"හරිතලව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
15 පේළිය:
]]
==ව්‍යුහමය ලක්‍ෂණ==
සිනිඳු ද්විපටලයකින් යුතුය. එම පටල අතර අන්තර් සෛලීය අවකාශය නමැති කුඩා අවකාශයක් වේ. අභ්‍යන්තර පටලයෙන් ඇතුලට නෙරායාමක් සේ ඇතිවන තරලමය හා කුහරමය නාල ‘සූස්තර‘ නමින් හඳුන්වයි. මෙම සූස්තරවල සමහර ස්ථාන විහාලවී කැටි බඳු ව්‍යුහ සාදයි. ඒවා ‘තයිලකොයිඩ‘ නම් වේ. තයිලකොයිඩ එකක් මත එකක් පිහිටා ‘පංජරකණිකා‘ සෑදේ. [[ක්ලෝරෆීල්]] ආදී වර්ණක එතුල ගිලී පවතී.<br />
සෑම හරිතලවයක ම, ක්ලෝරෆීල් a පවතී. එසේ ම ක්ලෝරෆීල් b, කැරොටිනයිඩ හෙවත් කැරටීන් හා සැන්තෆීල් ආදිය ද හරිතලව තුල පවතී.
 
==කෘත්‍ය==
"https://si.wikipedia.org/wiki/හරිතලව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි