"නිදහස් මෘදුකාංග" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
14 පේළිය:
 
1983 දී MIT කෘතිම බුද්ධිය සදහා වූ පරීක්ෂණාගාරයේ හැකර් ප්‍රජාවේ දීර්ගකාලීන සමාජිකයෙකු වූ Richard Stallman, විසින් GNU ව්‍යාපෘතිය ගැන හෙලි කළේය. මෘදුකාංග භාවිතය නිදහස් කිරීම ඔහුගේ අරමූණ විය. GNU මෙහෙයුම් පද්ධතිය සංවර්ධනය කිරීම 1984 දී ආරම්භ විය. තවද 1985 ඔක්තෝබර් මාසයේදී නිදහස් මෘදුකාංග පෙරමුණ පිහිටුවන ලදී. ඔහු ගේ අරමුණ වුයේ අයිතීන් ඇතුලත් නොවන නිදහස් මෘදුකාංග නිර්මාණය කිරීමයි. මෙහි ආර්ථික වටිනාකම විශාල ආයතන වන IBM, Red Hat, and Sun Microsystems විසින් වටහා ගන්නා ලදී. බොහෝ සමාගම් තම කටයුතු සදහාද මෙම නිදහස් මෘදුකාංග භාවිත කරන ලදී. අඩු වියදමක් දැරීමට සිදුවීම මෙහිදී කැපී පෙනෙන වාසිය විය.Creative Commons හා නිදහස් මෘදුකාංග පෙරමුණ මෙම නිදහස් මෘදුකාංග ව්‍යාපාරයට මහත් පිටිවහලක් ලබාදුනි.
 
 
==තවද බලන්න==
{{portalpar|නිදහස් මෘදුකාංග}}
* [[නිදහස් හා විවෘත මූලාශ්‍ර මෘදුකාංග]]<!--Free and Open Source Software--> (FOSS)
* [[නිදහස් මෘදුකාංග]]<!--Free software-->
* [[විවෘත මූලාශ්‍ර]] <!--Open source-->
* [[විවෘත මූලාශ්‍ර vs. නිදහස් මෘදුකාංග]] <!--Open source vs. free software-->
 
 
"https://si.wikipedia.org/wiki/නිදහස්_මෘදුකාංග" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි