"ජෝන් ඩෝල්ටන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
{{Infobox scientist
ජෝන් ඩෝල්ටන්
|name = John Dalton
 
|image = Dalton_John_desk.jpg
උපත - 1766 සැප්තැම්බර් 6, එංගලන්තය, කුම්බ්‍රියාහි කොක‍්මවුන්ට් අසල ඊගල්ෆිල්ඩ්හිදී
|image_size = 240px
විපත - 1844 ජුලි 27 (වයස 77දී) එංගලන්තයේ මැන්චැස්ටර්හිදී
|birth_date = {{birth date|df=yes|1766|09|06}}
 
|birth_place = [[Eaglesfield, Cumbria|Eaglesfield]], [[Cumberland]], [[England]]
ආචාර්ය උපදේශක වරය‍ා - ජෝන් ගෝග්
|death_date = {{death date and age|df=yes|1844|07|27|1766|09|06}}
(Doctoral advisor)
|death_place = [[Manchester]], [[England]]
 
|residence =
ආචාර්ය ශිෂ්‍ය - රේමස් ප්‍රෙස්කොට් ජූල්
|citizenship =
Doctoral Students
|nationality =
 
|ethnicity =
විශේෂිත දැනුම(Know for)
|field =
- පරමාණු සිද්ධාන්ත, ගුණානුපාත නියමය, ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය
|work_institutions =
හා (Daltonism) වර්ණ අන්තතාවය පිළිබද පරීක්ෂණ.
|alma_mater =
|notable_students = [[James Prescott Joule]]
|known_for = [[Atomic Theory]], [[Law of multiple proportions|Law of Multiple Proportions]], [[Dalton's Law|Dalton's Law of Partial Pressures]], [[Colour blindness|Daltonism]]
|author_abbrev_bot =
|author_abbrev_zoo =
|influences = [[John Gough (natural philosopher)|John Gough]]
|influenced =
|prizes =
|footnotes =
|signature =John Dalton Signature c1827.svg|240px
}}
 
ජෝන් ඩෝල්ටන් - 1766 සැප්තැම්බර් 6 සිට 1844 ජුලි 27 මිය යන තුරුම (FRS) රාජකීය සමිතියේ සම්මාන සාමාජිකයෙකු වන අතර, ඔහු ඉංග්‍රීසි රසායනාඥයකු හා කාලගුණ විද්‍යාඥයෙකු හා භෞතික විද්‍යාඥයෙකු ද වේ. ඔහුව වඩාත් ප්‍රසිද්ධව පවතින්නේ නූතන පරමාණුක විද්‍යාවේ සිද්ධාන්ත ගොඩ නැගුමෙහි පුරෝගාමියෙකු වශයෙන් හා වර්ණ අන්ධතාවය පිළිබද පර්යේෂකයෙකු වශයෙනි. (වර්ණ අන්ධතාවය පිලිබද පර්යේෂණ මගින් කිරීම “Doltouism” ලෙස ඔහුට ගරු කිරීම හදුන්වයි)
 
==ජිවිතයේ මුල්යුගය==
 
ජෝන් ඩෝල්ටන් උපත ලැබුවේ ක්වේකර් නම් සුළුතන ක්‍රිස්තියානි නිකායක පවුලකටදාව එංගලන්තයේ කුම්බියා පලාතේ කො‍කර්මවුත්වල ආසන්නයේය. ඔහුගේ පියා මෙහෙකරුවෙකු විය. ඔහු වයස 15 වන විට තම සහෝදරයා වූ ජොනතන් හා එක්වී කෙන්ඩාල් නම් යාබද ගම්මානයේ ක්වේකර් පාසලක් ඉගැන්වීම් කරන ලදී. 1790 කාලයේදී ඩෝල්ටන් අවධානය නීතිය හා වෛද්‍ය විද්‍යාව කරා යොමු කරන ලදී. නමුත් ඔහුගේ මෙම ගමනට කිසිදු ඥාතියෙකුගේ සහයක් නොලැබීය. නමුත් මෙකල විරුද්ධමතධාරීන් විශ්ව විද්‍යාලය තුළ අධ්‍යාපනය ලැබීමට හෝ ඉගැන්වීමට ඇතුළත් කර නොගන්නා ලදී. එමනිසා ඔහු 1793 වසන්තය තෙක් කෙන්කලායේ සිට මැන්චෙස්ටර් වෙත යන ලදී. එහිදී ඔහු ජෝන් ගෝ නම් වූ ‍අන්ධ දාර්ශනිකයෙකු ගෙන් ගුරුහරුකම් ලබාගත්තේය. මේ අතරතුර ඩෝල්ටන් මැන්චෙස්ටර්හි නිව් කොලේජ් නම් පාසලේ ගණිතය හා ස්වාභාවික දර්ශනවාදී ගුරුවරයා බවට පත් විය. ඔහු 1800 දක්වා මෙම පාසලේ ඉගැන්වීය නමුත් පාසලේ පිරිහෙමින් තිබූ ආර්ථික තත්ත්වය නිසා 1800 දී පාසල වසා දමන ලදී. ඉන් පසු ඔහු මැන්ඩෙස්ර් හි ගණිතය හා ස්වාභාවික දර්ශනවාදය පෞද්ගලිකව උගන්වන්නෙක් බවට පත් විය.
Line 28 ⟶ 39:
ඔහුගේ මෙම ලිපිය බොහෝ දෙනෙකු විසින් පරිශීලනය කරන ලද අතර ඒ වැස්ස සහ පිණිබෑම, වසන්තයක් ආරම්භය හා තද රස්නයේ ආරම්භය අහස් හා වළාකුළුවල වර්ණය හා ඉංග්‍රීසා භාෂාවේ ආ‍ධාරක ක්‍රියාවන් හා කෘදන්තයන් මෙන්ම ආලෝකය පරාවර්තන හා වර්තන ක්‍රියාවලීන් සදහා ය.
 
==පරමාණුක සිද්ධාන්ත==
 
1800 දී බහු මැන්චෙස්ටරහි සාහිත්‍ය හා දර්ශනවාදීන්ගේ සංගමයේ ලේකම් තනතුරට පත්වෙන අතර එම වසරේදීම ඔහු සංගමයට “පරීක්ෂණාත්මක රචනා” නමින් තම පරීක්ෂණවල වාර්තා පෙළක්ම ඉදිරිපත් කරන ලදී. එහිදී ඔහු ඒවා මගින් මිශ්‍ර වායු ස්ථාපනය හුමාල පීඩනය හා වෙනත් වාෂ්ප වර්ග විවිධ උෂ්ණත්වයන්වලදී යන ඒවා රික්තයේදී හා සාමාන්‍ය වාතයේ හැසිරෙන ආකාරයත් වායුවල උෂ්ණත්වය සමග සිදු වන ප්‍රසාරණය යන දෑ විස්තර කරන ලද අතර ඒවා hit & phill හි “Memoirs” පළවිය.
Line 65 ⟶ 76:
ඩෝල්ටන්ගේ පරමාණුවාදය ඉතා වැදගත් වේ. ඩෝල්ටන්ගේ පරමාණුකවාදයේ මූලධර්මය සමහර මූලධර්මයන් අදටත් ඉතිරිව පවතී. එහි ඉදිරිපත් කළ ප්‍රධාන සිද්ධාන්තයක් වන පරමාණු කුඩා කොටස්වලට කැඩීම විනාශ කිරීම හා සෑදීම යන දෑ පරමාණු සම්බන්ධ වීමේදී පැතිරීමේදී හා නැවත සකස්වීමේදී සහ නොවන බව ප්‍රකාශ කලද න්‍යෂ්ටික විලායතනයේදී හා විඛණ්ඩනය (fission) යන ක්‍රියාවලීන් තුලින් ඒවා සිදුවේ. නමුත් ඒවා න්‍යෂ්ටික ප්‍රතික්‍රියා වන අතර රසායනික ප්‍රතික්‍රියා නොවේ......තව දුරටත් කථා කළ හොත් දී ඇති මූල ද්‍රව්‍යවල පරමාණු භෞතිකවත් රසායනිකවත් හදුනාගත හැක. එය අදටත් සත්‍යක්ව පවතී. තවද සමස්ථානිකවල න්‍යෂ්ටීන් පවා ස්කන්ධයෙන් අසමාන වේ. කෙසේ හෝ ඩෝල්ටන්ගේ සොයා ගැනීම අනාගතයේ සොයා ගැනීම් වලට ඉතා වැදගත් විය. එය ඇන්ටනි ලූරක් ලැවෝශියර්ගේ ඔක්සිජන් කෙන්ද්‍රීය රසායන විද්‍යාව වැදගත් වූවා හා සමානවම වැදගත් වේ.
 
==පසු කාලය==
 
විවිධ වූ පරමාණු හා න්‍යෂ්ටීන් ජෝන් ඩෝල්ටන්ගේ රසායන විද්‍යාවේ නව දර්ශන වාදය (New system of chemical philosophy) විස්තර කරයි. (1808) ඩෝල්ටන් තම සිද්ධාන්ත තොම්සන්ගේ රසායන විද්‍යා පද්ධතිය (System of chemistry) (1807) හි සහිතව ඔහුගේ New System of chemical Philosophy යන්නෙහි පළමු වෙළුම 1808 හිදී එළි දැක්වීය. එහි දෙවන වෙළුම 1827 දක්වා පමා විය. එය එතරම් පමාවීමට කිසිවෙකු හේතු ඉදිරිපත් නොකරන ලද අතර දෙවැනි වෙළුම 1810 දී එලිදැක්වීම‍ට නියමිතව පැවතුනේ එහි එළිදැක්වීම 1827 දක්වා පමාවිය. එය එතරම් පමාවීමට කිසිවෙකු හේතු ඉදිරිපත් නොකරන ලද අතර දෙවැනි වෙළුමේ දෙවැනි කො‍ටසේ කිසි දිනක ප්‍රකාශයට පත් නොවීය. ඩෝල්ටන් 1817 සිට මියයන තුරුම L’t& Phil හි සභාපතිවරයා විය. ඒ මතක සටහන් 116 තබමිනි. මේවා ඉතා වැදගත් මතක සටහන් විය. 1840 දී ඔහු විසින් ඉදිරිපත් කළ පොස්පේට හා ආසනේට නම් වූ ලිපිය රාජකීය සංගමය විසින් ප්‍රතික්ෂේප කරන ලද අතර ඵල දුර්වල වූ නිසා එය ප්‍රකාශයට අවසර නොදෙන ලදී.නමුත් පසුව ඔහු විසින්ම එය ප්‍රකාශන හතරකින් ප්‍රකාශයට පත් කරන ලද අතර (එය අම්ල පදනමත්, භෂ්ම පදනමත් හා ලවණ පදනමත් තුළ හා ලවණවල විවිධත්වයන් මතද පහදන ලදී)
 
==ඩෝල්ටන්ගේ පරීක්ෂණ විධි==
 
රහස් පරීක්ෂණයෙකු මෙන් ඩෝල්ටන් සැම විටම යොදා ගන්නේ ඉතාමත් සුළු හා රළු පරීක්ෂණාත්මක උපකරණයන්ය. එහිදී ඔහු පරිකල්පන වැඩි කාලයක් යෙදවීය. සර් නම් ඩේවිඩ් පවසන පරිද්දෙන් ඔහු ඉතාමත් “සරල පරීක්ෂණයකි” ඔහු සැම විටම තමා අපේක්ෂා කළ ප්‍රතිඵලයක් සෑම පරීක්ෂණයකින්ම ලැබීය. එනම් මෙම පැරණි පුද්ගලයා ඉතාමත් දක්ෂ හා ක්‍රියාවෙහි උපන් තවත් පුද්ගලයෙකු බව තමන් පරීක්ෂණ කළ ආකාරයට පෙන්වා දෙයි. මෙම රසායන විද්‍යාව පිළිබද නව දර්ශනවාදයේ පළමු වෙළුම දික්වීමේ දී ඔහු විසින් අන්‍යයන් විසින් කරන ලද පරීක්ෂණවල ප්‍රතිඵලවලදී මුලාවට පත්වේ. එහිදී ඔහු විසින් මෙලෙස‍පවසයි. “එය ඉතා කුඩා ප්‍රමාණයක් වුවද මට මගේ අත්දැකීම් පදනම් කර ගැනීමට තිබුණා. එහිදී ඔහු විසින් මෙලෙස පවත්වා ගෙන ගිය ස්වාධීන පරීක්ෂණ කටයුතු නිස‍ා ඔහුට නව නැවුම් අදහස්වල මදිකමක් තිබුණා. (Lack of receptivity) යැයි ද සිතිය හැක. මෙය ගේලුසැක්ගේ වායූන් විවිධ ප්‍රමාණ සම්බන්ධ කිරීමේ නියමය ඩෝල්ටන් කිසි දිනක විශ්වාස නොකරන ලද අතර ඔහු එය කිසි දිනක සම්පුර්ණයෙන්ම පිළීගත්තේ නැත. ඔහුට ක්ලෝරීන් වායුවේ දී තිබුණේ සම්ප්‍රදායික නොවන දැක්මක් විය. ක්ලෝරීන්වල ප්‍රාථමික හැසිරීම් කටයුතු සර් හම්වීර් ඩේවිට් විසින් සොයා ගත් පසුව ඔහු එහි ඉතිරි කොටස වශයෙන් එහි පරමාණුක ස්කන්ධය ආදිය සෙවීය. ඒ අනෙක් රසායනාඥයින් ඉතා නිරවද්‍ය දත්ත ආදිය තිබියදීය. ඔහු සැමවිටම + රෝන්ස් ජෝකොබ් බර්සලිය්‍ය විසින් භාවිතා කරන ලද - සංකේත ක්‍රමය භාවිතා කරන ලද අතර එය ඉතාමත් සරල හා පහසු වටකුරු සංකේත සහිත ක්‍රමයක් විය.
 
==සමාජීය ජිවිතය==
 
ඔහු තම පරමාණුකවාදය ඉදිරිපත් කිරීමට පෙරම ඔහු සමාජයේ විද්‍යාත්මක කටයුතුවලට සම්බන්ධ වීම නිසා 1804 දී ඔහුව ස්වාභාවික දර්ශනවාදයේ දේශනවලට සහභාගී වීමට ලනඩනයේ රාජකීය සංගමය විසින් තෝරා ගන්නා ලදී. ඉන්පසුව 1809 – 1810 දක්වා තවත් පාඨමාලාවක් හදාරන ලදී. කෙසේ හෝ සමහර පුද්ගලයින්ට අනුව ඔහු සිත් ඇදගන්නා සුළු ඉදිරිපත් කිරීමේ හැකියාවෙන් යුතු නොවූ පුද්ගලයෙකු විය. එයට හේතුව වූයේ ඔහුට වූ භාෂාමය දැනුම හා ඔහුගේ කටහඩෙහි වූ අඩු පාඩුන්ය.
Line 81 ⟶ 92:
1833 දී ලෝර්ඩ්ගේ (Lord Grey’s) ආණ්ඩුව විසින් ඔහුට £150 විශ්‍රාම වැටුපක් ප්‍රධානය කරන ලද අතර 1836 දී එය £ 300 බවට පත්විය. ඩෝල්ටන්ගේ විවාහ නොවුණු අතර ඉතා සමීප මිතුරන් කිහිප දෙනකු පමණක් සිටියේය. ඔහු තම ජීවිතය වසර 25 කට වැඩි කාලයක් තම මිතුරෙකු වු W රෝන්ස් (1771 – 1845) හා මැන්චෙස්ටර්හි ජෝසප් වීදියෙහි ගත කළේය. ඔහු දෛනික ජීවිතය ගෙවීගියේ රසායනාගාරයක වූ අතර ඔහු කළ අමතර ඉගැන්වීම් බිදීගියේ ඔහුට නිතරම ලේක් පළාතට හා නිතරම ලන්ඩනයට යායුතු වූ බැවිණි. 1822 දී ඔහු පැරීසියට ටික කලකට යන අතර එහිදී ඔහුට ඉතා විශාල විද්‍යාඥයින් පිරිසක් මුණ ගැසුනේය. එහිදී ඔහු බ්‍රිතාන්‍ය සංගමයේ රැස්වීම් කිහිපයකට යෝක්, ඔක්ස්ෆර්ඩ්, ඩබ්ලින් හා බ්‍රිස්ට්ල් හිදී සහභාගි විය.
 
==මරණය හා උරුමය==
 
ඩෝල්ටන්ගේ උඩුකුරු ඡායාරූපයක්
"https://si.wikipedia.org/wiki/ජෝන්_ඩෝල්ටන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි