"ලයිසොසෝම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[ගොනුව:ලයිසොසෝම.png|thumb|300px|ගොල්ගි දේහ මගින් පිටවූ ලයිසොසෝමයක් <br/><br/>නම් කරන ලද ලයිසොසෝමයට වමිපසින් ඇති බාහිර දෑ ජීර්ණයට සැරසෙමින් ( අන්ත:සෛලීය ජීර්ණය)]]
'''ලයිසොසෝම''' යනු, [[ජීර්ණ එන්සයිම]] අඩංගු සෛල ප්ලාස්ම පටලයේ පවතින පටලයකින් වටවූ තද පැහැති කුඩා ගෝලාකාර දේහ වේ. මේවා [[ගොල්ජිදේහ]] මගින් හටගැනේ.
 
==ව්‍යුහය==
ඒකක පටලයකින් වටවී ඇත. සෛල ප්ලාස්ම පූරකයේ තද, රවුම් දේහ වේ. ප්‍රෝටියේස්, පෙජටයිඩේස, කාබොහයිඩ්‍රේස්, ලයිපේස්, නියුක්ලියේස්, පොස්පටේස, එස්ටරේස් ආදී ජීර්ණ එන්සයිම පිරී ඇත. රළු අන්ත:ප්ලාස්මීය ජාලිකාවල ඇති රයිබොසෝමවල[[රයිබොසෝම]]වල නිපැයෙන එන්සයිම ගොල්ජි මඩිවලට ඇතුළුවී ක්‍රමයෙන් සාන්ද්‍ර තත්‍වයට පත්වී [[ගොල්ගි ආශයිකා]] ලෙස වෙන්වේ. එම ආශයිකා ලයිසොසෝම බවට පත්වේ.
 
==කෘත්‍ය==
"https://si.wikipedia.org/wiki/ලයිසොසෝම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි