"විශ්වවිද්‍යාල සිංහල උපභාෂාව" හි සංශෝධන අතර වෙනස්කම්

කටපාඩම් කර විභාග සමත් වන්නේ "මෝටරය" මගිනි. විභාගය අසමත් වීම ඇණ ගැනීම යි. එවිට රිපීට් වීමට සිදුවේ. එනම් ඊ ළඟ වසරේ නැවත ලිවීමට සිදු වේ.
තවත් ආකාරයක ඇණ ගැනීමක් ඇත එනම් පෙම්වතා හෝ පෙම්වතිය තමා අතහැරීම යි.
 
==විශ්ව විද්‍යාලය හැදින්වීමටද නම්==
 
** සබරගමුව - බෙලිහුල් ඔය මහා විද්‍යාලය
** රෑහුණු - හුලං කන්ද මහා විද්‍යාලය
 
==දේශපාලනය සම්බන්‍ධ උප භාෂාව==
නිර්නාමික පරිශීලක
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/165382" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි