"ජල චක්‍රය" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
No edit summary
No edit summary
[[Image: Water_cycle.png |thumb|alt=tiny globe| ජල චක්‍රය ]]
ජල චක්‍රයට ආරම්භයක් හෝ අවසානයක් නොමැත. ජල චක්‍රය මෙහෙයවන සු්යාය සාතගරයේ ජලයේ උණුස්ම් කරයි. එම ජලයෙන් කොටසක් ජල වාෂ්ප ලෙස වාෂ්පීකරණය වේ. අයිස් හා හිම ජලවාෂ්ප ලෙසට කෙලින්ම ඌර්ධව්‍යාප්තවේ. ඉහළ නගින වායු ධාරා ජල වාෂ්ප හා [[උත්ස්වේදනය|උත්ස්වේදනයෙන්]] ලැබුනු ජල වාෂ්ප (පසෙන් හා ශාක වලින් පිටවු ජලය) ඉහළ වායුගෝලයට රැගෙන යයි. මෙම ජල වාෂ්ප ඉහළ අහසේදී සිසිල් උෂ්ණත්වයක නිසා වළාකුළු බවට ඝනීභවනය වේ. වායුධාරා මගින් වලාකුළු ලෝකයේ වටා සංසරණය වන අතර වලා අංශු ඝටනය වී, වර්ධනය වී වර්ෂාපතනය ලෙස හසින්ලැබේ. මෙයින් කොයස් හිම ලෙස ලැබෙන අතර ඒවා හිම වැස්ම හා ග්ලැසියර් ආකාරයට පත්ව වර්ෂ දහස් ගණනක් මිදුනු ජලය ගබඩා කර තබා ගනියි. වසන්ත සෘතුව වැනි උණුසුම් දේශගුණයේදී හිම දියවී ජලය ගොඩබිම මත ගලායයි. වර්ෂාපතනයෙන් වැඩි කොටසක් නැවතත් සාගරයට හෝ ගොඩබිම එක්වන අරත ගුරැත්වාකර්ෂණය හේතුවෙන් ගොඩබිම මතින් අතිරික්තය ලගායයයි. මෙම අතිරික්තයෙන් කාටසක් නිම්න වල පවතින ගංගාවලට ගලායන අතර මෙම ගංගා ජලය යොමු වන්නේ සාගරය දෙසටයි. මෙම අතිරික්තය හා භූගත ජල කාන්දුවීම් නැවුම් ජලය ලෙස විල් වල ගබඩා වේ.මෙම ජල අතිකිර්තය සැම විටම ගංගා වෙකට ගලපා නොයයි. එයින් සමහරක් පොළොව තුළට කාන්දුවේ. මෙලෙස ඇතුළට කාන්දුවන ජලයෙන් කොටසක් ජලධර නැවත ජලයෙන් පුරවයි. මෙම ජලධර නැවුම් ජලය ඇති විශාල ප්‍රමාණයක් දීර්ඝ කාල පරිච්ඡේදයක් තිස්සේ රදාවා ගනියි. ාකාන්දුවීමෙන් කොටසක් පෘථිවියට පෘෂ්ඨයට ආසන්නව තැන්පත් වී භූගත ජල කාන්දු ලෙස නැවතත් පෘෂ්ඨිය ජලය හා එක්වන අතර සමහර භූගත ජලය ගොඩබිමේ හිදැසක් තුළින් උල්පත් ලෙස මතුවේ. එමගින් ජල චක්‍රය නැවතත් ආරම්භ වේ.
 
ජල චක්‍රයට ආරම්භයක් හෝ අවසානයක් නොමැත. ජල චක්‍රය මෙහෙයවන සු්යායසුර්යයා සාතගරයේසාගරයේ ජලයේජලය උණුස්ම්උණුසුම් කරයි. එම ජලයෙන් කොටසක් ජල වාෂ්ප ලෙස වාෂ්පීකරණය වේ. අයිස් හා හිම ජලවාෂ්ප ලෙසට කෙලින්ම ඌර්ධව්‍යාප්තවේ. ඉහළ නගින වායු ධාරා ජල වාෂ්ප හා [[උත්ස්වේදනය|උත්ස්වේදනයෙන්]] ලැබුනුලැබුණු ජල වාෂ්ප (පසෙන් හා ශාක වලින් පිටවුපිටවූ ජලය) ඉහළ වායුගෝලයට රැගෙන යයි. මෙම ජල වාෂ්ප ඉහළ අහසේදී සිසිල් උෂ්ණත්වයකඋෂ්ණත්වය නිසා වළාකුළු බවට ඝනීභවනය වේ. වායුධාරා මගින්මඟින් වලාකුළුවළාකුළු ලෝකයේලෝකය වටා සංසරණය වන අතර වලාවළා අංශු ඝටනය වී, වර්ධනය වී වර්ෂාපතනය ලෙස හසින්ලැබේඅහසින් ලැබේ. මෙයින් කොයස්කොටසක් හිම ලෙස ලැබෙන අතර ඒවා හිම වැස්ම හා ග්ලැසියර් ආකාරයට පත්ව වර්ෂ දහස් ගණනක් මිදුනුමිදුණු ජලය ගබඩා කර තබා ගනියි. වසන්ත සෘතුව වැනි උණුසුම් දේශගුණයේදී හිම දියවී ජලය ගොඩබිම මත ගලායයි. වර්ෂාපතනයෙන් වැඩි කොටසක් නැවතත් සාගරයට හෝ ගොඩබිමගොඩබිමට එක්වන අරතඅතර ගුරැත්වාකර්ෂණයගුරුත්වාකර්ෂණය හේතුවෙන් ගොඩබිම මතින් අතිරික්තය ලගායයයිගලා යයි. මෙම අතිරික්තයෙන් කාටසක්කොටසක් නිම්න වල පවතින ගංගාවලට ගලායනගලා යන අතර මෙම ගංගා ජලය යොමු වන්නේ සාගරය දෙසටයි. මෙම අතිරික්තය හා භූගත ජල කාන්දුවීම් නැවුම් ජලය ලෙස විල් වල ගබඩා වේ.මෙම ජල අතිකිර්තය සැම විටම ගංගා වෙකටගංගාවකට ගලපාගලා නොයයි. එයින් සමහරක් පොළොව තුළට කාන්දුවේ. මෙලෙස ඇතුළට කාන්දුවන ජලයෙන් කොටසක් ජලධර නැවත ජලයෙන් පුරවයි. මෙම ජලධර නැවුම් ජලය ඇතිඅති විශාල ප්‍රමාණයක් දීර්ඝ කාල පරිච්ඡේදයක් තිස්සේ රදාවාරඳවා ගනියි. ාකාන්දුවීමෙන්කාන්දුවීමෙන් කොටසක් පෘථිවියටපෘථිවියේ පෘෂ්ඨයට ආසන්නව තැන්පත් වී භූගත ජල කාන්දු ලෙස නැවතත් පෘෂ්ඨිය ජලය හා එක්වන අතර සමහර භූගත ජලය ගොඩබිමේ හිදැසක්හිඩැසක් තුළින් උල්පත් ලෙස මතුවේ. එමගින්එමඟින් ජල චක්‍රය නැවතත් ආරම්භ වේ.
==ජල චක්‍රයේ වෙනස් ක්‍රියා==
 
== ජල චක්‍රයේ වෙනස් ක්‍රියා ==
'''වර්ෂණය''' - යනු ඝනීභවය වු ජලවාෂ්ප පෘථිවිය පෘෂ්ඨය මතට වැටීමයි. ශිතකර වැසි ආකාරයට ද ලැබේ. උපරිම වර්ෂාවකදී 505,000km3 ජලය වර්ෂණය ලෙස පොළොවට ලැබෙන අතර එම ජලයෙන් 398,000 km3 ම වැටෙන්නේ සාගරයටය.
 
'''===වර්ෂණය'''=== - යනු ඝනීභවයඝනීභවනය වු ජලවාෂ්ප පෘථිවියපෘථිවි පෘෂ්ඨය මතට වැටීමයි. වර්ෂණය ලැබීමේ බහුලම ආකාරය වර්ෂාව වුවද හිම, අයිස් වැසි, මීදුම හා ශිතකර වැසි ආකාරයට ද ලැබේ. උපරිම වර්ෂාවකදී 505,000km3 ජලය වර්ෂණය ලෙස පොළොවට ලැබෙන අතර එම ජලයෙන් 398,000 km3 ම වැටෙන්නේ සාගරයටය.
'''වියන් අනතුවරනය''' යනු තුරැපියන් වල කොළ අතු මත පතිතවන වර්ෂාව පොළවට නොවැටී නැවත වායුගෝලයට වාෂ්පිකරණය වීමය.
 
'''===වියන් අනතුවරනය'''අතුරුවරනය=== යනු තුරැපියන්තුරුපියන් වල කොළ අතු මත පතිතවනපතිත වන වර්ෂාව පොළවට නොවැටී නැවත වායුගෝලයට වාෂ්පිකරණය වීමය.
'''හිම දියවීම''' යනු හිමදියවිමනේ ජලය ඇතිවීම
 
'''===හිම දියවීම''' === යනු හිමදියවිමනේහිමදියවිමෙන් ජලය ඇතිවීමඇතිවීමය.
'''ජලය ගලායාම-''' ජලය පොළොව තුළට කාන්දු වීම, වාෂ්පිකරණය වීම, විල් හා ජලාශ වල තැන්පත් වීම හෝ කෘෂිකාර්මිය හා අනෙක් මනුෂ්‍ය අවශ්‍යතා සදහා ප්‍රයෝජනයට ගැනීම වැනි ඕනෑම කාර්යයක් දායක වේ.
 
'''===ජලය ගලායාම-'''=== ජලය පොළොව මතින් ගලා යන විවිධ ක්‍රම වේ. පෘෂ්ඨිය මතින් ගලායාම හා දිය පහරවල ගලායාම යන ක්‍රම දෙක මෙයට ඇතුළත් වේ. මෙසේ ගලා යන ජලය, පොළොව තුළට කාන්දු වීම, වාෂ්පිකරණය වීම, විල් හා ජලාශ වල තැන්පත් වීම හෝ කෘෂිකාර්මියකෘෂිකර්මය හා අනෙක් මනුෂ්‍ය අවශ්‍යතා සදහාසඳහා ප්‍රයෝජනයට ගැනීම වැනි ඕනෑම කාර්යයක්කාර්යයකට දායක වේ.
'''කාන්දුවීම'''
යනු පෘෂ්මීය ජලය පොළොව තුලට ගල යාමයි. මෙම ජලය පාංශු ජලය හෝ භූගත ජලය ආකාරයට පවතී.
 
===කාන්දුවීම=== යනු පෘෂ්මීයපෘෂ්ඨිය ජලය පොළොව තුලටතුළට ගලගලා යාමයි. මෙම ජලය පාංශු ජලය හෝ භූගත ජලය ආකාරයට පවතී.
'''උපපෘෂ්ඨිය ගලායාම''' යනු කිදුණු කලාප හෝ ජලධර පලස පොළව යට ජලය ලා යාමයි. උපපෘෂ්ඨීය ජලය උල්පත්ලෙස හෝ පොම්ප කිරීම මිග්න නැවත ඉහළට පැමිණීම හෝ සාගරයට ගලායාම සිදුවේ.ගුරැත්වාකර්ෂණ එමගින් බලපෑමක් ඇති පීඩනයනක් මගින් ජලය කාන්දු වු ස්ථානයට වඩා උස් මට්ටමක අඩු ස්ථානයකින් නැවත මතුවේ. භූගල ජලය ගලායාම මන්දගාමී වන අතර නැවත පිරවීමට ගතවන කාලයද මන්දගාමීය. එමනිසා එම ජලධර වල අවුරැදු දහස් ගණනක් පවතී.
 
'''===උපපෘෂ්ඨිය ගලායාම'''=== යනු කිදුණුකිඳුණු කලාප හෝ ජලධර පලස ලෙස පොළව යට ජලය ලාගලා යාමයි. උපපෘෂ්ඨීය ජලය උල්පත්ලෙසඋල්පත් ලෙස හෝ පොම්ප කිරීම මිග්න මඟින් නැවත ඉහළට පැමිණීම හෝ සාගරයට ගලායාම සිදුවේ.ගුරැත්වාකර්ෂණගුරුත්වාකර්ෂණය, එමගින්එමඟින් බලපෑමක් ඇති පීඩනයනක්පීඩනයක් මගින්මඟින් ජලය කාන්දු වු ස්ථානයට වඩා උස් මට්ටමකමට්ටමකට අඩු ස්ථානයකින් නැවත මතුවේ. භූගලභූගත ජලය ගලායාම මන්දගාමී වන අතර නැවත පිරවීමට ගතවන කාලයද මන්දගාමීය. එමනිසා එම ජලධර වලජලධරවල අවුරැදුඅවුරුදු දහස් ගණනක් පවතී.
'''වාෂ්පීකරණය''' යනු පොළොව මතුපිට ගලි යන ජලය ද්‍රව අවස්ථාවනම් සිට වායු අවස්ථාවට පත්වී වායුගෝලය එකතුවිමයි. වාෂ්පීකරණය සදහා බලය ප්‍රාථමිකව ලැබේන්නේ සුර්යාවිකිරණයෙනි. වාෂ්පීකරණය ශාක වලින් ලැබෙන උක්ස්වේදනයද අයත් වේ. වාර්ෂික මුළු වාෂ්පීකරණ ප්‍රමාණය 505,000km3 පමණ වන අතර එයින් 434,000km3 ම වාෂ්ප වන්නේ සාගරයෙනි.
 
'''===වාෂ්පීකරණය'''=== යනු පොළොව මතුපිට ගලිගලා යන ජලය ද්‍රව අවස්ථාවනම්අවස්ථාවේ සිට වායු අවස්ථාවට පත්වී වායුගෝලයවායුගෝලයට එකතුවිමයි. වාෂ්පීකරණය සදහාසඳහා බලය ප්‍රාථමිකව ලැබේන්නේලැබෙන්නේ සුර්යාවිකිරණයෙනිසුර්ය විකිරණයෙනි. වාෂ්පීකරණයවාෂ්පීකරණයට ශාක වලින් ලැබෙන උක්ස්වේදනයදඋත්ස්වේදනයද අයත් වේ. වාර්ෂික මුළු වාෂ්පීකරණ ප්‍රමාණය 505,000km3 පමණ වන අතර එයින් 434,000km3 ම වාෂ්ප වන්නේ සාගරයෙනි.
'''ඌර්ද්වපාතය''' - යනු ඝන ජලය (හිම හෝ අයිස්) තත්තවයේ සිට කෙළින්ම ජල වාෂ්ප ලෙස සිදුවන අවස්ථා විපර්යාසයයි.
 
'''ඌර්ද්වපාතය''' -===ඌර්ද්වපාතනය=== යනු ඝන ජලය (හිම හෝ අයිස්) තත්තවයේතත්ත්වයේ සිට කෙළින්ම ජල වාෂ්ප ලෙස සිදුවන අවස්ථා විපර්යාසයයි.
'''අභිවහනය''' - යනු ඝන, ද්‍රව හෝ වායු අවස්ථාවේ පවතින ජලය වායුගෝලය හරහා ගමන් කිරීමයි. අභිවහනයෙන් තොරව සාගරෙයෙන් වාෂ්ප වන ජලය නැවත ගොඩබිමට වර්ෂාව ලෙස ලැබීමට හැකියාවක් නොලැබේ.
 
'''===අභිවහනය''' - === යනු ඝන, ද්‍රව හෝ වායු අවස්ථාවේ පවතින ජලය වායුගෝලය හරහා ගමන් කිරීමයි. අභිවහනයෙන් තොරව සාගරෙයෙන්සාගරයෙන් වාෂ්ප වන ජලය නැවත ගොඩබිමට වර්ෂාව ලෙස ලැබීමට හැකියාවක් නොලැබේ.
'''ඝනීභවනය''' - යනු ජලවාෂ්ප, වාහනේය ද්‍රව ජල බින්දු බවට පත්වීම මගින් වලාකුළු හෝ මීදුම ඇතිවීමයි.
 
'''===ඝනීභවනය''' -=== යනු ජලවාෂ්ප, වාහනේයවාතයේ ද්‍රව ජල බින්දු බවට පත්වීම මගින්මඟින් වලාකුළුවළාකුළු හෝ මීදුම ඇතිවීමයි.
 
== සටහන් ==
 
 
{|
 
|-
 
 
|[http://en.wikipedia.org/wiki/Water_cycle#Description Water cycle Description]
|}
[[Category:චක්‍ර]]
[[Category:ජලය]]

සංස්කරණ

1,560

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/166567" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි