"විශ්වවිද්‍යාල සිංහල උපභාෂාව" හි සංශෝධන අතර වෙනස්කම්

* බෝඩිමේ හෝ නේවාසිකාගාරයේ තමා සමඟ එක කාමරයේ සිටින්නා - රූමා
 
අධ්‍යයන කටයුතු සම්බන්ධ ව්‍යවහාර වන වචන.
 
* ගිරවා දැමීම - කටපාඩම් කිරීම.
* ක්‍රෑම - පාඩම් කිරීම. කැලණිය විශ්ව විද්‍යාලයේ ක්‍රෑම වර්ග 5කි
** ජංගම ක්‍රෑම - ඇවිදිමින් එක් තැනක නොසිට පාඩම් කිරීම*විභාග ආසන්නයේදී දක්‍ෂ සිසුන් අනෙක් සිසුන්ට කරුණු කියාදීම "කුප්පි දානවා" නම් වේ.
**මෙහි උපවර්ගයක් නම් "කුප්පියේ" ප්‍රයෝජන ලබන්නෝ සියල්ල ශිෂ්‍යාවන් නම් එය "මල් පාත්තියකි."
** බොග ක්‍රෑම - වැසිකිලියට වී පාඩම් කිරීම
** ජංගල් ක්‍රෑම - එළිමහනේ ගස් යටට වී පාඩම් කිරීම
නිර්නාමික පරිශීලක
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/165374" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි