"විශ්වවිද්‍යාල සිංහල උපභාෂාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
64 පේළිය:
 
පුද්ගලයින් හැදින්වීම
විශ්ව විද්‍යාලයන්පුද්ගලයින් තුලහැඳින්වීමට පුද්ගලයින්විශ්ව හැඳින්වීමටදවිද්‍යාලයන්හි උප භාෂාව තුල වචනපොදුවේ ව්‍යවහාර වේවන වචන.
 
* උප කුලපති - වීසි කාරයා, වී සී මහප්පා
104 පේළිය:
සහජ දක්‍ෂතා මත විභාග පාස් වන්නේ මීටරය සහිත පුද්ගලයෝය.
කටපාඩම් කර විභාග සමත් වන්නේ "මෝටරය" මගිනි. විභාගය අසමත් වීම ඇණ ගැනීම යි. එවිට රිපීට් වීමට සිදුවේ. එනම් ඊ ළඟ වසරේ නැවත ලිවීමට සිදු වේ.
තවත් ආකාරයක ඇණ ගැනීමක් ඇත එනම් පෙම්වතා හෝ පෙම්වතිය තමා අතහැරීම යි.
 
 
==දේශපාලනය සම්බන්‍ධ උප භාෂාව==
"https://si.wikipedia.org/wiki/විශ්වවිද්‍යාල_සිංහල_උපභාෂාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි