථ කුමරු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
මෞර්ය පෙළපතේ ආශෝක රජතුමාගේ (ක්‍රි.පු. 273 -232) රාජ්‍ය කාලයට වසර 200 ක‍ට පමණ පෙර සිදුහත් කුමරු උපත ලැබුවේ ය.
සිද්ධාර්ථ ගෞතම කුමරැ [[ලුම්බිණි]] නගරයේ උපත ලැබු අතර [[කපිලවස්තු]] පුරයේ හැදි වැඩිනි. එහුගේ පියාවන [[සුද්ධෝන]] රජතුමා කුමරැගේ උපතින් පසු බ්‍රාහ්මණියින්ගෙන් කුමරැගේ අනාගතය පිළිබද විමසු විට ඔහු සක්විත රජයෙන් හෝ බුද්ධත්වයට පත්වන බව පැවසුහ. කුමරැ සක්විති රජෙකු කිරිමට උනන්දුවු ස්ද‍්ධෝදන රජතුමා තම පුත්‍රයාව ලෝකයේ යථාර්ථය හා දුක් සහිත ස්වභාවය එහුට නොපෙන්නට සැලැස්විය. නමුත් අවුරැදු 29 දී මාලිගයෙන් පිටතට යන ගමනකදී මහල්ලෙක් , ලෙඩෙක්, මළ කදක් හ පැවදි තාපයෙක් දැකීමෙන් කුමරැ ජීවිතයේ යාථා ස්වභාවය අවබෝධකරගත්තේය. මෙය සරත පෙරනිමිතිය.
 
[[Image: Astasahasrika_Prajnaparamita_Queen_Maya_Birth.jpg |thumb|alt=tiny globe| සිදුහත් කුමරුගේ උපත (2-3 ශතවර්ෂය)]]
මෙම සතර පෙරනිමිති දැකීමෙන් මහත් කලකිරීමට පත් වු කුමරැ මහළු පියා, ලෙඩවීම හා මරණයට මඩ පැවැත්වීම සදහ පැවිදිවීමට සිතුවේය. තම රාජකීය සැපසම්පත් හැරදමා මාලිගාවෙන් පිටවු කුමරැ තවුසේ ජීවිතයකට ඇතුලත් විය. සිදුහත් තවුසා පළමු ශරීරයට දැඩි දුක් දිමෙන් විමුක්තිය ලගා කර ගැනීමේ ක්‍රමය අනුගමනය කළ සේක. නමුත් මෙම ක්‍රමය ඵලදායි නොවන බව වටහාගත් එතුමා එම පිළිවෙත අතහැර භාවනා කිරීම සදහා යොමු වීය.
සිදුහත් කුමරු ලුම්බිණියේ උපත ලබා කපිල වස්තු නම් රාජ්‍යයේ ඇති දැඩි විය. කෝසල ප්‍රාන්තයේ පැරණි පෙළපත් වලින් එකක් වන ශාක්‍ය කුලයේ ප්‍රධානියකු වූ සුද්ධෝන රජු එතුමාගේ පියා විය. ගෞතම යනු එතුමාගේ පෙළපත් නාමයයි. ශාක්‍ය සිරිතට අනුව සිදුහත්කුමරුගේ මව වන මහාමයා දේවීය දරු ප්‍රසූතියට ආසන්න වූ පසු තම පියාගේ රාජධානිය බලා පිටත්ව ගියාය. ඒ යන අතරමඟදී ලුම්බිණි සල් උයනේදී සල් ගසක් යට දී ඇය සිදුහත් කුමරුව මෙලොවට බිහි කළාය.
 
[[Image: Maya_Devi_temple-Nepal.jpg |thumb|alt=tiny globe|නේපාලයේ මහාමයාදේවි විහාරය]]
[[ආනාපාන සති]] භාවනාව (හුස්ම ගැනීම හා පිටකිරීම පිළිබදව සිත පිහිටුවීම) වැඩි විමෙන් අනතුරැව එතුමා මධ්‍යම ප්‍රතිපදාව (ශරරයට දඩි සැපදීම හා දැඩි දුක්දීම යන අන්ත කෙන් වෙන්වී මද මාර්ගය) අවබෝධකරගත්තේය. සුජාතා නම් සිටු දුවකගෙන් කිරිපිඩු පුජාවක් පිළිගත් එතුමා ඇසතු ගසක් මුල හිදගෙන (වර්තමානයේ බෝධි වෘක්ෂය ලෙස හදුන්වන්නේ මෙයයි) සත්‍ය සොයාගන්නා තෙක් නොනැගිටිමි අධිෂ්ඨාන කළ සේක. දින 49 ක් භාවනාකිරිමෙන් අනතුරැව වයස 35 දී බුද්ධත්වයට පැමිණි එතුමා ගෞතම බුදුරජාණන්වහන්සේ නම් වේ. උන්වහන්සේ අවු 45 ක් ධර්ම චාරිකාවේ යෙදෙමින් බුද්ධධර්මය ඉගැන්වීමේ නිරතවු අතර අවු. 80 දී කුසිනාරාව (කුෂිනගර්) හිදී පරිනිවන් පෑ සේක.
සිදුහත් කුමරු උපත ලැබු දිනය නිමිති කරගෙන ථේරවාද බුදුදහම පවතින රටවල වෙසක් උත්සවය සැමරේ. සිදුහත් කුමරුගේ මව ඔහු උපත ලබා දින හතකින් මිය ගියාය.ලොවට යහපතක් සිදුකරන්නා යන අර්ථයෙන් මෙම ළදරුවාට සිද්ධාර්ථ (පාලි - සිධාන්ථ) යන නම තැබිණි. අසිත තාපසතුමා මෙම දරුවා සක්විති රජකෙනෙක් හෝ පුන්‍යවන්ත මනුෂ්‍යයෙක් වන බවට අනාවැකි පළ ‍කළේය. ඔහු එසේ ප්‍රකාශ කළේ සිද්ධාර්ථ කුමරු අසිත තවුසාගේ හිස මත දෙපා තැබීම හේතුකර ගෙන සහ කුමරුගේ ශරීර ලක්ෂණ පරීක්ෂා කිරීමෙන් අනතුරුවය. සුද්ධෝදන රජතුමා‍ කුමරුගේ උපතින් පස්වනදිනයේදී නම් තැබීමේ උළෙල සදහා බ්‍රාහ්මණියින් 108 දෙනෙකුට ආරාධනා කළේය. ඒ සියළු දෙනාම කුමරු බලවත් රජකෙනෙක් හෝ බුදු කෙනෙක් වන බවට අනාවැකි පල කළහ. ඒ අතරින් කොන්ඩඤ්ඤ බමුණා පමණක් සිද්ධාර්ථ කුමරු අනිවාර්යෙන්ම බුද්ධත්වය ලබාගන්න බව ස්ථීරවම ප්‍රකාශ කළේය. පසුව ඇතිවු පුරවෘත්ත වලට අනුව සුද්දෝධන රජතුමා සූර්ය රාජ්‍ය වංශයේ එක්කෝම රජතුමාගෙන් පැවතෙන පාරම්පරික රජෙකු ලෙස සැලකිණි. බොහෝ විද්වතුන් විශ්වාසය වන්නේ ඔහු ග්‍රෝතික රාජ්‍ය සංධානයකින් තෝරාපත්කර ගත් නායකයකු බවයි.
 
 
== '''මුල් ජිවිතය හා විවාහය''' ==
 
 
[[Image: InfantBuddhaTakingABathGandhara2ndCenturyCE.jpg |thumb|alt=tiny globe|සිදුහත් කුමරු ළමාකාලයේදී දිය නෑම ගාන්ධාරය 2 වන ශතවර්ෂය]]
සුඛෝපභෝගී ජීවිතයකට උරුම ලද සිද්ධාර්ථ කුමරුට විවිධ සෘතු වලදී විසීමට විශේෂයෙන් තැනු මාළිගා තුනක් තිබුණි. එම මාළිගා තුන රම්‍ය, සුරම්‍ය, සුභ යනුවෙන් හැඳින්විණි. සිද්ධාර්ථ කුමරු බලවත් ර‍ජෙක් වනු දැකීමට කැමති වු සුද්දෝදන රජතුමා ආගමික ඉගැන්වීම් හා මිනිසුන්ගේ දුක් කම්කටොළු පිළිබඳව සිද්ධාර්ථ කුමරුට දැනගැනීමට ඉඩ නොතැබුවේය. සිද්ධාර්ථ කුමරුන් හදාවඩා ගත්තේ ඔහුගේ මවගේ බාල සොයුරිය වූ මහාප්‍රජාපතී ගෝතමී දේවියයි.
 
සිදුහත් කුමරුට වයස 16 ක් සම්පූර්ණ වූ පසු සුද්දෝදන රජතුමා විසින් ඔහුව යශෝධරා කුමරියට විවාහ කර දෙන ලදි. යශෝධරා කුමරිය සිද්ධාර්ථ කුමරුගේ සම වයසේ පසු වූ ඔහුගේ ඥාති සොහොයුරියකි. ඇය පුතෙක් බිහි කළාය. ඔහු රාහුල නම් විය. අවුරුදු 29 ක් ගිහිගෙහි සැපවිඳි සිද්ධාර්ථ කුමරු සතර පෙරනිමිති දැක ගිහිගෙයින් නික්ම ගියේය.
 
 
== සටහන් ==
 
{|
 
 
|-
 
|[http://en.wikipedia.org/wiki/Gautama_Buddha Gautama_Buddha]
|-
|}
[[Category:බුද්ධාගම]]
[[Category:බුද්ධ චරිතය]]
"https://si.wikipedia.org/wiki/සිද්ධාර්ථ_කුමරු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි