"කලා සහ අත්කම් ව්‍යාපාරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
කලා සහ අත්කම් ව්‍යාපාරය 19 වනවැනි සියවසේ අවසන් වසර කිහිපය සහ 20 වනවැනි සියවසේ මුල් කාළයකාලය තුලතුළ බිහිවූ බි‍්‍රතාන්‍යබ්‍රිතාන්‍ය සහ ඇමරිකානු සෞන්දර්යවාදී ව්‍යාපාරයකි. ජෝන් රස්කින්ගේ ලිවීම් තුලතුළ අන්තර්ගත වූ රෝමාන්තික පරිමාදර්ශීකරණයෙන් ප‍්‍රබෝධයටප්‍රබෝධයට පත්වූ ශිල්පීහු සිය පුද්ගලික අත්කම් සම්බන්ධයෙන් අභිමානයට පත්ව මෙම ව්‍යාපාරය ආරම්භ කරන ලදී. එහි උච්චතම කාළයකාලය 1880 සිට 1910 දක්වා විය.
එහි බලපෑම බි‍්‍රතාන්‍යබ්‍රිතාන්‍ය සහ ඇමරිකානු ගෘහනිර්මාණ ශිල්පය, සැරසිලි කලාවන්, කැබිනෙට්ටු සෑදීම සහ විලියම් රොබින්සන් හා ගර්ට්රූඞ් ජැකිල් ආදීන්ගේ උද්‍යාන අලංකරණය දක්වා ව්‍යාප්ත විය. එහි කැපී පෙනනුපෙනණු චරිත අතර විලියම් මොරිස්, චාල්ස් රොබට් ඈෂ්බි, ටී. ජේ. කෝබන්, සැන්ඩර්සන් වෝල්ටර් කේ‍්‍රන්කේන්, නෙල්සන් ඩෝසන්, ෆීබි ඇනා ට‍්‍රැක්වියර්ට්‍රැක්වියර්, හර්බට් ටියුඩර්, බක්ලෑන්ඞ් චාල්ස්, රෙනේ මැකින්ටොෂ්, කි‍්‍රස්ටෝපර්ක්‍රිස්ටෝපර් ඩෙ‍්‍රසර්ඩ්‍රෝසර්, අර්නස්ට් ජිම්සන්, එඞ්වඞ් ෂ්රූඩර් පියර්, ෆ්?න්ක්ෆ්‍රෑන්ක් ලොයිඞ් වේට්, ගුස්ටාව් ස්ටික්ලි, චාල්ස් වෝසෙ, කි‍්‍රස්ටෝපර්ක්‍රිස්ටෝපර් වෝහෝල් ආදීන් විය.
එක්සත් ජනපදයේජනපදය ඇමරිකානු අත්කම් හෝ අත්කම් ශෛලිය හෝ යනුවෙන් යොදාගන්නා විට බොහෝවිට අදහස් කෙරුනේකෙරුණේ ආට් නුවෝ ආධිපත්‍ය දැරූ කාළ පරිච්ෙඡ්දයපරිච්ඡේදය සහ ආට් ඩෙකෝ ප‍්‍රබලවප්‍රබලව පැවති කාළකාල පරිච්ෙඡ්දයපරිච්ඡේදය අතර කාළයේකාලයේ පැවැති ගෘහනිර්මාණ ශිල්පය, අභ්‍යන්තර අලංකරණය සහ සැරසිලි කලාවයකලාවයි. මෙම කාළයකාලය දළ වශයෙන් 1910 සිට 1925 දක්වා විය.
 
 
එහි බලපෑම බි‍්‍රතාන්‍ය සහ ඇමරිකානු ගෘහනිර්මාණ ශිල්පය, සැරසිලි කලාවන්, කැබිනෙට්ටු සෑදීම සහ විලියම් රොබින්සන් හා ගර්ට්රූඞ් ජැකිල් ආදීන්ගේ උද්‍යාන අලංකරණය දක්වා ව්‍යාප්ත විය. එහි කැපී පෙනනු චරිත අතර විලියම් මොරිස්, චාල්ස් රොබට් ඈෂ්බි, ටී. ජේ. කෝබන්, සැන්ඩර්සන් වෝල්ටර් කේ‍්‍රන්, නෙල්සන් ඩෝසන්, ෆීබි ඇනා ට‍්‍රැක්වියර්, හර්බට් ටියුඩර්, බක්ලෑන්ඞ් චාල්ස්, රෙනේ මැකින්ටොෂ්, කි‍්‍රස්ටෝපර් ඩෙ‍්‍රසර්, අර්නස්ට් ජිම්සන්, එඞ්වඞ් ෂ්රූඩර් පියර්, ෆ්?න්ක් ලොයිඞ් වේට්, ගුස්ටාව් ස්ටික්ලි, චාල්ස් වෝසෙ, කි‍්‍රස්ටෝපර් වෝහෝල් ආදීන් විය.
== සටහන් ==
එක්සත් ජනපදයේ ඇමරිකානු අත්කම් හෝ අත්කම් ශෛලිය යනුවෙන් යොදාගන්නා විට බොහෝවිට අදහස් කෙරුනේ ආට් නුවෝ ආධිපත්‍ය දැරූ කාළ පරිච්ෙඡ්දය සහ ආට් ඩෙකෝ ප‍්‍රබලව පැවති කාළ පරිච්ෙඡ්දය අතර කාළයේ පැවැති ගෘහනිර්මාණ ශිල්පය, අභ්‍යන්තර අලංකරණය සහ සැරසිලි කලාවය. මෙම කාළය දළ වශයෙන් 1910 සිට 1925 දක්වා විය.
 
 
{|
 
 
|-
 
 
| [http://en.wikipedia.org/wiki/Arts_and_Crafts_Movement Arts_and_Crafts_Movement]
|}
"https://si.wikipedia.org/wiki/කලා_සහ_අත්කම්_ව්‍යාපාරය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි