"ආලෝකය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු රොබෝ ඉවත් කරමින්: hy:Լույս (deleted)
No edit summary
5 පේළිය:
[[දීප්ත තීව්‍රතාවය|තීව්‍රතාවය]], සම්ප්‍රේෂණ දිශාව, සංඛ්‍යාතය හෝ තරංග ආයාමය, [[ධ්‍රැවීකරණය]] යන රාශි ආලෝකයේ ප්‍රධාන ලාක්ෂණික වේ. [[රික්ත‍ය|රික්ත‍යකදී]] [[ආලෝකයේ වේගය]] [[තත්පරයට මීටර]] 299,792,458ක් වේ.
 
ආලෝකය අවශෝෂණය සහ විමෝචනය වන්නේ [[ෆෝටෝන]] නමින් හැඳින්වෙන ශක්ති පැකැට්ටු ලෙස ය. ආලෝකය තරංගමය ලක්ෂණ මෙන් ම අංශුමය ලක්ෂණ ද පෙන්වයි. මෙම හැසිරීම [[තරංග-අංශු ද්වෛතය]] ලෙස හැ‍ඳින්වේ. ආලෝකයේ හැසිරීම පිළිබඳ [[ප්‍රකාශ විද්‍යාව|ප්‍රකාශ විද්‍යාවේ]] දී හැදෑරේ.gfddtyyyyyyyyyyyyyyyyyyyyyddddddddddddddddddddddddd5555555555555555555555555555555555555555555555555555555555555555555555555555555
 
 
 
"https://si.wikipedia.org/wiki/ආලෝකය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි