"එක්ස් කිරණ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.5.1) (රොබෝ එකතු කරමින්: my:အိတ်ဇ်ရေး
File moved on Commons
1 පේළිය:
[[ගොනුව:First medical X-ray by Wilhelm Röntgen of his wife Anna BertheBertha Ludwig's hand - Roentgen18951222.gif|thumb|1895 දෙසැම්බර් මස 22 වෙනිදා විල්හෙල්ම් රෝන්ට් ජෙන් (Wilhelm Rontgen) විසින් මුල්වරට සිය බිරිදගේ මුදුවක් පැලදි අතෙහි එක්ස් කිරණ ඡායා රූපයක් ලබාගෙන Freiburg විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ලුඩ්ග්විග් සෙන්ඩර් (Ludwij Zehnder) හට 1896 ජනවාරි 1 වෙනිදා ඉදිරිපත් කරන ලදී. එම ඡායාරූපයෙහි 3 වන ඇගිල්ලෙහි පිහිටි අදුරු ඕවාලාකාර සෙවනැල්ල ඇය පැලදී මුදුවෙන් ඇති කරන ලද්දකි.]]
[[ගොනුව:X-Ray Skull.jpg|thumb|නාසයෙහි ඇති කෝටරාභයක පැතිකඩ දර්ශනයක එක්ස් රේ ඡායාරූපයක්]]
එක්ස් කිරණයක් යනු ( Rontgen කිරණ) එක්තරා ආකාරයක විද්‍යුත් චුමුභක විකිරණ වර්ගයක් වන අතර එහි තරංග ආයාමය නැනෝ මීටර් 10 සිට 0.01 දක්වා වේ. එහි සංඛ්‍යාතය 30PHz සිට 30EHz අතර වේ. ඒවා ගැමා කිරණ වලට වඩා දිගු වන අතර UV කිරණ වලට වඩා කෙටිය. ඒවා විකිරණ විද්‍යාව සහ ස්පටික විද්‍යාවේදී රෝග නිර්නය ක්‍රමයක් ලෙසට භාවිතයට ගැනේ. එක්ස් කිරණ යනු එක්තරා ආකාරයක අයනීකාරක විකිරණයක් වන අතර එවැන්නක් හානි දායක විය හැකිය. එක්ස්කිරණ වලට එය සොයාගත් Wilheln Conrad Rontgen ගේ නමින් රෝන්ජෙන් කිරණ ලෙසද හැදින්වේ.
"https://si.wikipedia.org/wiki/එක්ස්_කිරණ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි