"ජේසුස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
No edit summary
1 පේළිය:
{{mergewith|ජේසුස් තුමා}}
'''නාසරෙත්හි ජේසු''' (ක්‍රි.පූ 7-2 - ක්‍රි.ව 30-36) . බොහෝවිට හඳුන්වනු ලබන්නේ '''ජේසුස් ක්‍රිස්තු''' ලෙසයි. '''ජේසුස්''' හෝ '''ක්‍රිස්තු''' ලෙසද හඳුන්වනු ලැබේ. ක්‍රිස්තියානිය පදනම් වී ඇත්තේ මොහු වටායි. කිතුණු නිකායන් රැසක් විසින් මොහු '''සර්වබලධාරියා හෙවත් පුත්‍රයා''' පිළිගන්නා අතර කුරුසයේ ඇණ ගසා ඝාතනය කිරීමෙන් පසුව මළවුන් ගෙන් නැගිට ආ බවද විශ්වාස කරයි.
 
"https://si.wikipedia.org/wiki/ජේසුස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි