"සමාජ ම‍නෝවිද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
3 පේළිය:
 
 
මිනිසාගේ සිතුවිලි , හැඟීම් සහ හැසිරීම්වලට අන් අයගේඅන්‍යන්ගේ පැවතීම, සිතෙහි මවා ගැනීම හෝ හැඟීයාම බලපාන ආකාරය ගැන අධ්‍යයනය කිරීම සමාජ මනෝවිද්‍යාව වෙයි. මෙම අර්ථ දැක්වීමට අනුව පර්යේෂණ සඳහා අනුභවික ක්‍රමයක් යෙදාගෙනයොදාගෙන ඇත. සිතුවිලි, හැඟීම් සහ චර්යාවන් යන කොටස් තුළතුළින් මිනිසා තුළ මැනිය හැකි සියලුම මනෝවිද්‍යාත්මක විල්‍යයන්විචල්‍යයන් අඩංගු වෙයි. ඉහත සඳහන් අන් අය මවා ගත හැකිහැකිය හෝ හැඟී යා හැකිහැකිය බවේයන අර්ථයට අනුව අප අන් පුද්ගලයින් සිටිය ද නොසිටිය ද සමාජයීය බලපෑම්වලට ලක්විය හැකි බව කිව හැකහැකිය. එනම් උදාහරණයඋදාහරණයක් ලෙස රූපවාහිනිය නැරඹීම, අභ්‍යන්තරයේ පවතින සංස්කෘතික ප්‍රතිමාණයන් මත ද, සමාජයීය බලපෑම් මතද ඇති විය හැකි බවය.
සමාජයීය මනෝවිද්‍යාඥයින් මානසික තත්වයතත්ත්වය හා සමාජයීය අවස්ථා අතර සම්බන්ධතාවය නිසා මිනිස් චර්යාවන් ඇති වන ආකාරය පිළිබඳව සමාජයීය මනෝවිද්‍යාඥයෝ පහදා දෙයිදෙති.වර්ෂ 1951 කර්ට් ලුවින්ස්ගේ විවරණයට අනුව චර්යාව යනු මිනිසා සහ පරිසරය අතර ක්‍රියාකාරිත්වය ලෙස හැඳින්විය හැකහැකිය. සමාජ විද්‍යාඥයින්විද්‍යාඥයෝ පර්යේෂණාගාර ප්‍රමුඛ වූ සොයා ගැනීම් සඳහා වැඩි කැමැත්තක් දක්වයිදක්වති. තවදඑසේම ඔවුන්ගේ සිද්ධාන්ත වඩා විශේෂිත සහ ඉලක්ක කරගත්සහගත ඒවාය.
 
සමාජ මනෝවිද්‍යාව , සමාජ විද්‍යාව හා මනෝවිද්‍යාව අතර හිඩැස යා කරන අන්තර් විෂයකි. දෙවන ලෝක යුද්ධයට පසු මනෝවිද්‍යාඥයින් සහ සමාජ විද්‍යාඥයින් අතර නිරන්තරයෙන් එක් වීමක්එක්වීමක් සිදු වියවිණි. නමුත්එහෙත් පසුව මෙම විෂය ක්ෂේත්‍ර එකිනෙකින් වෙන් වී තනි තනි විෂයයන් ලෙස වර්ධනය විය. සමාජ විද්‍යාඥයෝ මහා විචල්‍යයන් (සමාජ ස්ථරය) දෙස අවධානයවැඩිවශයෙන් වැඩිපුරඅවධානය යොමු කළේයකළහ. එනමුත් සමාජ මනෝවිද්‍යාවට, සමාජ විද්‍යාත්මකවිද්‍යාත්මකව ප්‍රවේශන ප්‍රවේශනයවීම මනෝවිද්‍යාවේ වැදගත් ප්‍රතිරූපයකි.
සමාජයීය මනෝවිද්‍යාඥයින් මානසික තත්වය හා සමාජයීය අවස්ථා අතර සම්බන්ධතාවය නිසා මිනිස් චර්යාවන් ඇති වන ආකාරය පහදා දෙයි. 1951 කර්ට් ලුවින්ස්ගේ විවරණයට අනුව චර්යාව මිනිසා සහ පරිසරය අතර ක්‍රියාකාරිත්වය ලෙස හැඳින්විය හැක. සමාජ විද්‍යාඥයින් පර්යේෂණාගාර ප්‍රමුඛ වූ සොයා ගැනීම් සඳහා වැඩි කැමැත්තක් දක්වයි. තවද ඔවුන්ගේ සිද්ධාන්ත වඩා විශේෂිත සහ ඉලක්ක කරගත් ඒවාය.
 
මෙලෙසඑලෙස මනෝවිද්‍යා‍වමනෝවිද්‍යාව සහ සමාජ විද්‍යාව වෙන් වීමට අමතරව ඇමරිකානු සහ යුරෝපීය ජාතික සමාජ මනෝවිද්‍යාඥයින් ආකාර දෙකකින් මේ සඳහා අවධාරණය ආකාර දෙකකින්අවධානය යොමු කොට ඇත. එනම් පොදුවේ ගත් කළ ඇමරිකානුවන් වඩාත්ම පුද්ගලයින් ඉලක්ක කර ඇති අතර යුරෝපියානුවන් වැඩිපුර අවධානය යොමු කළේකර ඇත්තේ කණ්ඩායම් සඳහායකෙරෙහිය.
සමාජ මනෝවිද්‍යාව , සමාජ විද්‍යාව හා මනෝවිද්‍යාව අතර හිඩැස යා කරන අන්තර් විෂයකි. දෙවන ලෝක යුද්ධයට පසු මනෝවිද්‍යාඥයින් සහ සමාජ විද්‍යාඥයින් අතර නිරන්තරයෙන් එක් වීමක් සිදු විය. නමුත් පසුව මෙම විෂය ක්ෂේත්‍ර එකිනෙකින් වෙන් වී තනි තනි විෂයයන් ලෙස වර්ධනය විය. සමාජ විද්‍යාඥයෝ මහා විචල්‍යයන් (සමාජ ස්ථරය) දෙස අවධානය වැඩිපුර යොමු කළේය. එනමුත් සමාජ මනෝවිද්‍යාවට සමාජ විද්‍යාත්මක ප්‍රවේශනය මනෝවිද්‍යාවේ වැදගත් ප්‍රතිරූපයකි.
 
මෙලෙස මනෝවිද්‍යා‍ව සහ සමාජ විද්‍යාව වෙන් වීමට අමතරව ඇමරිකානු සහ යුරෝපීය ජාතික සමාජ මනෝවිද්‍යාඥයින් මේ සඳහා අවධාරණය ආකාර දෙකකින් යොමු කොට ඇත. එනම් පොදුවේ ගත් කළ ඇමරිකානුවන් වඩාත්ම පුද්ගලයින් ඉලක්ක කර ඇති අතර යුරෝපියානුවන් වැඩිපුර අවධානය යොමු කළේ කණ්ඩායම් සඳහාය.
 
 
== සටහන් ==
 
 
{|
 
 
|-
== References ==
|[http://en.wikipedia.org/wiki/Social_psychology_%28psychology%29 Social_psychology_psychology]
 
|-
|}
"https://si.wikipedia.org/wiki/සමාජ_ම‍නෝවිද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි