"විශ්වවිද්‍යාල සිංහල උපභාෂාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
103 පේළිය:
කටපාඩම් කර විභාග සමත් වන්නේ "මෝටරය" මගිනි. විභාගය අසමත් වීම ඇණ ගැනීම යි. එවිට රිපීට් වීමට සිදුවේ. එනම් ඊ ළඟ වසරේ නැවත ලිවීමට සිදු වේ.
තවත් ආකාරයක ඇණ ගැනීමක් ඇත එනම් පෙම්වතා හෝ පෙම්වතිය තමා අතහැරීම යි.
 
==දේශපාලනය සම්බන්‍ධ උප භාෂාව==
 
විශ්ව විද්‍යාලය තුල ක්‍රියාත්මක වන සිසු දේශපාලනය මගින් ද යම් සුවිශේෂී වචන ප්‍රමාණයක්
නිර්මාණය වී තිබේ. විශ්ව විද්‍යාලයේ ජනතා විමුක්ති පෙරමුනේ ක්‍රියාකාරී සිසුන් "ජෙප්පෝ" වේ.
විශ්ව විද්‍යාලයේ සාරධර්ම කඩකරන පුද්ගලයා "අල වැඩ කරන්නෙකි"
මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා හැඳින්වෙන්නේ මහා ශිෂ්‍යයා නමිනි.
පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පැවිදි වී සිට සිවුර හල පුද්ගලයා "ලටෙක්" යනුවෙන් හැදින්වේ.
 
==විශ්ව විද්‍යාලය හැදින්වීමටද නම්==
"https://si.wikipedia.org/wiki/විශ්වවිද්‍යාල_සිංහල_උපභාෂාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි