"හරිතලව" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සුළු ප්‍රවර්ගය:ජීව විද්‍යාව එක් කරන ලදී. (HotCat භාවිතයෙන්) |
No edit summary |
||
19 පේළිය:
==කෘත්‍ය==
[[ප්‍රභාසංස්ලේෂණය|ප්‍රභාසංස්ලේෂණයේදී]] සූර්ය ශක්තිය බවට පත්වන්නේ හරිතලව තුලය. මෙහි ඇති [[රයිබසෝම]] මගින් ප්‍රෝටීන සංස්ලේෂණය කෙරෙන අතර හරිතලව තුළ ප්‍රභාසංස්ලේෂණ එන්සියම ගබඩා කෙරේ. හරිතලව කොපුවෙන් ආරක්‍ෂාව ද පංජර කණිකා මගින් ආලෝක ප්‍රතික්‍රියාව ද පංජරයෙන් අඳුරු ප්‍රතික්‍රියාව ද පිෂ්ට කණිකා හා තෙල් බිඳු මගින් ආහාර සංචිත කිරීම ද චක්‍රීය [[DNA]] මගින් ආවේණික ලක්‍ෂණ පාලනය ද සිදු වේ.
[[Category:ජීව විද්‍යාව]]
|