"අඟහරු ග්‍රහලොව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු අඟහරු ග්‍රහලොව (තාරකාවේදය) යන්න අඟහරු (තාරකාවේදය) වෙත ගෙන යන ලදි: විකි සම්මතය
No edit summary
13 පේළිය:
අඟහරු ග්‍රහයා සතුව ෆෝබොස් සහ ඩෙයිමෝස් නමින් චන්ද්‍රයන් දෙදෙනෙක් සිටී. මේවා අඟහරු වෙත හසුවුනු ග්‍රහකයන් විය හැකිය. පෘථිවියේ පියවි ඇසින් අඟහරු ග්‍රහයා දැකගත හැකි අතර එහි විශාලත්වය 2.9 ක් වේ. එහි දීප්තිමත් බව දෙවැනි වන්නේ සිකුරු ග්‍රහයාට, චන්ද්‍රයාට සහ සූර්යයාට පමණි. කෙසේ නමුත් බොහෝ අවස්ථාවල දී බ්‍රහස්පති ග්‍රහයා අඟහරු වඩා දීප්තිමත්ව පියවි ඇසට දිස් වේ.
 
==භූගර්භ විද්‍යාව==
කක්ෂීය නිරීක්ෂණ හා අඟහරු උල්කාෂ්ම පරීක්ෂණ ප්‍රතිඵල අනුව, අඟහරුගේ පෘෂ්ඨයේ මූලික සංයුතිය වී ඇත්තේ බැසෝල්ට්වලින් බව පැහැදිලිය. අඟහරු පෘෂ්ඨයේ කොටසක් සාමාන්‍ය බැසෝල්ට්වලට වඩා සිලිකාවලින් පොහොසත් බව සමහර සාක්ෂිවලින් ඉඟි කෙරෙන අතර පෘථිවියේ ඇන්ඩසයිට් පාෂාණවලට සමාන වීමට ඉඩ ඇත. කෙසේ වුව ද මෙම නිරීක්ෂණ සිලිකා වීදුරු මඟින් ද පැහැදිලි කළ හැක. පෘෂ්ඨයෙන් විශාල කොටසක් ටැල්කම් කුඩු ගහන අයන් (III) ඔක්සයිඩ්වලින් ආවරණය වී ඇත.
 
[[ගොනුව:Mars rocks.jpg|thumb|අඟහරු පාත්පයින්ඩර් මඟින් ඡායාරූප ගත කරන ලද පාෂාණ විසිරුණු භූමිය.]]
 
අඟහරු නිසඟ චුම්භක ක්ෂේත්‍රයක් නොමැති වුව ද ග්‍රහලොවේ පෘෂ්ඨයේ සමහර ‍ෙකාටස් චුම්භකත්වයකට ලක්වී ඇති බව නිරීක්ෂණයට ලක් වී ඇති අතර මෙම විකල්ප ධ්‍රැවනය නිසා එහි ද්වී ධ්‍රැව මඟින් ඇති කෙරෙන ක්ෂේත්‍රය වෙනසකට ලක් වී ඇත. මෙම පාෂාණවල පෘථිවි සාගර පත්ලෙන් හමු වූ ප්‍රත්‍යාවර්ත තීරු (alternating bands ) වලට බොහෝ සමාන ලක්ෂණ ඇත. 1999 දී ප්‍රකාශයට පත්කෙරුණු 2005 ඔක්තෝබර් හි දී නැවත අධ්‍යයනට ලක් කෙරුණු එක් සිද්ධාන්තයකින් කියැවෙන්නේ (Mars Global Surveyor හි උදව් සහිතව) මෙම තීරු මඟින් ග්‍රහ ඩයිනමෝව ක්‍රියා විරහිත වී එහි චුම්භක ක්ෂේත්‍රය තුනී වී යාමට පෙර (අවු : බිලියන 4කට පෙර) අඟහරු මත තිබූ භුචලන තැටි ආදර්ශනය කෙරෙන බවයි.
ග්‍රහලොවේ වර්තමාන අභ්‍යන්තර පිළබඳ ආකෘති මඟින් කිලෝ මීටර් 1480 පමණ අරයකින් යුක්ත හරයක් දක්වයි. ඒ 14% - 17% පමණ සල්ෆර් හා යකඩ සහිතවය. මෙම අයන් සල්ෆයිඩ් හරය කොටසක් තරල වශයෙන් පවතින අතර මෙහි වඩා සැහැල්ලු මූලද්‍රව්‍යවල සාන්ද්‍රණය පෘථිවි හරයේ මෙන් දෙගුණයක් පමණ වේ. මෙම හරය අතීතයේ බොහෝ භූචලන හා ගිනි කඳු ක්‍රියාකාරකම්වලට හේතු වූ , දැන් අක්‍රියව පවතින සිලිකේට් වැස්මකින් ආවරණය වී ඇත. ග්‍රහලොවේ පි‍ටපොත්තේ මධ්‍යන්‍ය ඝනකම 50 km පමණ වන අතර එහි වැඩිම ඝනකම 125 km පමණ වේ. 40 km පමණ මධ්‍යන්‍ය පිට ඝනකමක් ඇති පෘථිවියේ පිට පොත්ත , ග්‍රහලෝකයන්හි ප්‍රමාණයන්ට සාපේක්ෂව බලන කල්හි අඟහරුගේ පිටපොත්ත මෙන් 3 ගුණයක් පමණ ඝනකම්ය.
අඟහරුගේ භූගර්භ ඉතිහාසය කාල පරිච්ඡේද බොහෝ ගණනකට බෙදිය හැකි වුව ද පහත දැක්වෙන්නේ ප්‍රධාන ඒවායි.
* Noachian යුගය - (Noachis Terra ගේ නමින් උපුටා ගනිමින්) : අඟහරුගේ විද්‍යාමාන පෘෂ්ඨවලින් පැරණිතම ආකාරය, (අවු: බිලියන 3.8 පෙර කාලයේ සිට අවු: බිලියන 3.5 පෙර දක්වා ) Noachian යුගයේ පෘෂ්ඨය බොහෝ විශාල ගිනි කඳු මුඛ මඟින් පලුදු වී ඇත. නෙරා ගිය Tharsis ඉහළ ගිනිකඳු භූමිය මෙම කාලයේ දී සකස් වී ඇති බවට විශ්වාස කෙරෙන අතර ඒ සමඟම යුගයේ අවසාන කාලයේ දී විශාල ද්‍රව ජලය ගැල්මක් ද සහිත වූ බවට සැක කෙරේ.
 
* Hesperian යුගය - (Hesperia Planum ගෙන් උපුටා ගනිමින්) : (අවු: බිලියන 3.5 පෙර සිට අවු: බිලියන 1.8 ක් පෙර කල දක්වා ) Hesperia යුගය විශාල ලාවා භූමි සකස් වීම් මඟින් සලකුණු වී ඇත.
* Amazonian යුගය - (Amazonis Planitia ගෙන් උපුටා ගනිමින්) : (අවු බිලියන 1.8 සිට වර්තමාන‍ය දක්වා ) Amazonian ප්‍රදේශවල උල්කාෂ්ම ගැටීම් නිසා ඇති වූ විවර හැරෙන්නට තරමක විවිධත්වයක් දක්වයි. අඟහරු මත විවිධ ප්‍රදේශවල ලාවා ගැලීම් සමඟම Olympus Mons නිර්මාණය වූයේ ද මෙම කාල පරිච්ඡේයේය.
 
[[af:Mars (planeet)]]
[[als:Mars (Planet)]]
[[am:ማርስ]]
[[an:Marte (planeta)]]
[[ang:Tīƿ (tungol)]]
[[ar:المريخ]]
[[arz:مريخ]]
[[ast:Marte (planeta)]]
[[az:Mars (planet)]]
[[ba:Марс (планета)]]
[[bar:Mars (Planet)]]
[[bat-smg:Marsos]]
[[be:Планета Марс]]
[[be-x-old:Марс (плянэта)]]
[[bg:Марс (планета)]]
[[bn:মঙ্গল গ্রহ]]
[[bo:མིག་དམར།]]
[[br:Meurzh (planedenn)]]
[[bs:Mars]]
[[ca:Mart (planeta)]]
[[ceb:Mars]]
[[ckb:مەریخ]]
[[co:Marte]]
[[cs:Mars (planeta)]]
[[csb:Mars]]
[[cv:Марс (планета)]]
[[cy:Mawrth (planed)]]
[[da:Mars (planet)]]
[[de:Mars (Planet)]]
[[diq:Mars]]
[[el:Άρης (πλανήτης)]]
[[eml:Mèrt]]
[[en:Mars]]
[[eo:Marso]]
[[es:Marte (planeta)]]
[[et:Marss]]
[[eu:Marte]]
[[ext:Marti (praneta)]]
[[fa:بهرام (سیاره)]]
[[fi:Mars]]
[[fiu-vro:Marss]]
[[fo:Mars (planet)]]
[[fr:Mars (planète)]]
[[frp:Mârs (planèta)]]
[[frr:Mars]]
[[fy:Mars]]
[[ga:Mars (pláinéad)]]
[[gan:火星]]
[[gd:Corg]]
[[gl:Marte]]
[[gu:મંગળ (ગ્રહ)]]
[[gv:Mart (planaid)]]
[[hak:Fó-sên]]
[[haw:Hōkū‘ula]]
[[he:מאדים]]
[[hi:मंगल ग्रह]]
[[hif:Mangalgrah]]
[[hr:Mars (planet)]]
[[ht:Mas (planèt)]]
[[hu:Mars (bolygó)]]
[[hy:Հրատ]]
[[ia:Marte (planeta)]]
[[id:Mars]]
[[ie:Mars]]
[[ilo:Mars (planeta)]]
[[io:Marso]]
[[is:Mars (reikistjarna)]]
[[it:Marte (astronomia)]]
[[ja:火星]]
[[jbo:mars]]
[[jv:Mars]]
[[ka:მარსი (პლანეტა)]]
[[kk:Қызылжұлдыз]]
[[km:ភពអង្គារ]]
[[kn:ಮಂಗಳ (ಗ್ರಹ)]]
[[ko:화성]]
[[ksh:Mars (Planet)]]
[[ku:Behram (gerstêrk)]]
[[kv:Марс]]
[[kw:Meurth (planet)]]
[[la:Mars (planeta)]]
[[lb:Mars (Planéit)]]
[[li:Mars (planeet)]]
[[lij:Marte (astronomia)]]
[[lt:Marsas (planeta)]]
[[lv:Marss (planēta)]]
[[mdf:Марс (шары тяште)]]
[[mg:Mars (fajiry)]]
[[mk:Марс (планета)]]
[[ml:ചൊവ്വ]]
[[mn:Ангараг]]
[[mr:मंगळ ग्रह]]
[[ms:Marikh]]
[[mt:Marte (pjaneta)]]
[[mwl:Marte]]
[[my:အင်္ဂါဂြိုဟ်]]
[[mzn:مریخ]]
[[nah:Chīchīlcītlalli]]
[[nds:Mars (Planet)]]
[[ne:मंगलग्रह]]
[[nl:Mars (planeet)]]
[[nn:Planeten Mars]]
[[no:Mars (planet)]]
[[nov:Mars (planete)]]
[[nv:Máaz]]
[[oc:Mart (planeta)]]
[[om:Mars]]
[[os:Марс (планетæ)]]
[[pa:ਮੰਗਲ ਗ੍ਰਹਿ]]
[[pam:Mars]]
[[pl:Mars]]
[[pms:Mart (pianeta)]]
[[pnb:مریخ]]
[[ps:مريخ]]
[[pt:Marte (planeta)]]
[[qu:Awqakuq]]
[[rm:Mars (planet)]]
[[ro:Marte (planetă)]]
[[ru:Марс (планета)]]
[[rue:Марс (планета)]]
[[sa:मङ्गलः]]
[[sah:Марс]]
[[scn:Marti (pianeta)]]
[[sco:Maurs]]
[[se:Mars]]
[[sh:Mars]]
[[simple:Mars]]
[[sk:Mars]]
[[sl:Mars]]
[[so:Farraare]]
[[sq:Marsi]]
[[sr:Марс]]
[[stq:Mars]]
[[su:Mars]]
[[sv:Mars (planet)]]
[[sw:Mirihi]]
[[szl:Mars]]
[[ta:செவ்வாய் (கோள்)]]
[[te:అంగారకుడు]]
[[tg:Миррих]]
[[th:ดาวอังคาร]]
[[tl:Marte]]
[[tr:Mars]]
[[tt:Марс (планета)]]
[[ug:مارس]]
[[uk:Марс (планета)]]
[[ur:مریخ]]
[[uz:Mars]]
[[vi:Sao Hỏa]]
[[vo:Solasit]]
[[wa:Måss (planete)]]
[[war:Marte]]
[[wuu:火星]]
[[xal:Мигмр һариг]]
[[yi:מאדים]]
[[yo:Mársì]]
[[zh:火星]]
[[zh-classical:火星]]
[[zh-min-nan:Hoé-chheⁿ]]
[[zh-yue:火星]]
 
 
"https://si.wikipedia.org/wiki/අඟහරු_ග්‍රහලොව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි