"ගොල්ගි දේහ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:ඉන්ද්‍රිකා එක් කරන ලදී. (HotCat භාවිතයෙන්)
No edit summary
1 පේළිය:
'''ගොල්ගි දේහ''' (ගොල්ගි සංකීර්ණ හා ගොල්ගි උපකරණය)<ref name="isbn3-211-76309-0">{{cite book | author = Pavelk M, Mironov AA | authorlink = | editor = | others = | title = The Golgi Apparatus: State of the art 110 years after Camillo Golgi's discovery | edition = | language = | publisher = Springer | location = Berlin | year = 2008 | origyear = | pages = | quote = | isbn = 3-211-76309-0 | oclc = | doi = | url = | accessdate = }}</ref> යනු [[සූන්‍යෂ්ටික සෛලවලසෛල]]වල ඇති [[ඉන්ද්‍රිකා]]වකි. මෙය 1897දී [[කැමිලෝ ගොල්ගි]] නම් විද්‍යාඥයා විසින් මුල්වරට දක්නා ලදී. සෛල ප්ලාස්මීය පූරකය තුළ, බොහෝවිට [[න්‍යෂ්ටිය]] ආශ්‍රිතව පිහිටයි.
[[Image:Human leukocyte, showing golgi - TEM.jpg|thumb|315px|ගොල්ගි දේහයක ඉලෙක්ට්‍රෝන අන්වීක්‍ෂීය ව්‍යුහය]]
 
== ව්‍යුහය ==
ඒකක පටලයකින් වටවූ තරලයකින් පිරුණු කුහරමය පැතලි මඬලාකාර මඩි එකක් මත එකක් පිහිටීමෙන් ගොල්ගි දේහ සෑදී ඇත. එම මඩි අතර ක්‍ෂුද්‍ර නාලික සහ ක්‍ෂුද්‍ර සූතිකා පවතී. එමගින් ඊට ස්ථායිතාවයක් ලැබී ඇත. ප්‍රසාරණිත පර්යන්ත ආශයිකා නම් වේ. ගොල්ගි දේහ කීපයක එකතුව [[ගොල්ගි සංකීර්ණ]] නමින් හැඳින්වේ.
"https://si.wikipedia.org/wiki/ගොල්ගි_දේහ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි