"විශ්වවිද්‍යාල සිංහල උපභාෂාව" හි සංශෝධන අතර වෙනස්කම්

** සබරගමුව - බෙලිහුල් ඔය මහා විද්‍යාලය
** රෑහුණු - හුලං කන්ද මහා විද්‍යාලය
 
==පේරාදෙනිය සරසවියේ විවිධ පීඨයන් හැදින්වීම සඳහාත් නම්==
 
** පින්තූර කඩේ - ශාස්ත්‍ර පීඨය
** මස් කඩේ - වෛද්‍ය පීඨය
** දත් කඩේ - දන්ත වෛද්‍ය පීඨය
** යකඩ කඩේ - විද්‍යා පීඨය
** බයිසිකල් කඩේ - ඉන්ජිනේරු පීඨය
** මඩ කඩේ - කෘෂි විද්‍යා පීඨය
 
"හැන්ඩියට කෙල්ලො නෑ රෑමන්ට ඇදන් නෑ බ්‍රයිටන්ට Class නෑ" සරසවිය තුල ඇති කියමනකි.
සිසුන් නේවාසිකාගාර තුල හා විශ්ව විද්‍යාල තුල පොදුවේ යම් යම් භාණ්ඩ පරිහරනය කිරීම
හැඳින්වෙන්නේ "ගජේ දැමීම" නමිනි.ආර්ථික දුෂ්කරතා නිසා ඇදුම් පැළදුම් නිතර "ගජේ ගහන"
භාණ්ඩ වේ. සිසුන් බස් හා දුම්රිය ගමන් වලදී මුදල් නොගෙවා යාම "ඉබ්බට යාම" වේ.
මුදල් ද නොගෙවා ඉතිරි මුදල් ඉල්ලා සිටීම "කැස්බෑවාට යනවා" ලෙස හඳුන්වයි.
පේරාදෙනිය සරසවිය තුල සිසුන්ගේ මරණ ගෙදරකට සහභාගී වීම "කපකට යනවා" ලෙස හැඳින්වේ.
මළ ගෙදරත් ඔවුන්ට ආහාර පාන ලබා දෙන කප්රෑකකි. මේ නිසා එය " කප" ලෙස හැඳින්වේ.
සිසුන් කරන බරපතල වැරදි වලට සැඟවී සිට පහර දීම "යකා ගහනවා" යනුවෙන් හැඳින්වේ.
 
විශ්ව විද්‍යාලය තුල "බකට් කිරීම" ද සුලඹ දෙයකි.
ෆ්‍රෙෂ් බකට්,මල් බකට්,කුණු බකට්,යනුවෙන් බකට් වර්ග තුනකි.සමහර සරසවි තුල මෙය "Pond කිරීම" ලෙස
හැඳින්වේ.
අන් අයගේ වැඩ කිරීම පේරාදෙනිය සරසවිස තුල "ජෝන් වැඩ කරනවා"නම් වුවත් අනෙක් සරසවි වල
මෙය කඩේ යාමකි. තරෑණ තරෑණියන් අන් අය සමඟ කතා නොකර ආඩම්බරයට සිටීම "ගැට්ට"
ලෙස හැඳින්වේ. "ලොකු එක දෙනවා " ලෙස මෙය සමහර සරසවි වල බාවිතා වේ.
සිනහ වීම විශ්ව විද්‍යාල භාෂාව තුල "පනාව දානවා" නම් වේ.
තමා පැමිණි ප්‍රදේශ වල අය සමඟ පමණක් ඇසුරෑ කිරීම "කඩ දානවා"නම් වේ.
ගාලු කඩේ,මාතර කඩේ,වැනි ඒ ඒ ප්‍රදේශ වලට සීමා වූ කඩ ඇත.
 
==විශ්ව විද්‍යාලය තුල නිදහසේ ප්‍රේම කිරීමට වෙන්වූ ස්ථාන==
නිර්නාමික පරිශීලක
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/165379" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි