"කලාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.6.4) (රොබෝ එකතු කරමින්: mg:Kanto
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: pfl:Kunschd; cosmetic changes
13 පේළිය:
== ඉතිහාසය ==
 
== කලාවේ ඉතිහාසය තුල මතභේද වර්ගීකරණය ==
 
කිසියම් නිර්මාණයක් හෝ විධික‍්‍රමයක් කලාව ලෙස සැලකියහැකිද යන්න පිලිබඳව ජනතාව අතර මතභේද පැවතීම කලාවේ ඉතිහාසය තුල සාමාන්‍ය සිදුවීමකි. ඇත්තෙන්ම කියන්නේ නම් පසුගිය සියවසේ වැඩි කාලයක් කලාව යනු කුමක්ද යන්න පිලිබඳ මදභේද විය. කලාවේ දාර්ශනිකයෝ මෙම මතභේදයන් ‘කලාව වර්ගීකරණය කිරීමේ මතභේදයන්’ ලෙස නාමකරණය කරති. උදාහරණයක් ලෙස පැරණි ගී‍්‍රක දාර්ශනිකයෝ ‘යහපත් ජීවිතයක් ගතකිරීමේ’ කලාව ලෙස ආචාර ධර්ම සැලකිය යුතුද යන ප‍්‍රශ්ණය සංවාදයට ලක්කළහ. 20 වන සියවසේ වර්ගීකරණ මතභේදයන් අතර ඝනිකවාදී සහ ප‍්‍රකාශනවාදී චිත‍්‍ර, ඩුෂෙම්ප්ගේ ෆවුන්ටන්, චිත‍්‍රපට, මුදල් නෝට්ටුවල විශිෂ්ඨ අනුකරණයන්, සම්ප‍්‍රචාරණය පමණක් නොව මුත‍්‍රාවල ගිල්වන ලද සුරුවම පවා විය. සංකල්පීය කලාව බොහෝවිට දැනුවත්වම කලාව ලෙස සැලකෙන්නේ කුමක්ද යන්නෙහි සීමා මායිම් පුළුල් කරයි. කලාකරුවන් විසින් ක‍්‍රමක‍්‍රමයෙන් වීඩියෝ කී‍්‍රඩා වැනි නව මාධ්‍ය තෝරාගැනීම සහ/ හෝ කලාවේ ප‍්‍රවර්ගයන් ලෙස පිලිගැනීමට ලක්වෙමින් පවතී. මෙම නව වර්ගීකරණ විතැන්වීම් විශ්වීය ලෙස පිලිගැනීමට ලක්වී නොමැති බැවින් මතභේදය පිලිබඳ විෂය තවදුරටත් නොනැසී පවතී.
122 පේළිය:
[[os:Аивад]]
[[pap:Arte]]
[[pfl:Kunschd]]
[[pl:Sztuka]]
[[pnb:آرٹ]]
"https://si.wikipedia.org/wiki/කලාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි