"ජෝන් ඩෝල්ටන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
94 පේළිය:
==මරණය හා උරුමය==
 
[[File:Dalton John Chantrey bust.jpg|thumb|ඩෝල්ටන්ගේ උඩුකුරු ඡායාරූපයක්]]
 
ඩෝල්ටන්හට සුළු අඝාතතත්වයක් පැවති අතර එය 1837 දී ආරම්භ විය. දෙවන වර එය 1838 දී එය ඔහු කතාවක් පවත්වමින් සිටින අතර තුර ඇති වූ අතර නැවත එය 1844 මැයි මසදී එය උත්සන්න විය. 1844 ජූලි මාසයේදී ඔහු තම අවසන් කළගුණ සටහන වෙව්ලන අතින් යුතුව ලියා තැබීය. ඉන් පසුව ජූලි 27 දින ඔහුගේ ප්‍රානය රහිත දේහය ඔහුගේ ඇද අසල තිබෙනු උපස්ථායකයා විසින් දක්නා ලදී.
"https://si.wikipedia.org/wiki/ජෝන්_ඩෝල්ටන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි