"වදකහ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සංස්
13 පේළිය:
| binomial_authority = [[Carolus Linnaeus|L.]]
}}
 
== වෛද්‍ය භාවිතය ==
වදකහ මානසික වර්ධනය සිදුතරතැයි විශ්වාස කෙරෙන බැවින් කුඩා දරුවන්ට හා ලමා වියැති ශිෂ්‍යයන්ට දෙනු ලැබේ.
 
මෙහි රයිසෝමය ශමනක හෙවත් වේදනා නාශක ගතිගුණ ඇති බව සැලකෙන අතර අපස්මාරය සඳහා ප්‍රතිකාර කිරීමේදී භාවිතා වෙයි. අතීසාරය, උණ, වකුගඩු ආබාධ, වාතජ්වරය හෙවත් රූමැටිසියාව, සමහරක් හමේ රෝග, ආදිය සඳහාද මෙය භාවිතා වෙයි. වදකහ බොහෝ සාම්ප්‍රදායික ආයුර්වේද වෛද්‍ය යෝගයන්හී සංඝටකයක් වෙයි.
 
 
[[Category:ඖෂධීය ශාක]]
"https://si.wikipedia.org/wiki/වදකහ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි