"න්‍යෂ්‍ටික තාක්‍ෂණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
[[Image: Ceiling-smoke-alarm.JPG |thumb|
බොහෝ දෙනාට ඉතා හුරුපුරුදු න්‍යෂ්ටික තාක්ෂණය වන්නේ නේවාසික දුම් පරීක්ෂකයයි. ]]
 
 
න්‍යෂ්ටික තාක්ෂණය යනු පරමාණුක න්‍යෂ්ටිවල ප්‍රතික්‍රියා සම්බන්ධ වන තාක්ෂණයයි. දුම් පරික්ෂකයේ සිට න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය දක්වා එහි යෙදීම් පවතී. තුවක්කු කුරුමානම් සිට න්‍යෂ්ටික ආයුධ දක්වාද පවතී. න්‍යෂ්ටික තාක්ෂණයේ කල හැකි දෑ පිළිබදව ජනතාව තුල විශාල අවධානයක් පවතී.න්‍යෂ්ටික තාක්ෂණයේ සෑම යෙදීමක් ම ‍බොහෝ සැලකිල්ලෙන් සිදුකරයි.
 
න්‍යෂ්ටික තාක්ෂණය යනු පරමාණුක න්‍යෂ්ටිවල ප්‍රතික්‍රියා හා සම්බන්ධ වන තාක්ෂණයයි. දුම් පරික්ෂකයේ සිට න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය දක්වා එහි යෙදීම් පවතී. තුවක්කු කුරුමානම් සිටකිරීමේ පටන් න්‍යෂ්ටික ආයුධ නිෂ්පාදනය දක්වාද පවතීමෙම තාක්ෂණය ප්‍රයෝජනයට ගැනේ. න්‍යෂ්ටික තාක්ෂණයේතාක්ෂණයෙන් කලකළ හැකි දෑ පිළිබදව පිළිබඳව ජනතාව තුල විශාල අවධානයක් පවතී. න්‍යෂ්ටික තාක්ෂණයේ සෑම යෙදීමක් මයෙදීමක්ම ‍බොහෝ සැලකිල්ලෙන් සිදුකරයි.
 
== ඉතිහාසය සහ විද්‍යාත්මක පසුබිම ==
=== සොයාගැනීම ===
1896 දී  හෙන්රි බෙකරල් (Henri Becquerel) විසින් විකිරණශීලතාව (radioactivity ) නමැති නව සංසිද්ධිය සොයන්නාසොයා විටගන්නා ලදී.ඒ ඔහු විසින් යුරේනියම් ලවණ වල PhosporescencePhosphorescence තිබේදැයි පරීක්ෂා කරනකරනවිට ලදිදීය.මෙම සංසිද්ධිය පියරිපිළිබඳව සෙවීම මුල්වරට ආරම්භ කරන ලද්දේ පියර කියුරි (Pierre curie) සහ මාරි කියුරි (Marie Curie) මෙමයන සංසිද්ධියදෙපළ සොයා බැලීම ආරම්භ කරන ලදිවිසිනි. මෙම ක්‍රියාවලියේපර්යේෂණවලදී දීවිකිරණශීලි රේඩියම් (radium) මුලද්‍රව්‍ය වෙන්කර තබා ගන්නා ලදිගැනිණි.එහිදී මෙහිදී විකිරණශිලීතීව්ර මුලද්‍රව්‍යයලෙසින් ඉතා තීව්‍රහා, විවිධාකාර වූ ක්‍රම වලින් විනිවිද යන කිරණ සමූහයක් නිරීක්ෂණය කරනට හැකි විය. ඒවා ඇල්ෆා, (Alpha) කිරණ, බීටා (beta) කිරණ හා ගැමා (Gama) කිරණ ලෙස හදුන්වනහඳුන්වන ලදි. මේවායින් සමහරක් විකිරණවිකිරණවලට සාමාන්‍ය පොදු ද්‍රව්‍ය තුලින්තුළින් ගමන් කලකළ හැකහැකිය. ඒවාමේ තුලින්විකිරණවලට විශාලනිරාවරණය ප්‍රමාණයේවීමෙන් දරුණු විපත් සිදුවිය හැකහැකිය. එමඑකල කාලයේවිකිරණශීලි සියලුමමූලද්‍රව්‍යය පර්යේෂකයන්ආශ්‍රිතව පර්යේෂණවල නියැළි සියලුම පර්යේෂකයින් විවිධාකාර වූ  විකිරණ පිලිස්සීම් අව්වට පිලිස්සීම්පිළිස්සීම් වැනි වූ පිලිස්සීම්වලටවිකිරණ පිළිස්සීම්වලට ගොදුරු වූහ ලක්විය.නමුත් ඔව්හු ඒ පිළිබඳව එතරම් අවධානය යොමු නොකළහ. Quack ඖෂධ නිෂ්පාදකයන් විසින් විකිරණශිලීතාවිකිරණශිලීතාව පිලිබදපිළිබඳ නව සංසිද්ධියක් සොයාගන්නා ලදි. (ඒවන විටදී විද්‍යුතය හා චුම්භකත්වය සොයා ගෙන තිබූ  නිසා) මේ අනුව ඔවුන් විසින් විකිරණශිලීතාවයවිකිරණ අඩංගු ඖෂධ හා ප්‍රතිකාර ඉදිරියට ගෙන යන ලදි. විකිරණශීලී ක්ෂයවීම්ද්‍රව්‍ය මගින්ක්ෂයවීම උපයෝගි කර ගනිමින් නිපදවන විකිරණ දිගු කාලීන නරක ප්‍රතිඵල අත්කර දුන්නද, පිලිස්සීම් වීමට තරම් දරුණු නොවන බව ක්‍රම ක්‍රමයෙන් අවබෝධ කර ගන්නා ලදිගැනිණි. එකල විකිරණශීලී පරීක්ෂණවල නිරත වූ විද්‍යාඥයින් බොහෝ විද්‍යාඥයන්‍දෙනා එම එයටවිකිරණවලට නිරාවරණය වීම නිසාවීමෙන් පිලිකා සෑදීමෙන්සෑදී මිය ගියහ. ඒ සමග විකිරණශිලී ඖෂධ වර්ග බොහෝ දුරට භාවිතයෙන් ඈත් වියදුරස්විය. නමුත් රේඩියම් ලවණ වැනි විකිරණශීලී මුලද්‍රව්‍යවල අනෙක් භාවිතයන් එලෙසම පැවතුනිපැවතුණි.
පරමාණුව හොදින්පිළිබඳව හොඳින් තේරුම් ගැනීමත් සමගමසමඟම, විකිරණශීලී ද්‍රව‍්‍යවලද්‍රව්‍යවල ස්වාභාවය පැහැදිලි විය. සමහරක්ඇතැම් පරමාණුක න්‍යෂ්ටි අස්ථාවරය.එම ශක්තිපරමාණුක න්‍යෂ්ටි ශක්තිය මුදාහරිමින් බිදීමටබිඳීමට ලක්විය හැක (.ඒ ගැමා කිරණ සහ අධි ශක්ති ප්‍රෝට්‍රෝනප්‍රෝටෝන ලෙස)ලෙසිනි. (ඇල්ෆා අංශු, - ප්‍රෝට්‍රෝනප්‍රෝටෝන යුගල සහ නියුට්‍රෝන යුගල සහ බීටා අංශු, අධි ශක්ති ඉලෙක්ට්‍රෝන)
 
පරමාණුව හොදින් තේරුම් ගැනීමත් සමගම, විකිරණශීලී ද්‍රව‍්‍යවල ස්වාභාවය පැහැදිලි විය. සමහරක් පරමාණුක න්‍යෂ්ටි අස්ථාවරය. ශක්ති මුදාහරිමින් බිදීමට ලක්විය හැක ( ගැමා කිරණ සහ අධි ශක්ති ප්‍රෝට්‍රෝන ලෙස) (ඇල්ෆා අංශු - ප්‍රෝට්‍රෝන යුගල සහ නියුට්‍රෝන යුගල සහ බීටා අංශු, අධි ශක්ති ඉලෙක්ට්‍රෝන)
 
=== න්‍යෂ්ටික විඛණ්ඩනය ===
විකිරණශිලිතාවය සාමාන්‍යයෙන් සෙමින් සිදුවන, පාලනයට අපහසු, අවි නිෂ්පාදනයට නොසුදුසු ප්‍රභවයකි. කෙසේ නමුත් අනික්විදුලි ප්‍රතික්‍රියාකාරීත්වයන්ටබල සුදුසුයිඋත්පාදනය වැනි කාර්යයනට මෙම තාක්ෂණය භාවිතය වේ. සමහර අස්ථායි පරමාණුක න්‍යෂ්ටි පිපිරීම් වලට භාජනය වී  කුඩා න්‍යෂ්ටි 2 ක්දෙකක් ඇති විවේ.එවිට ශක්තිය මුක්තමුදාහරින කරනඅතරම, අතර සමහරසමහරවිට ‍වේගවත් න්‍යුට්‍රෝනදනියුට්‍රෝනද මුක්ත කරයි. මෙවැනි න්‍යුට්‍රෝනඅධිවේගි මුක්ත සමහරඛන්ඩ න්‍යෂ්ටිනියුට්‍රෝන වලටපරමාණුවක ග්‍රහනයන්‍යෂ්ටිය කරකරා ගන්නාඑවීමෙන් අතරඑම එයිනුත්න්‍යෂ්ටි න්‍යෂ්ටිකවිඛණ්ඩනයට විභේදනයටලක්කළ ලක්විය හැකහැකිවේ. මෙවැනි ක්‍රියාවලි න්‍යෂ්ටික දාම ප්‍රතික්‍රියා ඇතිවීමට බලපායි. මෙවැනිඑවැනි න්‍යෂ්ටික දාම ක්‍රියාවලින් ප්‍රතික්‍රියාවලින් කෙටි කාලයක දී  විශාල බොම්බශක්තියක් නිෂ්පාදනයමුක්ත ගැනකරයි. අත්හදාදෙවන ගැනීම්ලෝක කිරිමටයුද්ධයෙන් පටන්පසු ගන්නාබොහෝ ලදිරටවල් න්‍යෂ්ටික බෝම්බ නිෂ්පාදනය ගැන අත්හදා බැලීම් සිදුවිය. මෙහිදී  ජනනය වන ශක්තිය රසායනික පිපිරීම් වලින් මුක්ත වන ශක්තියට වඩා අතිශයින් වැඩිය. එක්සත් ජනපදය, එක්සත් රාජධානිය හා කැනඩාව ඒකරාශි වීඒක්වී Manhattan ව්‍යාපෘතිය මගින්මඟින් න්‍යෂ්ටික ආයුධ තාක්ෂණය දියුණු කලකරනු න්‍යෂ්ටිකලැබිණි.දියුණු කරන ලද එම ආයුධ ජපානයට එරෙහිව වර්ෂ 1945 දී යොදාගනු ලැබිනිලැබිණි. මෙම ව්‍යාපෘතිය මගින්නිසා ප්‍රථම විඛන්ඩවරට ප්‍රතික්‍රියාන්‍යෂ්ටික දියුණුවිඛන්ඩන වීප්‍රතික්‍රියක දියුණු වුණි.එයින් ප්‍රාථමික ආයුධ නිෂ්පාදනය ද දියුණු වූ  අතර ශක්තිය නිපදවීමට එයවිකිරණශීලි උපකාරමූලද්‍රව්‍ය කරයොදා ගැනුනිගැනුණි.
 
=== න්‍යෂ්ටික විලයනය ===
න්‍යෂ්ටික සංයෝජන තාක්ෂණය 2 වන ලෝක යුද්ධ සංග්‍රාම අවදියේ දී සෛද්ධාන්තික මට්ටමේ පැවති අතර එය Manhattan ව්‍යාපෘතිය මගින් ශක්ති සංයෝජන ප්‍රතික්‍රියා වල සිට ජ්වලන සංයෝජන ප්‍රතික්‍රියා දක්වා අත්හදා බලා ඇත. 1952 දක්වා හයිඩ්‍රජන් බෝම්බය පිපිරිම තෙක් මේ පර්යේෂණ සිදුකල අතර ඒ සදහා හයිඩ්‍රජන් වල සමස්ථානික වන ඩියුටීරියම් හා ට්‍රිටියම් උපයෝගී කර ගන්නා ලදි. සංයෝජන ප්‍රතික්‍රියා විශාල ලෙස ශක්තිය මුක්ත කරයි. එය දාම ප්‍රතික්‍රියා වල ජ්වලන සංයෝජනයේ ජ්වලනයට වඩා අපහසුය.
 
=== න්‍යෂ්ටික විලයනය ===
1990 වර්ෂයේ සිට සාමාන්‍ය ජනතාවට අවශ්‍ය ශක්ති උත්පාදනයට න්‍යෂ්ටික සංයෝජනය යොදා ගැනීම සම්බන්ධ පර්යේෂණ පැවැත්වූ තාක්ෂණික හා සිද්ධාන්තමය අපහසුකම් මගහැර වර්තමානය දක්වා මිනිසුන්ට අවශ්‍ය ශක්ති නිෂ්පාදනයට මේ තාක්ෂණය උපයෝගී කර ගැනුනි.
න්‍යෂ්ටික සංයෝජන තාක්ෂණය 2 වනදෙවන ලෝක යුද්ධයුද සංග්‍රාම අවදියේආරම්භයේ දී න්‍යෂ්ටික සංයෝජන තාක්ෂණය  සෛද්ධාන්තික මට්ටමේ පැවති අතරපැවතිණි. එයනමුත් Manhattan ව්‍යාපෘතිය මගින්මඟින් ශක්තින්‍යෂ්ටික සංයෝජන ප්‍රතික්‍රියාතාක්ෂණය, වලශක්ති සංයෝජන ප්‍රතික්‍රියාවල සිට ජ්වලන සංයෝජන ප්‍රතික්‍රියා දක්වා අත්හදා බලා ඇත. ක්‍රි.ව.1952 දක්වාදී හයිඩ්‍රජන් බෝම්බය පිපිරිමපිපිරීම තෙක් මේ පර්යේෂණ සිදුකල අතරසිදුකෙරිණි.සදහාසඳහා හයිඩ්‍රජන් වල සමස්ථානික වන ඩියුටීරියම් හා ට්‍රිටියම් උපයෝගී කර ගන්නා ලදි. සංයෝජන ප්‍රතික්‍රියාප්‍රතික්‍රියාවලදී විශාල ලෙස ශක්තිය මුක්ත කරයිවේ. එය දාම ප්‍රතික්‍රියා වල ජ්වලන සංයෝජනයේ ජ්වලනයට වඩා අපහසුය.
 
1990 වර්ෂයේ සිට සාමාන්‍ය ජනතාවට අවශ්‍ය ශක්ති උත්පාදනයට න්‍යෂ්ටික සංයෝජනය යොදා ගැනීම සම්බන්ධ පර්යේෂණ පැවැත්වූආරම්භ කෙරිණි.එතැන් පටන් මේ දක්වාම තාක්ෂණික හා සිද්ධාන්තමය අපහසුකම් මගහැරදුර්වලතා වර්තමානයමගහරිමින් දක්වා මිනිසුන්ට අවශ්‍ය ශක්ති නිෂ්පාදනයට මේ තාක්ෂණය උපයෝගී කර ගැනුනිගැනුණි.
[[Category:න්‍යෂ්ටික තාක්ෂණය]]
"https://si.wikipedia.org/wiki/න්‍යෂ්‍ටික_තාක්‍ෂණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි