"කලා කෘතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
[[Image:Jade_ornament_with_grape_design.jpg|thumb|alt=tiny globe|මල් මෝස්තරයක් සහිත චීන හරිතමණී සැරසිල්ලක්, ජින් රාජවංශය (1115-1234), ෂැංහායි කෞතුකාගාරය]]
ලලිත කලාව තුලතුළ කලා කෘතියක් යනු හුදු ප‍්‍රායෝගිකප්‍රායෝගික කි‍්‍රයාකාරකමක්ක්‍රියාකාරකමක් සිදුකිරීම සඳහා නොව එය තුලමතුළම වන සුන්දරත්වයක් හෝ සංකේතිය ප‍්‍රකාශනයක්ප්‍රකාශනයක් අර්ථයක් සහිතව නිර්මාණය කරනු ලැබූ ගීතයක්, පොතක්, චිත‍්‍රපටයක්චිත්‍රපටයක්, වීඩියෝ කි‍්‍රඩාවක්ක්‍රීඩාවක්, මුද්‍රණයක්, මූර්තියක් හෝ සිතුවමකි.
 
ලලිත කලාව තුල කලා කෘතියක් යනු හුදු ප‍්‍රායෝගික කි‍්‍රයාකාරකමක් සිදුකිරීම සඳහා නොව එය තුලම වන සුන්දරත්වයක් හෝ සංකේතිය ප‍්‍රකාශනයක් අර්ථයක් සහිතව නිර්මාණය කරනු ලැබූ ගීතයක්, පොතක්, චිත‍්‍රපටයක්, වීඩියෝ කි‍්‍රඩාවක්, මුද්‍රණයක්, මූර්තියක් හෝ සිතුවමකි.
නූතනවාදයෙන් පසු ලලිත කලා ක්ෂේත‍්‍රයක්ෂේත්‍රය ඡායාරූප ශිල්පය, චිත‍්‍රපටචිත්‍රපට, ප‍්‍රසාංගිකප්‍රසාංගික කලාව, සංකල්පීය කලාව, සහ වීඩියෝ කලාව යනාදිය අන්තර්ග‍්‍රහනයඅන්තර්ග්‍රහනය කරගනිිමින්කරගනිමින් එමක්ෂේත්‍රයක් ක්ෂේත‍්‍රයබවට පුළුල් වීපත්වී ඇත.
 
කලාව යනු කුමක්ද යන්න සංස්කෘතිය අනුව මෙන්ම එක් එක් යුගය අනුවද වෙනස්වන්නකි. උදාහරණයක් ලෙස 1970 ගණන් වනතුරු කලා කවයන් සහ සාමාන්‍ය ජනයා ව්‍යවහාරික කලාව කලාකෘතීන් ලෙස නොසලකන ලදී.
 
යමක් කලා කෘතියක් ලෙස සැලකීමට නම් එහි කලාත්මක ගුණය සහ සාහිත්‍යාත්මක ගුණය අන්තර්ගත වියයුතු යැයි සලකනු ලැබේ.
 
සමකාලීන කලාවේ නියැලෙන්නෝ ඞීවීඞීඩී.වී.ඩී , වෙබ් පිටු සහ අනෙකුත් අනෙකුත් මාධ්‍යයන් විෂය වස්තූන් ලෙස සලකනු ලැබේ.
 
 
== සටහන් ==
 
 
{|
 
 
|-
 
 
| [http://en.wikipedia.org/wiki/Work_of_art Work_of_art]
|}
"https://si.wikipedia.org/wiki/කලා_කෘතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි