"ශ්‍රී සුමංගල විද්‍යාලය, පානදුර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
24 පේළිය:
ඓතිහාසික [[පානදුරා වාදය|පානදුරා වාදයේ]] බෞද්ධ ප්‍රබෝධයට සමගාමීව අති පූජ්‍ය වැලිගම [[වැලිගම ශ්‍රී සුමංගල හිමි|ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේට]] උපහාර පිණිස පානදුර රන්කොත් විහාර වාසී පානදුර ඥාණ විමලතිස්ස ස්වාමීන් වහන්සේ වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ අනුශාසකත්වයෙන් සහ ආශිර්වාදයෙන් වර්ෂ 1909 ක් වූ මාර්තු මස 03 වන දින පි. ලුවිස් දියෙස්, පි. දුමින්ද දියෙස්, මුදලිඳු තෝමස් රුදිගු, එම්. මත්තෙස් සල්ගාදු, පි. සී. එච්. දියෙස්, එම්. කොරනේලිස් පෙරේරා යනාදී සිංහල බෞද්ධ පුතුන්ගේ මුලිකත්වයෙන් රන්කොත් නම්වු පුණන්‍ය භූමියෙහි ශ්‍රී සුමංගල විද්‍යාලය නම් වූ විද්‍යාස්ථානය සිංහල දරුවන්ට උසස් ඉංග්‍රිසි අධ්‍යාපනයක් ලබා දීමට ලක් මාතාවට දායාද කෙරිණි.

==විද්‍යාල ගීතය==
==විදුහල් ගීය==
: සිරි සුමඟුල් විදුහලේ

:::::                යසස පතමු දින දිනේ

: සුචරිත ගුණ දමි සොයා

:::::                සිසුනට දී දම් අමා

: සුසිර පැතිර සුදිලෙවා

:::::                සුදිලෙවා සුදිලෙවා

: සුසිර පැතිර සුදිලෙවා

හෙළ බස හෙළ ගී අපේ

: ජාතික සුසිරිත් කලා

:::::හෙළ බස හෙළ ගී අපේ
දෙවමින නිති වැඩ සැදු

:ජාතික සුසිරිත් කලා
: සුමඟුල් මව වැජඹෙවා

:::::දෙවමින නිති වැඩ සැදු
වැජඹෙවා වැඩඹෙවා

:සුමඟුල් මව වැජඹෙවා
:::::වැජඹෙවා සුමඟුල් මව වැඩඹෙවා.
:සුමඟුල් මව වැඩඹෙවා.

==ක්‍රීඩා හා විෂය බාහිර කටයුතු==
"https://si.wikipedia.org/wiki/ශ්‍රී_සුමංගල_විද්‍යාලය,_පානදුර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි