"බුද්ධගයා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
13 පේළිය:
මහාබෝධී පන්සල.
මෙම විහාර සංකීර්ණය පැට්නා නගරයට[[Image:A_small_temple_beneath_the_Bodhi_tree,_Bodh_Gaya,_c._1810.jpg|thumb|250px|7 වැනි සියවසේදී මෞර්ය අධිරාජ්‍යය වන අශෝක රජු විසින් බෝධි වෘක්ෂය අසළ ඉදි කරන ලද පන්සල]]
මෙම විහාර සංකීර්ණය පැට්නා නගරයට කි.මීටර් 96 ක් ඈතින් පිහිටියේය. එහි වජ්‍රාසන නම් දියමන්ති සිංහාසනයක්ද, පූජනීය බෝධියද පිහිටියේය. බෝධිය ශ්‍රී ලංකාවේ ශ්‍රී මහා බෝධියේ අංකුරයකින් ජනිත වූවකි. ශ්‍රී ලංකාවේ ශ්‍රී මහා බොධිය බුදුන් පිට දුන් මුල් බෝධියේ ශාඛාවකි.
බුද්ධගයා යනු ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ගයා දිස්ත්‍රික්කයෙහි පිහිටි නගරයකි. එහිදී බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වූ නිසා එම නගරය ප්‍රසිද්ධියට පත් වී ඇත.
ඓතිහාසිකව එය හැඳින්වුයේ බෝධි මණ්ඩ යනුවෙනි (බෝධිය වටා බිම) එහි අති විශාල භික්ෂු සංඛ්‍යාවක් වැඩ සිටියහ. බුද්ධගයාවේ ප්‍රධාන භික්ෂු ආරාමය හඳුන්වන ලද්දේ බෝධි මණ්ඩ විහාරය යන (පාලි) නාමයෙනි. දැන් එය මහා බෝධි විහාරය නමින් හැඳින් වේ.
බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වීමෙන් අවුරුදු 250 කට පසු අශෝක අධිරාජයා මෙම බුද්ධගයාවට පැමිණියේ යයි විශ්වාස කරනු ලැබේ. මුල්ම මහා බෝධි විහාරයේ නිර්මාතෘවරයා ඔහු යයි සළකනු ලැබේ. මෙම විහාරය දිගැටි කොත් ආකාරයෙන් නිර්මිතය. මුදුනේ කුඩා ස්ථූපයක්ද ඒ මත වූ වේදිකාවක චත්‍රාවලියක්ද ඇත. ඉහල පූජා මාලයට සහ වේදිකාවට යාමට ද්විත්ව පියගැට පෙලක් තිබේ. කොතෙහි ඇති කුහර තුල ඇති කුඩා කුටි බුද්ධ ප්‍රථිමා වලින් යුක්තය. කුශාන් රජ සමය තුල 1 වැනි සියවසේදි මෙම විහාරය පිළිසකර කරන්නට හෝ ගොඩනංවන්නට ඇතැයි ඉතිහාසඥයෝ විශ්වාස කරති. ඉන්දියාවේ බුදු දහම පරිහාණියට පත් වීමෙන් පසු මෙම පන්සල මහජන අවධානයෙන් බැහැර වී පාලුවට ගොස් පස් තට්ටුවලින් වැසී ගියේය.
බුද්ධගයාව, බෞද්ධයින්ට ඉතා වැදගත් ගෞතම බුදුන් වහන්සේගේ ජීවිතය හා සම්බන්ධ ප්‍රධාන වන්දනීය ස්ථාන හතරෙන් එකකි. අනික් ස්ථාන වන්නේ කුශිනගර්(කුසිනාරානුවර), ලුම්බිණි සහ සාරානාත් යන ස්ථානයි. 2002 වර්ෂයේදී බුද්ධගයාවේ මහා බෝධි විහාරය යුනෙස්කෝ ලෝක උරුම භූමියක් ලෙස නම් කරන ලදි.
19 වෙනි ශත වර්ෂයේ අගභාගයේ බ්‍රිතාන්‍ය පුරා විද්‍ය සංගමයෙන් පැවරුන රාජකාරියක කොටසක් ලෙස ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් කණිංහැම් මහතා මෙම සිද්ධස්ථානය ප්‍රතිසංස්කරණය කළේය. 1883 දි කණිංගැම් ජේ.ඩි.බෙග්ලර් සහ ආචාර්ය රාජේන්ද්‍ර ලාල් මිත්‍රා හා එක්ව මහත් පරිශ්‍රමයක් දරා මෙම පුද බිම කැණීම් ආරම්භ කළේය. බුද්ධාගමේ පෞරාණික ශ්‍රී විභූතිය නැවත ලබා ගැනීම සඳහා මහා පරිමාණයේ ප්‍රතිසංස්කරණ කටයුතු කරගෙන යන ලදි.
බෞද්ධ පරම්පරාගත කථා අනුව ක්‍රි.පු. 500 දි පමණ ශාක්‍ය (Circa) කුමාරයෙකු වූ සිද්ධාර්ථ ගෞතම, භික්ෂුවක මෙන් සංචාරය කරද්දි 'ගයා' ආසන්නයේ වු ෆල්ගු නදියෙහි ඉවුරට පැමිණියේය. එහි බෝ රුකක් යට ඔහු භාවනායෝගිව වැඩ සිටියේය. දින තුනක් සහ රාත්‍රි තුනක් මෙසේ භාවනානුයෝගීව සිටීමෙන් අනතුරුව සිදුහත් තවුසාණෝ බුද්ධත්වයට පත්වූ සේක. එයින් තමන්ගේ බලාපොරොත්තුව සාක්ෂාත් කර ගත්හ. ඉන් පසු සති හතක් තිස්සේ ඒ අසලම ස්ථාන හතක භාවනා කරමින් තම අත්දැකිම් නැවත නැවත සිහි කරමින් කල් ගත කොට අවසානයේ සාරානාත් වෙත ගොස් තමන්ගේ ධර්මය (බුද්ධ ධර්මය) දේශනා කිරීම ආරම්භ කළ සේක.
හින්දු දින දර්ශනය අනුව වෙසක් මස පුර පසොලොස්වක දිනයක බුදුන් බුද්ධත්වයට පත් වූ ස්ථානය වෙත ගෞතම සිද්ධාර්ථයන්ගේ සිසුහු පැමිණුනාහ. කල් ගත වත්ම එම ස්ථානය බුද්ධගයා නමින්ද බුද්ධත්වයට පත් වූ දිනය බුද්ධ පූර්ණිමා ලෙසද එම වෘක්ෂය බෝධිය ලෙසින්ද හැඳින්වීම ආරම්භ වුණි.
බොහෝ වාර්තාවල සහ වන්දනාකරුවන්ගේ සටහන්වල බුද්ධගයාව ගැන තොරතුරු ඇතුලත් වී ඇත. චීන වන්දනා කරුවෙකු වූ ෆාහියන්ගේ (5 වැනි සියවස) සහ හියුං සෑං (7 වැනි සියවස) ගේ සටහන් වලට මෙයින් ප්‍රධාන තැනක් හිමි වේ. 13 වැනි සියවසේදි තුර්කි හමුදාව විසින් යටත් කර ගන්නා තෙක් මෙම ප්‍රදේශය බෞද්ධ ශිෂ්ටාචාරයේ හදවත ලෙස ශත වර්ෂ ගණනාවක් මුළුල්ලේ පැවතුණි.
== මහාබෝධි පන්සල ==
 
[[Image:Mahabodhitemple.jpg|thumb|250px|මහාබෝධි පන්සල]]
මෙම විහාර සංකීර්ණය පැට්නා නගරයට කි.මීටර්මී. 96 ක් ඈතින් පිහිටියේයපිහිටයි. එහි වජ්‍රාසන නම් දියමන්ති සිංහාසනයක්ද, පූජනීය බෝධියද පිහිටියේයපිහිටයි. මෙම බෝධිය ශ්‍රී ලංකාවේ ශ්‍රී මහා බෝධියේ අංකුරයකින් ජනිත වූවකි. ශ්‍රී ලංකාවේ ශ්‍රී මහා බොධිය යනු බුදුන් පිට දුන් මුල් බෝධියේ ශාඛාවකි.
බුදුන්බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වීමෙන් අවුරුදු 250 කට පසු අශෝක අධිරාජයා මෙම බුද්ධගයාවට පැමිණියේ යයි විශ්වාස කරනු ලැබේ. මුල්ම මහා බෝධි විහාරයේ නිර්මාතෘවරයා ඔහු යයි සළකනු ලැබේ. මෙම විහාරය දිගැටි කොත් ආකාරයෙන් නිර්මිතය. මුදුනේ කුඩා ස්ථූපයක්ද ඒ මත වූ වේදිකාවක චත්‍රාවලියක්ද ඇත. ඉහලඉහළ පූජා මාලයටමහලට සහ වේදිකාවට යාමට ද්විත්ව පියගැට පෙලක් තිබේ. කොතෙහි ඇති කුහර තුල ඇති කුඩා කුටි බුද්ධ ප්‍රථිමා වලින් යුක්තය. කුශාන් රජ සමය තුල 1 වැනි සියවසේදි මෙම විහාරය පිළිසකර කරන්නට හෝ ගොඩනංවන්නට ඇතැයි ඉතිහාසඥයෝ විශ්වාස කරති. ඉන්දියාවේ බුදු දහම පරිහාණියට පත් වීමෙන් පසු මෙම පන්සල මහජන අවධානයෙන් බැහැර වී පාලුවට ගොස් පස් තට්ටුවලින් වැසී ගියේයගිය බව පැවසේ.
පසුව 19 වෙනි ශත වර්ෂයේශතවර්ෂයේ අගභාගයේ බ්‍රිතාන්‍ය පුරා විද්‍යපුරාවිද්‍යා සංගමයෙන් පැවරුනපැවරුණ රාජකාරියක කොටසක් ලෙස ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් කණිංහැම් මහතා මෙම සිද්ධස්ථානය ප්‍රතිසංස්කරණය කළේය. 1883 දි කණිංගැම් ජේ.ඩි.බෙග්ලර් සහ ,ආචාර්ය රාජේන්ද්‍ර ලාල් මිත්‍රා හා එක්ව මහත් පරිශ්‍රමයක් දරා මෙම පුද බිමපුදබිමෙහි කැණීම් ආරම්භ කළේය. බුද්ධාගමේ පෞරාණික ශ්‍රී විභූතිය නැවත ලබා ගැනීම සඳහා මහා පරිමාණයේ ප්‍රතිසංස්කරණ කටයුතු කරගෙන යන ලදිලදී.
 
== අනෙකුත් බෞද්ධ පන්සල්. ==
 
අනෙකුත් බෞද්ධ පන්සල්.
සමුද්‍රගුප්ත රජතුමාගේ සමකාලීනයෙකු වූ ශ්‍රී ලංකාවේ කිත්තිසිරිමේඝකිත්තිසිරිමෙවන් රජු සමුද්‍රගුප්තගේ අවසරය ඇතිව මහා බෝධි විහාරය අසල සංඝාරාමයක් කරවන ලද්දේ බුද්ධගයාවේබුද්ධගයාවට බෝධියබෝධි වන්දනාව පිණිස පැමිණෙන බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය පිණිසයි. සංඝාරාමය පිළිබඳ තත්වය හියුංග් සෑන්ග් විසින් ඔහු දැක තිබූ පරිද්දෙන් විස්තර කර ඇත. බුද්ධඝෝෂ තෙරුණුවන්හට රේවත තෙරණුවන් හමුවී ඔහුට ලංකාවට පැමිණීමට ඇරයුම් කරන්නට ඇත්තේ මෙහිදී විය හැක.
වර්තමානයේ බ්‍රිතාන්‍යය, චීනය, ජපානය, මියැන්මාරයමියන්මාරය, නේපාලය, සික්ඛිම්, ශ්‍රී ලංකාව, තායිලන්තය, ටිබෙට්ටිබෙට්ය සහ වියට්නාම්වියට්නාම්ය යන රටවල් විසින් පන්සල වටා බෞද්ධ පන්සල් ගොඩ නංවා ඇත. මෙම ගොඩනැගිලි වලින්තුළින් ඒ ඒ රටවල් වල ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රමක්‍රමයන් වලද,මෙන්ම බාහිර සහ අභ්‍යන්තර සැරසිලි කලාවලද පිළිබිඹුවක්කලාවන්ද පෙන්වයිපිළිබිඹුවේ. චීන විහාරයේ තිබෙන බුදු පිළිමය අවුරුදු 200 ක් පැරණියපැරණි වූවකි. එය ගෙනැවිත් තිබෙන්නේ චීනයේ සිටයි.තවද ජපානයේ නිපොන් විහාරය දාගැබක හැඩය ගනී. මියන්මාර් (බුරුමය) විහාරයද පැගෝඩාවක හැඩය දරන අතර, 'පගන්' සිහි ගන්වන්නකි. තායි පන්සල තායිතායිලන්තයේ අනන්‍යතාවයෙන් යුත් බෑවුම් ආකාර, රත්රන්රත්‍රරන් උළු සෙවිළි කළ කවාකාර වහලින් යුතුයුක්ත විය. එතුල දැවැන්ත අලංකාර ලෝකඩ බුදු පිළිමයක් තිබේ. තායි පන්සල අසලින්ම උද්‍යාණයක්උද්‍යානයක් තුල මෑත කාලීන මීටර් 25 ක් දිග බුදු පිළිමයක් තිබේ. එය අවුරුදු 100 ක් පමණ කාලයක් තිස්සේ එහි තිබෙන්නේයතිබෙන බව කියවේ. ටිබෙට් ජාතිකයින් සඳහා එහි පන්සල් දෙකක් ගොඩනගා ඇත.
 
 
==බුද්ධගයාවේ ජනගහණය ==
 
ජනගහණය.
2001 ඉන්දීය ජනගහණයට අනුව බුද්ධගයාවේ ජනගහණය 30,883 කි. පිරිමි සංයුතිය 54% ක් වන අතර, ගැහැණු 46% කි. සාක්ෂරතාවය 51% වන අතර එය ජාතික මට්ටම වන 59.5% ට වඩා අඩුය. පිරිමින්ගේ සාක්ෂරතාවය 63% කි. ගැහැණු 38% කි.ජනගහණයෙන්18% ක ප්‍රමාණයක් අවුරුදු 6 ට අඩු ළමයි වෙති.෴*col.
 
 
== සටහන් ==
 
 
{|
 
 
|-
 
== References ==
 
| [http://en.wikipedia.org/wiki/Bodh_Gaya Bodh_Gaya]
|}
"https://si.wikipedia.org/wiki/බුද්ධගයා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි