"ඇමඩෝ ඇවගාඩ්‍රෝ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
23 පේළිය:
|awards =
}}
'''ඇමඩෝ ඇවගාඩ්‍රෝ''' උපත ලැබුවේ ඉතාලියේ මියුරින්හි පියඩ්මොන්ට් නම් වංශවත් පවුලකය. ඔහුගේ උපන් දිනය යෙදී ඇත්තේ 1776 අගෝස්තු 9 වන දිනටය. ඔහු වඩා ප්‍රචලිත වන්නේ මෞලික ස්කන්ධය හා ඇවගාඩ්‍රෝ නියමය වැනි විද්‍යාවේ සොයාගැනීම් වලටය. ඔහුට කරන ගෞරවයක් ලෙස ද්‍රව්‍ය (පරමාණු, අණු හෝ අයණ) මෞලයක ඇති ද්‍රව්‍යය ප්‍රමාණය ඇවගාඩ්‍රෝ අංකය ලෙස හඳුන්වයි.
1811 දී ඔහු මෞලික ස්කන්ධවල සාපේක්ෂ ස්කන්ධයන් සොයන්නේ කෙසේද පිළිබඳවත් ඇවගාඩ්‍රෝ කල්පිතයන් සඳහන් කරමින් ලිපියක් පළ කළේය. මෙය ප්‍රංශ සඟරාවක් වන ''ජුවර්නල් ඩි ෆිසික්ස්, ඩි වයිමි එම් ඩි හිස්ටොරී නැචුරෙල්" සඟරාවට යොමු කරන ලදී.
"https://si.wikipedia.org/wiki/ඇමඩෝ_ඇවගාඩ්‍රෝ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි