"ලියෝ ටෝල්ස්ටෝයි" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
සුළු r2.7.2) (රොබෝ වෙනස් කරමින්: kk:Лев Николаевич Толстой; cosmetic changes |
||
1 පේළිය:
[[
ලෙව් නිකොල්විච්(නිකොලායි) ටෝල්ස්ටෝයි (1828 සැප්තැම්බර් 09 - 1910 නොවැම්බර් 20), යනු ශ්‍රේෂ්ඨ රුසියානු සාහිත්‍යකරුවෙකි. ඔහු
මොහු පැසිස්ට්වාදී ක්‍රිස්තියානි විරුද්ධවාදියකු ලෙසද, අධ්‍යාපන සංස්කාරකයකු ලෙසද ප්‍රසිද්ධය. වංශවත් ටෝල්ස්ටෝයි පවුලේ සිටි වඩාත් නිර්මාණශීලි පුද්ගලයා වුයේ මොහුය.
ලියෝ ටෝල්ස්ටෝයිගේ ප්‍රශස්ත නිර්මාණ ලෙස සලකනු ලබන්නේ
[[
ටෝල්ස්ටෝයි තම කෘතීන් හරහා ඉදිරිපත් කරනු ලැබූ ජීවන දර්ශණය එවකට පැවති රුසියානු සමාජයේ පිළිබිඹුවක් බඳු විය. මැතිව් අනෝල්ඩ් විසින් වරෙක ප්‍රකාශ කරන ලද්දේ ටෝල්ස්ටෝයිගේ නිර්මාණ වූ කලී කලාවක් නොව ජීවිතයෙන් කොටසක් බවයි. මොහුගේ කීම සනාත කරමින් ඉසැක් බාබෙල් වරෙක කියා සිටියේ තමන්ට ලිවීමට හැකි නම් ලෝකය තම පෑනෙන් ලියනු ඇත්තේ ටෝල්ස්ටෝයි ලියූ ආකාරයටම බවයි. ප්‍රකට ගත්කතුවරියක වන වර්ජිනියා වුල්ෆ්, 'ටෝල්ස්ටෝයි යනු ලෝකයේ
ටෝල්ස්ටෝයිගේ ප්‍රථම ග්‍රන්ථ ප්‍රකාශනය වුයේ ස්වයංචරිතාපදාන නවකතා ත්‍රිත්වයකි. ඒවා ළමාවිය, ගැටවරිය සහ තරුණ විය (1852 - 1856) ලෙස හැඳින්වීය. මෙම කෘතිවලින් කියැවෙන්නේ ධනවත් ඉඩම් හිමියකුගේ පුතකු විසින් තමා සහ තමාගේ පවුල යටතේ සේවය කරන්නන් අතර ඇති වෙනස වටහා ගත් ආකාරයයි. පසු කාලීනව ටෝල්ස්ටෝයි විසින් මෙම කෘති භාවාත්මක ඒවා බව කියමින් නොසලකා හැර ඇති නමුත්, එම කෘතීන් ටෝල්ස්ටෝයිගේ ජීවිතය පිළිබද වැදගත් සිද්ධීන් මතු කර ගැනීමේදී වැදගත්කමක් උසුලයි. එමෙන්ම මෙම කෘති මනුෂ්‍යයකු වර්ධනය වීමේදී ඔහුගේ ජීවන දර්ශණය කෙබඳු ආකාරයෙන් වෙනස් වේදැයි පෙන්වා දීමට හැකි විශ්ව සාධාරණීය කෘති ලෙස සැලකේ.
63 පේළිය:
[[ka:ლევ ტოლსტოი]]
[[kaa:Lev Tolstoy]]
[[kk:Лев Николаевич Толстой]]
[[kn:ಲಿಯೊ ಟಾಲ್ಸ್ಟಾಯ್]]
[[ko:레프 톨스토이]]
|