"අපරාධ නීතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
16 පේළිය:
 
== තෝරා ගත් අපරාධ නීති කිහිපයක් ==
 
බොහෝ නීති බලපවත්වනු ලබන්නේ දඬුවම් ලබාදෙන බවට තර්ජනය කිරීම වන අතර ඒවායේ තැනින් තැනට බොහෝ වෙනස් වේ. අපරාධ නීතිය ඉතා විශාල ක්ෂේත්‍රයක් වන අතර එය සම්පූර්නයෙන් ම හැදෑරීම ඉතා දුෂ්කර කාර්්‍යයකි.
 
Line 23 ⟶ 24:
නීතියේ දී විනිසුරුතුමන්ලා අපරාධය සඳහා චේතනාවක් (සාවද්‍යය චේතනාවක්) තිබුනේ දැ යි සොයා බලනු ලැබේ. සාවද්‍යය ක්‍රියාව සහ සාවද්‍යය චේතනාව දෙකම අත්‍යාවශ්‍යය වන විට දී මෙම මූලිකාංග ද්විත්වයම එකම මොහොතේ තිබිය යුතු අතර ඒවා වෙන වෙනම සිදු වීම ප්‍රමාණවත් නොවේය යන්න විනිසුරු තීරණය විය.
 
 
=== ංචටඋස රඑඋස ===
==== සාවද්‍ය ක්‍රියාව ====
 
සාවද්‍ය ක්‍රියාව අපරාධයක් සිදු කිරීමේ භෞතික මූලිකාංගය වන අතර එය ක්‍රියාවක්්, ක්‍රියාවක් සිදු කිරීමේ තර්ජනයකින් හෝ ක්‍රියාවක් සිදු කිරීම පැහැර හැරීමක් මඟින් සිිදු වූ දෙයක් විය හැකිය. උදා ං විසින් ඹ ට පහර දීම හෝ දෙමාපියන් විසින් දරුවාට අහාර ලබා නොදීම වැනි ක්‍රියාවන් අපරාධයක සාවද්‍ය ක්‍රියාව විය හැකිය.
සාවද්‍ය ක්‍රියාව යම් ක්‍රියාවක් සිදු කිරීමට නොහැකි වීම හේතුවෙන් නම් ඒ වෙනුවෙන් යුතුකමක් තිබිය යුතුය. යුතුකමක් ස්වෙච්ඡාවෙන් බාරගත් ගිවිසුමකින් වුව ද තමන් විසින් ම භයානක තත්වයක් නිර්මාණය කර ගැනීමෙන් ද ඇති විය හැකිය. සාවද්‍ය ක්‍රියාව සංසාධනය නොමැති වීමෙන් ශුන්‍යය කල හැකිය. සංසාධනය අපරාධයට ලක් වූ තැනැත්තා ගේ අනතුරට භාජනය විය හැකි තත්වය නිසා බිඳ නොවැටේ. කෙසේ වෙතත් මෙය බිඳ වැටීම තුන්වන පාර්ශ්වයක මැදිහත් විම නිසා, අපරාධයට ලක් වූ තැනැත්තා ගේ ම හැසිරීම නිසා හෝ බලාපොරොත්තු විය නොහැකි ක්‍රියාවක් නිසා සිදූ විය හැකිය. වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමේ දී සිදු වන අත් වැරදීමක් එම අත් වැරදීම නිසාවෙන්ම මරණය සිදු වුණි නම් දාමයේ බිඳීමක් සිදු නොවේ.
"https://si.wikipedia.org/wiki/අපරාධ_නීතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි