"ශ්‍රී සුමංගල විද්‍යාලය, පානදුර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
විදුහල්පති ලැයිස්තුව වගුගත කරන ලදී.
No edit summary
40 පේළිය:
:::::වැජඹෙවා වැඩඹෙවා
:සුමඟුල් මව වැඩඹෙවා.
 
==ක්‍රීඩා හා විෂය බාහිර කටයුතු==
===නිවාස===
සෑම වසරකම මුල් වාරයේ මලල ක්‍රීඩා උත්සවය පැවැත්වෙන අතර එහිදී නිවාස හතරකට බෙදී තරග කරයි. මෙම නිවාස නම් කර ඇත්තේ අතීත රජවරු සිහිවීම පිණිසය.
{| class="wikitable"
|-
! නිවාසය
! වර්ණය
! නම් කරන ලද්දේ
|-
| විජය
| <span style="color:green">කොළ</span>
| විජය රජු
|-
| ගැමුණු
| <span style="color:yellow">කහ</span>
| දුටු ගැමුණු රජු
|-
| තිස්ස
| <span style="color:Red">රතු</span>
| තිස්ස රජු
|-
| පරාක්‍රම
| <span style="color:blue">නිල්</span>
| පරාක්‍රමබාහු රජු
|}
===ක්‍රීඩා===
*චෙස්
*මලල ක්‍රීඩා
*පිහිනුම්
*ක්‍රිකට්
*මේස පන්දු
*බැඩ්මින්ටන්
*හොකී
*වොලිබෝල්
*කරාතේ
 
===විෂය බාහිර ක්‍රීයාකාරකම්===
*බෞද්ධ සංගමය
*සෞඛ්‍යදාන ඒකකය
*ශිෂ්‍ය නායක සංගමය
*බාලදක්ෂ සමාජය
*තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සමාජය
*වාණිජ සංගමය
*මාධ්‍ය ඒකකය
*කථික හා විවාද සංගමය
*පරිසර සංගමය
*ඉන්ටරැක්ට් සමාජය
*සිංහ සමාජය
*ඡායාරූප සංගමය
*දැණුම මිනුම සමාජය
*නව නිපයුම් ඒකකය
*ශිෂ්‍ය භට බලකාය
 
==ශ්‍රී සුමංගලයේ විදුහල්පතිවරු==
"https://si.wikipedia.org/wiki/ශ්‍රී_සුමංගල_විද්‍යාලය,_පානදුර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි