"නව ගිවිසුම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
9 පේළිය:
 
 
නව ගිවිසුමේ ඇති ශුද්ධ ලියවිලිවල දිනගත කිරීම් සම්බන්ධයෙන් ‍බොහෝ වියතුන් එකඟත්වය පළ කළහ. ඒ අනුව ශුභාරංචියේ මාක්ව 65 ට පෙර ද 75 ට පසු ද දින ගත කර තිබේ.මතෙව්ව දින ගත කර ඇත්තේ 70 – 85 අතරදීය. ලුක්ව 80- 95 අතර දින ගත කර ඇත. නව ගිවිසුමේ මුල් ග්‍රන්ථය වන්නේ පාවුළුගේ සන්දේශය වන පළමු තෙසලෝනිවරුන්ය. සංස්කෘතික ලේඛකයන් නොවුවන්ගේ සන්දේශ 70 -150 ත් අතර දින ගත කෙරේ.
 
 
1830 දී ජර්මානු වියතුන් මෙම ග්‍රන්ථ 3 වන සියවසටත් පසුව දිනගත කර ති‍බේ. නමුත් අලුත් ගිවිසුමේ පිටපත් හා අසම්පර්ණ කොටස් අවසාන වශයෙන් දින ගත කිරීමේදී විවිධ හේතු නිසා ප්‍රශ්න නැගේ. ඊට අමතරව අලුත් ගිවිසුමේ ග්‍රන්ථ 27 ක් අතුරින්, 10 ක් කොරින්ත් සභාවේ ලියවිලි මඟින් උපුටා දක්වන අතර, ඉන් 16 ක් ෆිලිප්පි සභාවේ ලියවිලි මඟින් උපුටා දැක්වේ. ඒ අනුව අලුත් ගිවිසුමේ සමහර ග්‍රන්ථ පළමු දළ සටහන් වේ. ඉතිරි ග්‍රන්ථ ඊට පසු කාලයේ දී ‍ Clement හෝ Polycarp මඟින් සම්පුර්ණ කළ බවට නිෂ්චිත කළ හැකිවේ.
 
== නව ගිවිසුම - ආධිපත්‍යය ==
"https://si.wikipedia.org/wiki/නව_ගිවිසුම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි