"විශ්වවිද්‍යාල සිංහල උපභාෂාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
64 පේළිය:
 
පුද්ගලයින් හැදින්වීම
විශ්ව විද්‍යාලයන් තුල පුද්ගලයින් හැඳින්වීමටද උප භාෂාව තුල වචන ව්‍යවහාර වේ.
 
* උප කුලපති - වීසි කාරයා, වී සී මහප්පා
Line 70 ⟶ 71:
* දේශකයා - ලෙචා
* ජ්‍යෙෂ්ඨ සිසුවා - සින්නා
* කණිෂ්ඨ සිසුවා - ජුන්නා
* නවක සිසුවා - ෆ්‍රෙෂා
* නවක සිසුවිය - ෆ්‍රෙෂී
* පෙම්වතා හෝ පෙම්වතිය - කොක්ක
* නිතරම පාඩම් කරන්නා - ක්‍රෑමා
* තමන්ගේ වසරේ සිටින සිසුවා හෝ සිසුවිය - බැචා හෝ බැචී
* බෝඩිමේ හෝ නේවාසිකාගාරයේ තමා සමඟ එක කාමරයේ සිටින්නා - රූමා
 
අධ්‍යයන කටයුතු සම්බන්ධ ව්‍යවහාර වන වචන.
 
* ගිරවා දැමීම - කටපාඩම් කිරීම.
* ක්‍රෑම - පාඩම් කිරීම. කැලණිය විශ්ව විද්‍යාලයේ ක්‍රෑම වර්ග 5කි
** ජංගම ක්‍රෑම - ඇවිදිමින් එක් තැනක නොසිට පාඩම් කිරීම*විභාග ආසන්නයේදී දක්‍ෂ සිසුන් අනෙක් සිසුන්ට කරුණු කියාදීම "කුප්පි දානවා" නම් වේ.
**මෙහි උපවර්ගයක් නම් "කුප්පියේ" ප්‍රයෝජන ලබන්නෝ සියල්ල ශිෂ්‍යාවන් නම් එය "මල් පාත්තියකි."
** බොග ක්‍රෑම - වැසිකිලියට වී පාඩම් කිරීම
** ජංගල් ක්‍රෑම - එළිමහනේ ගස් යටට වී පාඩම් කිරීම
** ගරිල්ලා ක්‍රෑම - අන් අයගේ සටහන් සොරකම් කර පාඩම් කිරීම
** මෙන්ඩිස් ක්‍රෑම - ආත්මාර්ථකාමීලෙස අන් අයට උදව් නොකරමින් පාඩම් කිරීම
* කුප්පි දැමීම - විභාග ආසන්නයේදී දක්‍ෂ සිසුන් අනෙක් සිසුන්ට කරුණු කියාදීම "කුප්පි දානවා" නම් වේ.
**මෙහි උපවර්ගයක් නම් "කුප්පියේ" ප්‍රයෝජන ලබන්නෝ සියල්ල ශිෂ්‍යාවන් නම් එය "මල් පාත්තියකි."
 
*විෂයයන් සඳහා ව්‍යවහාර නම්
 
 
 
*විෂය නම්
පේරාදෙනිය සරසවියේ එක් එක් විෂයන්ටද නම් පවතී
** සමාජ විද්‍යාව - සමාජ රෝග.
Line 95 ⟶ 102:
** ආර්ථික විද්‍යාව - සූරා කෑම.
 
කටපාඩම් කිරීම ගිරවා දැමීමකි.සහජ දක්‍ෂතා මත විභාග පාස් වන්නේ මීටරය සහිත පුද්ගලයෝය.
*විභාග ආසන්නයේදී දක්‍ෂ සිසුන් අනෙක් සිසුන්ට කරුණු කියාදීම "කුප්පි දානවා" නම් වේ.
**මෙහි උපවර්ගයක් නම් "කුප්පියේ" ප්‍රයෝජන ලබන්නෝ සියල්ල ශිෂ්‍යාවන් නම් එය "මල් පාත්තියකි."
කටපාඩම් කිරීම ගිරවා දැමීමකි.සහජ දක්‍ෂතා මත විභාග පාස් වන්නේ මීටරය සහිත පුද්ගලයෝය.
කටපාඩම් කර විභාග සමත් වන්නේ "මෝටරය" මගිනි. විභාගය අසමත් වීම ඇණ ගැනීම යි. එවිට රිපීට් වීමට සිදුවේ. එනම් ඊ ළඟ වසරේ නැවත ලිවීමට සිදු වේ.
තවත් ආකාරයක ඇණ ගැනීමක් ඇත එනම් පෙම්වතා හෝ පෙම්වතිය තමා අතහැරීම යි.
 
*තමන්ගේ වසරේ සිටින සිසුවා හෝ සිසුවිය බැචා හෝ බැචී වේ. විශ්ව විද්‍යාලයට අලුතින් පැමිණෙන්නෝ ෆ්‍රෙෂාලා හා ෆ්‍රෙෂීලා වෙති. බෝඩිමේ හෝ නේවාසිකාගාරයේ තමා සමඟ එක කාමරයේ සිටින්නා රූමා වේ.
 
==දේශපාලනය සම්බන්‍ධ උප භාෂාව==
 
විශ්ව විද්‍යාලය තුල ක්‍රියාත්මක වන සිසු දේශපාලනය මගින් ද යම් සුවිශේෂී වචන ප්‍රමාණයක්
නිර්මාණය වී තිබේ. විශ්ව විද්‍යාලයේ ජනතා විමුක්ති පෙරමුනේ ක්‍රියාකාරී සිසුන් "ජෙප්පෝ" වේ.
විශ්ව විද්‍යාලයේ සාරධර්ම කඩකරන පුද්ගලයා "අල වැඩ කරන්නෙකි"
මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා හැඳින්වෙන්නේ මහා ශිෂ්‍යයා නමිනි.
පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පැවිදි වී සිට සිවුර හල පුද්ගලයා "ලටෙක්" යනුවෙන් හැදින්වේ.
 
==විශ්ව විද්‍යාලය හැදින්වීමටද නම්==
 
** සබරගමුව - බෙලිහුල් ඔය මහා විද්‍යාලය
** රෑහුණු - හුලං කන්ද මහා විද්‍යාලය
 
==පේරාදෙනිය සරසවියේ විවිධ පීඨයන් හැදින්වීම සඳහාත් නම්==
 
** පින්තූර කඩේ - ශාස්ත්‍ර පීඨය
** මස් කඩේ - වෛද්‍ය පීඨය
** දත් කඩේ - දන්ත වෛද්‍ය පීඨය
** යකඩ කඩේ - විද්‍යා පීඨය
** බයිසිකල් කඩේ - ඉන්ජිනේරු පීඨය
** මඩ කඩේ - කෘෂි විද්‍යා පීඨය
 
"හැන්ඩියට කෙල්ලො නෑ රෑමන්ට ඇදන් නෑ බ්‍රයිටන්ට Class නෑ" සරසවිය තුල ඇති කියමනකි.
සිසුන් නේවාසිකාගාර තුල හා විශ්ව විද්‍යාල තුල පොදුවේ යම් යම් භාණ්ඩ පරිහරනය කිරීම
හැඳින්වෙන්නේ "ගජේ දැමීම" නමිනි.ආර්ථික දුෂ්කරතා නිසා ඇදුම් පැළදුම් නිතර "ගජේ ගහන"
භාණ්ඩ වේ. සිසුන් බස් හා දුම්රිය ගමන් වලදී මුදල් නොගෙවා යාම "ඉබ්බට යාම" වේ.
මුදල් ද නොගෙවා ඉතිරි මුදල් ඉල්ලා සිටීම "කැස්බෑවාට යනවා" ලෙස හඳුන්වයි.
පේරාදෙනිය සරසවිය තුල සිසුන්ගේ මරණ ගෙදරකට සහභාගී වීම "කපකට යනවා" ලෙස හැඳින්වේ.
මළ ගෙදරත් ඔවුන්ට ආහාර පාන ලබා දෙන කප්රෑකකි. මේ නිසා එය " කප" ලෙස හැඳින්වේ.
සිසුන් කරන බරපතල වැරදි වලට සැඟවී සිට පහර දීම "යකා ගහනවා" යනුවෙන් හැඳින්වේ.
 
විශ්ව විද්‍යාලය තුල "බකට් කිරීම" ද සුලඹ දෙයකි.
ෆ්‍රෙෂ් බකට්,මල් බකට්,කුණු බකට්,යනුවෙන් බකට් වර්ග තුනකි.සමහර සරසවි තුල මෙය "Pond කිරීම" ලෙස
හැඳින්වේ.
අන් අයගේ වැඩ කිරීම පේරාදෙනිය සරසවිස තුල "ජෝන් වැඩ කරනවා"නම් වුවත් අනෙක් සරසවි වල
මෙය කඩේ යාමකි. තරෑණ තරෑණියන් අන් අය සමඟ කතා නොකර ආඩම්බරයට සිටීම "ගැට්ට"
ලෙස හැඳින්වේ. "ලොකු එක දෙනවා " ලෙස මෙය සමහර සරසවි වල බාවිතා වේ.
සිනහ වීම විශ්ව විද්‍යාල භාෂාව තුල "පනාව දානවා" නම් වේ.
තමා පැමිණි ප්‍රදේශ වල අය සමඟ පමණක් ඇසුරෑ කිරීම "කඩ දානවා"නම් වේ.
ගාලු කඩේ,මාතර කඩේ,වැනි ඒ ඒ ප්‍රදේශ වලට සීමා වූ කඩ ඇත.
 
==විශ්ව විද්‍යාලය තුල නිදහසේ ප්‍රේම කිරීමට වෙන්වූ ස්ථාන==
 
**පූජා බූමිය - රුහුණු සරසවිය
**මල් පාර - පේරාදෙනිය සරසවිය
**සිරීපාදේ - කොළඹ සරසවිය
**සයිබීරියාව - කැලණිය සරසවිය
**හන්ටින් ඒරියා - රජරට සරසවිය
මීට අමතරව කලා පීඨයේ ආටා හා ආටිලා ඇත. ඉන්ජිනේරෑ පීඨයේ ඉංජා හා ඉංජිලා සිටී.වෛද්‍ය
ශිෂ්‍යය ශිෂ්‍යාවන් මෙඩ්ඩා හා මෙඩ්ඩී වන අතර වෛද්‍යවරයා ඩොකා හා ඩොකී වේ.විද්‍යා පීඨයේ
සිටින අය සයනා හා සයනී වේ.දන්ත වෛද්‍ය පීඨයේ සිටින්නේ ඩෙන්ටා හා ඩෙන්ටී වේ.මීට අමතරව
විභාගයෙන් ඉහළින්ම සමත් වන පුද්ගලයා බැජ් ටොප් ලෙස හැඳින්වේ.
 
==විශ්ව විද්‍යාලයට පැමිණෙන සෑම සිසුවෙකුටම පාහේ "කාඩ් එකක්"==
**මඩයා
**අම්බුජා
**හිච්චා
**ෂෝටා ආදී වශයෙනි.
අන් අයගේ හාස්‍යයට ලක්වෙන ලෙස හැසිරෙන්නා "ගොන් පාට්" වේ. සාමූහික කාර්‍යයන්ගෙන් මගහැර
තම පුද්ගලික කරෑණු පමණක් ඉටුකර ගන්නා පුද්ගලයන් "අපතයා,අලයා"ලෙස හඳුන්වයි.
සරසවි ආපන ශාලාවෙන් අඩු මුදලක් ගෙවා කෑම පිගානක් ගැනීම "අඩු කෑම" නම් වේ.
සරසවියේ ඇති උප සංස්කෘතියට විරෝධය පාන සිසුන් මැඩ පැවැත්වීමට,මඩ පෝස්ටර් ගැසීම,
බ්‍රහ්ම දණ්ඩනය,කුණු බකට් ආදී දේ ප්‍රධාන වේ. විශ්ව විද්‍යාලය තුල අභ්‍යාස පංති භාරව සිටින්නා
"ටියුටා"ලෙස හැදින්වේ.මීට අමතරව සෙම් අලයෝ හා සෙම් ජෙප්පෝ ද සරසවිය තුල වෙසේ.
එනම් ඔවුන් එකම පක්‍ෂයකටවත් නිවැරදිව සම්බන්‍ධ නොවූ අයයි.
 
==ප්‍රේමය සම්බන්‍ධ උපභාෂාව==
 
තරුණයෙක් හා තරුණියක් ප්‍රේම සම්බන්‍ධයක් ඇතිකර ගැනීමට "කොක්කක් දාගන්නවා"යැයි කියනු ලැබේ.
මෙය කොළඹ විශ්ව විද්‍යාලයේ "ගොඩ යාම" ලෙසද පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ "හිච් වෙනවා" ලෙසද හදුන්වයි. පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පෙම්වතා
පොර ලෙස හැදින්වේ. අනෙකුත් විශ්ව විද්‍යාල වල පෙම්වතිය "කොක්ක" ලෙස හැසින්වේ. දෙදෙනා එක්ව පෙම්බස්දෙඩීම කොළඹ විශ්ව විද්‍යාලයේදී "කැරට් කෑම" ලෙස හඳුන්වන අතර ඔවුනට බාධා කිරීම "උදැල්ල දැමීම" ලෙසද හැඳින්වේ. කණිෂ්ඨ සිසුවෙක් ජ්‍යේෂ්ඨ සිසුවියක් හා ප්‍රේම සම්බන්‍ධයක් ඇතිකර ගැනීම
==දේශපාලනය සම්බන්‍ධ උප භාෂාව==
 
"https://si.wikipedia.org/wiki/විශ්වවිද්‍යාල_සිංහල_උපභාෂාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි