"පීනිෂියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: hy:Փյունիկիա
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: jv:Bangsa Fenisia; cosmetic changes
3 පේළිය:
පීනිෂියාව පුරාණ කැතෑන්හි උතුරු කොටසේ වු පුරාණ ශිෂ්ටාචාරයක් විය. එහි අගනගරය තිබුණේ මුහුදු බඩ ප්‍රාන්ත දිගේය. (වර්තමානයේ ලෙබනනය, සිරියාව සහ ඊශ්‍රයලය) ෂීනිෂියානු ශිස්ඨාචාරය ධෛර්යමත් වෙරළ බඩ වෙළද සංස්කාතියකින් යුක්ත වු අතර එහි වෙළදාම ක්‍රි.පු. 1200 – 900 දී මධ්‍යධරණි අවට පැතිර තිබුණි. එවන් නගර කේන්ද්‍රකර ගත් සංස්කෘතින්හි මායිම් උච්චාවචනය වීම් දක්නට තිබුණ ද ටයර් නගරයේ දකුණු දිගට වන්නට ස්ථාරව තිබු බව දක්නට ලැබේ. සයිඩන් හා ටයර් අතර පිහිටි සරෙප්ටා (දැනට සරා ෆන්ඩ්) නගරය ෂීනිෂියා නිජ බිමේ වැඩියෙන්ම කැණීම් වලට ලක්වු නගරයයි. ෂීනිෂීයානු වරුන් වැඩියෙන්ම වෙළදාම් කටයුතු කලේ ශ්‍රම බලය යෙදවු ඔරු වර්ගයක් වු හම්බානා වලිනි. බයරිම නිර්මාණය කළ ප්‍රථම ශිෂ්ටාචාරය වන්නේ මෙයය.
 
ෂිනිෂීයන්වරු තමුන් තනි ජන වර්ගයක් ලෙස කොතරම් දුරට සිතුවේද යන්න අවිනිශ්චිතය. ඔවුන්ගේ ශිෂ්ටාචාරය පාලනය කළේ ග්‍රීසියේමෙන් නගරාණ්ඩුය. සෑම නගරාණ්ඩුවක්ම දේශපාලනික වහයෙන් නිදහස් ඒකකයක් වනුයේය. එසේ වුවත් ඔවුන්ට ගැටුම් ඇති කර ගැනීමට නිදහස තිබුණි. වෙනත් නගරාන්ඩුවකට ප්‍රධානත්වය ගත හැකිව තිබුණි. ගිවිසුම් ඇති කර ගිනිමින් සහයෝගයෙන් ක්‍රියාකිරීමේ නිදහස තිබුණි. ලෙවන්ට් හි වු ෂිනිසීයානු ප්‍රාන්ත අතරින් වඩාත්ම බලවත් වුයේ ටයර් සහ සයිඩන්ය. නමුත් ඒවා උතුරු අප්‍රිකානු හෝඩියයි. ෂීනිෂීයන් වරු හීබ්‍රෑවරුන් සමග කුළු පගව සිටිය අතර සොලමන්ගේ එක්සත් රාජාණ්ඩුවේ ආරම්භය වන විට ද සීනිෂියන් වරුහා හීබ්‍රෑවරුන් අන්තර් විවාහ සිදුවී තිබුණි. පුරාණ ඊශ්‍රයලයේ ගෘහ නිර්මාණ ශිල්පයට ප්‍රධාන වශයෙන් ඔවුන් බලපෑ බව සැලකේ. හෝඩියේ පුළුල් භාවිතයක් සිදුකළ මුල්ම ජන කොට්ඨාශය වන්නේ ද සීනිෂීන්වරුය. සියළුම නවීන හෝඩි වල පුරෝගාමියා ලෙස සැලකෙන්නෙ‍්ද කැනනයිට් - ෂීනිෂියානු හෝඩියයි. ෂිනිෂියන්වරු සීනිෂියානු භාෂාව කතා කළහ. කැනැනයිට් භාෂාව හීබ්‍රෑ සමග පරස්පර ලෙස තේරුම් ගත හැකිය. ෆිනීෂියන්වරු වෙරළ බඩ වෙළදාම හරහා තම භාෂා භාවිතය උතුරු අප්‍රිකාවේ හා යුරෝපයේ පැතිරවූහ. ශිලා ලේඛන වලට අමතරව ඔවුන් බොහෝ පොත් ලියුහ. (දැනට ඒවා විනාශ වී ගොස්ය) සිසේරියා බයුස්බියස් ලියු ‘ක්‍රිස්තු ධර්මය සම්මිශ්‍රණය’ නම් ග්‍රන්ථයේ පිලෝ ඔප් බයිබ්ලොස් සහ ‘සැන්චුනිඒතන්’ ග්‍රන්ථ වලින් උපුටා ගත් කොටස් විශාල ලෙස දැක්වේ. උතුරු අප්‍රිකානු ෂීනිෂියානු කුඩා ජනපද ෂීනිෂියන් වරු විශාල ලෙස දැක්වේ. උතුරු අප්‍රිකානු ෂීනිෂියානු කුඩා ජනපද සීනිෂියන් වරු ගැන වඩ වඩාත් දැන ගැනීමට උත්සුක වූහ. ශාන්ත ඕගස්ටීන් හීබ්‍රෑ භාෂාවේද ෂීනිෂියානු භාෂාවේද යෙදෙන සමජාතීය වචන විස්තර කිරීමට හැකි අයෙක් විය. ඔහුගේ මව ශාන්ත මොනිකා‍ද මෙම කුඩා ජනපද වල සම්භවයක් ඇත්තියක් වුවා යැයි කියවේ.
 
[[ar:فينيقيون]]
36 පේළිය:
[[it:Fenici]]
[[ja:フェニキア]]
[[jv:Bangsa Fenisia]]
[[ka:ფინიკია]]
[[ko:페니키아]]
"https://si.wikipedia.org/wiki/පීනිෂියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි