"නාගරීකරණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
56 පේළිය:
 
==ආර්ථික ප්‍රතිලාභ==
[[Image:Kstovo-Lukeryino-cat-1391.jpg|thumb|alt=tiny globe|ඉහත රූපයෙන් දැක්වෙන්න රුසියාවේ ලුකයිනෝනම් ගම්මානයයි. මෙහි බහුතරයක් ගොඩනැගිලි පොළවට සමතලා කර ඇත්තේ තට්ටු 9 සහිත සුපිරි ගොඬනැගිල්ලක් තැනීමටය. මේ ගොඬනැගිල්ල ස්ටෝෆා (Kstovo) නගරයේ නාගරීකරණයට රුකුල් දුන් කරුණක් විය.]]
ගෙවී ගිය කාලයේදි ගම්බද ප්‍රදේශ නාගරීකරණයට ඉතා සීග්‍රයෙන් බඳුන්විය. ඊට ගොවිතැන් කටයතු, පොදු සේවාවන්, කුඩා පරිමාණ ව්‍යාපාර වෙනුවට ඇතිවූ නව කර්මාන්ත ක්‍රම සහ අමුද්‍රව්‍ය යොදා ගන්නාවු නව භාණ්ඩ හේතු විය.
 
නාගරීකරණය වු ප්‍රදේශවල සමීක්ෂණ වාර්තාවලට අනුව මෙම ප්‍රදේශ උසස් තත්ත්වයේ භාණ්ඩ නිපදවීමට, සේවාවන්, ප්‍රවාහන සේවාවන් සහ තොග අවදාන මගින් වාර්තාගත ආදායම් ඉපයීමට ද සමත්විය. මෙහි අධ්‍යාපන, පරිපාලන අංශයේ දියුණුවක්ද දැකිය හැකිය. මෙසේ විවිධාකාර වු කොටස් මගින් නාගරීකරණ ධුරාවලිවය (Urban Hierachy) නිර්මාණය වේ.
 
නාගරීකරණය සමගම බඩුමිල ඉහළ යාමක් දැකිය හැකිය. උදාහරණයක් ලෙස එරික් හොබොස්වෑම් (Eric Habswam) ගේ "The age of revolution" කෘතියෙහි සඳහන් වන පරිදි, එම යුගයේදී නාගරිකරණය ඉතා සීඝ්‍රයෙන් සිදු වුණි.එමෙන්ම වැඩ කරන ජනතා ඉතා අසීරු ජීවිතයක් ගත කළහ. යුරෝපයේ නැගෙනහිර ප්‍රදේශවල දුප්පත් ජනයා විසු බවත් ඊට සාපේක්ෂව බටහිර ප්‍රදේශ පොහොසත් වු බවත්ය. නාගරීකරණය දෙස ජනතාව සෘණාත්මක ආකල්පයකින් බැලුවත් එහි ධනාත්මක පැතිකඩ වන්නේ, රැකි රක්ෂා ලබාදීම, අධ්‍යාපනය දියුණුව, නිවාස සහ ප්‍රවාහන දියුණුව හා විවිධාකාර වු ජාතීන් ආගම් අතර මෙන්ම වෙළෙදපොල තරගකාරීත්වයද දැකිය හැකි විය.
 
=='''නාගරීකරණය කෙරෙහි බලපාන මුලික සාධක'''==
"https://si.wikipedia.org/wiki/නාගරීකරණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි