"ගැබොන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
61 පේළිය:
|footnotes =
}}{{දියුණු කරන්න}}
'''ගැබොන් රාජ්‍ය''' [[අප්‍රිකාව|අප්‍රිකාවේ]] බටහිර දිශාවේ මැද පිහිටා ඇති රටකි. දේශ සීමාවන් වනුයේ බටහිර [[ගිනියා බොක්කබොක්කද]], වයඹ දිග,වයඹින් සමක (Equatorial) ගිනියාව, උතුරටඋතුරින් කැමරූනයද, කැමරෑනය, නැගෙනහිරනැගෙනහිරින් සහ දකුණුදකුණින් වක්‍රකාකාරවවක්‍රකාරව වට කරන [[කොන්ගෝ ජනරජය]] යනාදියයි. ආසන්න වශයෙන් එහි වපසරිය වර්ග කි.මී. 270,000 ක් වේ. ගණන් බලන ලද ජනගහනය 1,500,000 කි. අගනුවර, විශාලතම නගරයද වන්නේ [[ලිබුවීල්]] (Libreville) ය.
 
1960 අගෝස්තු 17 වන දින [[ප්‍රංශය|ප්‍රංශ]] රාජ්‍යයෙන් නිදහස ලත් තැන් පටන් මෙම ජනරජය ජනාධිපතිවරැන් තිදෙනෙකු විසින් පාලනය කරන ලද්දේය. 1990 මුල් භාගයේ දී ගැබොන් රාජ්‍යයන් විසින් බහු පක්ෂ ක්‍රමයක් ද, වඩා විනිවිද භාවයකින් යුතු මැතිවරණ ක්‍රියාවලියකට ඉඩ සලසන නව ප්‍රජාතන්ත්‍රික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ද හදුන්වා දෙන ලදි. රාජ්‍ය ආයතන බොහොමයක් ද ප්‍රතිසංස්කරණය කෙරිණි. බහුලව තිබෙන ස්වාභාවික සම්පත් ද සමග අල්ප ජනගහන සංයුතිය ද විදේශිය පෞද්ගලික ආයෝජන ද කලාපයේ ඉතා සමෘද්ධිමය රටවලින් එකක් බවට, ගැබොන් රාජ්‍යය පත්කරන්නට හේතුකාරක විය. උපසහරා අප්‍රිකාවේ ඉහලම මානව සංවර්ධන දර්ශකය වාර්තාවන්ගේ ගැබොන් රාජ්‍යයෙනි.
"https://si.wikipedia.org/wiki/ගැබොන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි