"හරිතලව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
6 පේළිය:
 
==කෘත්‍ය==
ප්‍රභාසංස්ලේෂණයේදී සූර්ය ශක්තිය බවට පත්වන්නේ හරිතලව තුලය. මෙහි ඇති රයිබසෝම මගින් ප්‍රෝටීන සංස්ලේෂණය කෙරෙන අතර හරිතලව තුළ ප්‍රභාසංස්ලේෂණ එන්සියම ගබඩා කෙරේ. හරිතලව කොපුවෙන් ආරක්‍ෂාව ද පංජර කණිකා මගින් ආලෝක ප්‍රතික්‍රියාව ද පංජරයෙන් අඳුරු ප්‍රතික්‍රියාව ද පිෂ්ට කණිකා හා තෙල් බිඳු මගින් ආහාර සංචිත කිරීම ද චක්‍රීය DNA මගින් ආවේණික ලක්‍ෂණ පාලනය ද සිදු වේ.
"https://si.wikipedia.org/wiki/හරිතලව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි