සංස්කරණ
6,490
ක්
No edit summary |
No edit summary |
||
{{Personal finance}}
වාණිඡ බැංකු විසින් සිය ගනුදෙනු කරැවන් වෙත ඔවුන්ගේ තැන්පතු වල වටිනාකම අනුව හර කාඩි පත් නිකුත් කරනු ලැබේ. මෙහි විශේෂ ලක්ෂනය වන්නේ අනුමත වෙළද ආයතන වලින් භාණ්ඩ මිළදී ගැනීමේ දී නියමිත වටිනාකම ගැනුමිකරැගේ ගිණුමෙන් විකුණුමිනරැගේ ගිණුමට මාරැ වීමයි. මේ සදහා දෙපාර්ශවයටම බැංකු ගිණුමි තිබිය යුතු වේ.
හර පත් හා ණය පත් අතර මූලික වෙනස වන්නේ හරපත් තැන්පතු වටිනාකම පදනම් කරගෙන නිකුත් කිරීමත්, ණයපත ණය පදනම මත නිකුත් කිරීමත්ය. ව්‍යාපාරිකයන්ට මෙම කාඩ්පත් මගින් අවශ්‍ය භාණ්ඩ පහසුවෙන් මිලට ගැනීමටත් මුදල් ගෙනයාමේ අවදානම අඩු වීමත් යන වාසි අත් කරගත හැකිය.
[[ar:بطاقة المدين]]
|
සංස්කරණ
ක්