"බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: bs:Benjamin Franklin
No edit summary
1 පේළිය:
[[ගොනුව:Benjamin Franklin by Joseph Siffred Duplessis.jpg|thumb|බෙන්ජමින් ෆ්රුන්ක්ලින්]]
බෙන්ජමින් ෆ්රුන්ක්ලින් (1706 ජනවාරි 17 සිට 1790 අප්‍රේල් 17) ඇමරිකා එක්සත් ජනපදයේ නිර්මාතෘවරයන්ගෙන් අයෙකිකෙනෙකි. ඔහු බහුශ්‍රැත පුද්ගලයකු වූ අතර කතෘවරයකු, මුද්‍රණකරුවකු, උපහාස රචකයකු, දේශපාලනික න්‍යායවරයකු, දේශපාලඥ්ඥයකුදේශපාලඥයකු, විද්‍යාඥයකු, නිෂ්පාදයකුනිෂ්පාදකයකු, රාජ්‍යය තන්ත්‍රයකු, හා රාජ දූතයකු ලෙස කටයුතු කර තිබේ. විද්‍යාඥයකු ලෙස ඔහු විද්‍යුතය හා එහි න්‍යාය සොයා ගැනීමේ පුරෝගාමියකු විය. ඔහු දකුණු දඩුව, ද්විනාභි කාච, ෆ්රැන්ක්ලින් උඳුන, ගැල ගන්ධමානය, හා සංගීත උපකරණයක් සොයා ගැනීමට සමත්විය. ඔහු පලමුපළමු මහජන පුස්තකාලය ඇමරිකාවේ පිහිටවු අතර, පලමුපළමු ගිනි නිවන දෙපාර්තමේන්තුව පෙන්සිල්වේනියාවේ පිහිටුවන ලදී. දේශපාලනික ලේඛකයකු හා ක්‍රියාකාරියකු ලෙස ඇමරිකානු විප්ලවය අතරතුර "ඇමරිකානු ජාතිය" නම් සංකල්පය ඔහු ගොඩනගන ලදී. නිදහසට උපකරීඋපකාරී වූ ප්‍රංශ සංධානයසන්ධානය ආරක්ෂා කිරීමට ඔහු මුල්විය.
බෙන්ජමින් ෆ්රුන්ක්ලින්
 
බෙන්ජමින් ෆ්රුන්ක්ලින් (1706 ජනවාරි 17 සිට 1790 අප්‍රේල් 17) ඇමරිකා එක්සත් ජනපදයේ නිර්මාතෘවරයන්ගෙන් අයෙකි. ඔහු බහුශ්‍රැත පුද්ගලයකු වූ අතර කතෘවරයකු, මුද්‍රණකරුවකු, උපහාස රචකයකු, දේශපාලනික න්‍යායවරයකු, දේශපාලඥ්ඥයකු, විද්‍යාඥයකු, නිෂ්පාදයකු, රාජ්‍යය තන්ත්‍රයකු, හා රාජ දූතයකු ලෙස කටයුතු කර තිබේ. විද්‍යාඥයකු ලෙස ඔහු විද්‍යුතය හා එහි න්‍යාය සොයා ගැනීමේ පුරෝගාමියකු විය. ඔහු දකුණු දඩුව, ද්විනාභි කාච, ෆ්රැන්ක්ලින් උඳුන, ගැල ගන්ධමානය, හා සංගීත උපකරණයක් සොයා ගැනීමට සමත්විය. ඔහු පලමු මහජන පුස්තකාලය ඇමරිකාවේ පිහිටවු අතර පලමු ගිනි නිවන දෙපාර්තමේන්තුව පෙන්සිල්වේනියාවේ පිහිටුවන ලදී. දේශපාලනික ලේඛකයකු හා ක්‍රියාකාරියකු ලෙස ඇමරිකානු විප්ලවය අතරතුර "ඇමරිකානු ජාතිය" නම් සංකල්පය ඔහු ගොඩනගන ලදී. නිදහසට උපකරී වූ ප්‍රංශ සංධානය ආරක්ෂා කිරීමට ඔහු මුල්විය.
 
බොස්ටන්, මැසචුසෙට්ස් හි උපත ලද ඔහු ඔහුගේ වැඩිමල් සහෝදරයාගෙන් මුද්‍රණ ශිල්පය උගත්උගත්තේය. අතරපසුව පුවත්පත් සංස්කාරකයකු, මුද්‍රතයකුමුද්‍රන ශිල්පියෙකු හා ෆ්ලඩෙල්පියාවේෆිලඩෙල්පියාවේ වෙළෙන්දෙකු බවට පත්වු අතරඔහු එමඟින් ප්‍රසිද්ධියට හා ධනවත් බවට පත්වූ‍යේය. විද්‍යාව හා තාක්ෂණයට උනන්දුවක් දැක්වූ ඔහු, ඔහුගේ ප්‍රසිද්ධ පරීක්ෂණ වලටවලින් අන්තර්ජාතික කීර්තියට පත්විය. පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලය හා ‍ෆරැන්ක්ලින්‍ෆ්රැන්ක්ලින් මාෂල් විද්‍යාලය පිහිටවූ ඔහු, ඇමරිකානු දර්ශනවාදී සමිතියේ පලමුපළමු සභාපති ද විය. ඇමරිකානු පාර්ලිමේන්තුවේ අප්‍රසිද්ධ මුද්‍රා පනත (stamp act) අවලංගු කිරීමට ගත් උත්සාහය නිසා ඔහු ජාතික වීරයකුවීරවරයකු බවට පත්විය. රාජදුතයකුරාජ දුතයකු ලෙස ඔහු ප්‍රංශ ජාතිකයන් අතර "පැරසියේපැරීසියේ ඇමරිකානු ඇමති" ලෙස ප්‍රසිද්ධ වූ අතර ප්‍රංශ - ඇමරිකානු සම්බන්ධතා වර්ධනයට කටයුතු කලේයකළේය.
 
1775 සිට 1776 දක්වා ෆ්රුන්ක්ලින් මහාද්විපික සම්මේලනයේ ප්‍රධාන තැපැල් ස්ථානාධිපති ලෙසද 1785 සිට 1788 දක්වා පෙන්සිල්වේනියාවේ උත්තරීතර විධායක කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කලේය. තම දිවිය අවසන් වන විට ඔහු ප්‍රධාන නීති අවලංගු කරන්නෙකු (abolionist) බවට පත්ව සිටියේය.
 
1775 සිට 1776 දක්වා ෆ්රුන්ක්ලින් මහාද්විපිකමහාද්වීපික සම්මේලනයේ ප්‍රධාන තැපැල් ස්ථානාධිපති ලෙසද, 1785 සිට 1788 දක්වා පෙන්සිල්වේනියාවේ උත්තරීතර විධායක කමිටුවේ සභාපතිවරයා ලෙසද, කටයුතු කලේයකළේය. තම දිවිය අවසන් වන විට ඔහු ප්‍රධාන නීති අවලංගු කරන්නෙකු (abolionistabolitionists) බවට පත්ව සිටියේය.
ඔහුගේ විශිෂ්ට සේවය හා කැපකිරීම් නිසා ඔහුගේ නාමය මුදල්වලට, යුද නැව් වලට, නගරවලට, අධ්‍යාපනික ආයතන වට ආයතන වලට එකතු කිරීම සිදුවිය. ඔහුගේ මරණයෙන් ශත වර්ෂ දෙකක් ගත වී ඇතත් තවමත් සංස්කෘතිමය සඳහන් කිරීම් සිදුවේ.
 
 
ඔහුගේ විශිෂ්ට සේවය හා කැපකිරීම් නිසා ඔහුගේ නාමය මුදල්වලටමුදල් වලට, යුද නැව් වලට, නගරවලට, අධ්‍යාපනික ආයතන වටවලට, ආයතන වලට එකතු කිරීම සිදුවිය. ඔහුගේ මරණයෙන් ශත වර්ෂ දෙකක් ගත වී ඇතත් තවමත් සංස්කෘතිමය සඳහන් කිරීම් සිදුවේ.
 
[[af:Benjamin Franklin]]
"https://si.wikipedia.org/wiki/බෙන්ජමින්_ෆ්‍රෑන්ක්ලින්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි