"හරිතලව" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary
1 පේළිය:
'''හරිතලව''' වනාහි සූන්‍යෂ්ටික ශාක සෛලවල පමණක් දැකිය හැකි ද්විපටලමය ඉන්‍ද්‍රිකා ය.
1. පිටත පටලය
2. අන්තර් සෛලීය අවකාශය
3. ඇතුලත පටලය
4. පංජරය
5. තයිලකොයිඩ කුහරය (තයිලකොයිඩයක ඇතළ)
6. තයිලකොයිඩ පටලය
7. පංජර කණිකා (ග්‍රැනා)
8. තයිලකොයිඩය (කුහරය)
9. පිෂ්ටය
10. රයිබොසෝම
11. චක්‍රීය DNA
12. ලිපිඩ ගෝලිකා (ප්ලාස්ටග්ලොබියුල)
==ව්‍යුහමය ලක්‍ෂණ==
සිනිඳු ද්විපටලයකින් යුතුය. එම පටල අතර අන්තර් සෛලීය අවකාශය නමැති කුඩා අවකාශයක් වේ. අභ්‍යන්තර පටලයෙන් ඇතුලට නෙරායාමක් සේ ඇතිවන තරලමය හා කුහරමය නාල ‘සූස්තර‘ නමින් හඳුන්වයි. මෙම සූස්තරවල සමහර ස්ථාන විහාලවී කැටි බඳු ව්‍යුහ සාදයි. ඒවා ‘තයිලකොයිඩ‘ නම් වේ. තයිලකොයිඩ එකක් මත එකක් පිහිටා ‘පංජරකණිකා‘ සෑදේ. [[ක්ලෝරෆීල්]] ආදී වර්ණක එතුල ගිලී පවතී.
"https://si.wikipedia.org/wiki/හරිතලව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි