"පෞද්ගලික පරිගණකය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[ගොනුව: Computer-aj_aj_ashton_01.svg|thumb|]]
පෞද්ගලික පරිගණක (PC)
 
'''පෞද්ගලික පරිගණක (PC)''' යනු තනි පාවිච්චිය සඳහා ප්රගයෝජනවත්ප්‍රයෝජනවත් වන ලෙස මිල, ප්රlමාණය හා පහසුකම් සහිත පරිගණක මෙහෙයවන්නෙකුගේ සහයෝගයෙන් තොරව තනි පුද්ගලයෙකුට භාවිතා කළ හැකි පරිගණකයකි.
 
නූතනයේදී ඩෙස්ක්ටොප් පරිගණක හෝ ටැබ්ලට් පරිගණක පෞද්ගලික පරිගණක ලෙස භාවිතා කරයි. වඩාත් ප්ර්චලිත පරිගණක මෙහෙයුම් පද්ධති වනුයේ මයික්රොසසොෆ්ට් වින්ඩෝස් හා Mac os වන අතර වඩාත් ප්ර‍චලිත මයික්රො ප්රොමසෙසර වනුයේ X 86 සහ Power Pc epu ය. Pc වල භාවිතාවන මෘදුකාංග අතර වචන සැකසීම, පැතුරුම්පත් (Spreadsheets) පරිගණක ක්රීcඩා සහ විශේෂ අරමුණූ සඳහා සැකසුණු මෘදුකාංග හා පෞද්ගලික නිපැයුම් සඳහා වූ මෘදුකාංග ආදිය වේ. නවීන පෞද්ගලික පරිගණකවල World Wide Web (WWW) වලට පිවිසීමේ හැකියාව ඇති අන්තර්ජාලය‍ට සම්බන්ධ විය හැකි අධිවේගී ( High – speed) හෝ Dial – up සම්බන්ධතා ඇත.
11 පේළිය:
 
 
[[en:Personal_computer]]
[[ගොනුව: Computer-aj_aj_ashton_01.svg|thumb|]]
 
 
 
 
 
 
== References ==
http://en.wikipedia.org/wiki/Personal_computer
"https://si.wikipedia.org/wiki/පෞද්ගලික_පරිගණකය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි