"නැගෙනහිර ටිමෝරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[Image:125px-Flag_of_East_Timor.svg.png |frame|thumb|alt=tiny globe|'''             කොඩිය'''
 
{|
නැගෙනහිර ටිමෝරය
|'''ආදර්ශ පාඨය'''
|"සමඟිය, ක්‍රියාව, දියුණුව"
රාජ්‍ය භාෂාවන් - ටීටුම් සහ පෝ‍ටුගීස්
|-
ක්‍රියාකාරී භාෂාවන් - ඉන්දුනීසියානු සහ ඉංග්‍රීසි
|'''             සිතියම'''
රාජ්‍යය - පාර්ලිමේන්තු සමුහාණ්ඩුව
|-
නිදහස - පොටුගල් ඉන්ද්‍රනීසාවෙ සිට
|colspan="2" |[[ගොනුව:250px-LocationEastTimor.svg.png]]
ස්ථාපිත කිරීම - නොවැම්බර් 28, 1975
|-
ප්‍රතිසංස්කරණය - මැයි 20, 2002
|'''අගනුවර සහ විශාලම නගරය'''
වර්‍ග ප්‍රමාණය - එකතුව - 14,875Km2 (159th)
|ඩිලී
5,743 5q mi
|-
ජලය (%) – නොසැලකේ
|'''රාජ්‍ය භාෂාව'''
ජනගහනය - 2009 තක්සේරුව - 1,134,000(2) (155th)
| ටීටුම් සහ පෘතිගීස්
ඝනත්වය - 76.2Km2 (132th)
|-
197.4 / 5q mi
|'''ක්‍රියාකාරී භාෂාවන්'''
GDP (ppp) 2008 තක්සේරුව
|ඉන්දුනීසියානු සහ ඉංග්‍රීසි
එකතුව - $ 2.522 බිලියන (3)
|-
සාමාන්‍ය $ 2,368(3)
|'''රාජ්‍යය'''
GDP (සාමාන්‍ය) – 2008 තක්සේරුව
|පාර්ලිමේන්තු සමුහාණ්ඩුව
එකතුව $ 499 බිලියන (3)
|-
සාමාන්‍ය $ 468(3)
|'''නිදහස'''
HDI (2008) 0.489(4) (පහළ) (162nd)
|පෘතුගාල ඉන්දුනීසියාවේ සිට
මුදල් - ඇමරිකානු ඩොලර්(3) (USD)
|-
කාල මණ්ඩලය - (UVT + a)
|'''ස්ථාපිත කිරීම'''
මං තීරුව - වම
|නොවැම්බර් 28, 1975
අන්තර්ජාලය TLD .ti4
|-
දුරකථන සංකේත - +670
|'''ප්‍රතිසංස්කරණය'''
 
|මැයි 20, 2002
නැගෙනහිර ටිමෝරය නිල වශයෙන් ටිමෝර ලෙස්ටි ප්‍රජාතන්ත්‍රවාදී සමුහාණ්ඩුව ආසියාවේ නිගිකොනෙහි පිහිටි රටකි. එයට අතුගත්වන්නේ ටිමෝ දුපතෙහි නැගෙනහිර භාගය ආසන්න දුපත් වන අටවුරෝ ජැකේ බයික1සේ එක්සත්ලේව් දුපතෙහි වයඹ දෙසින් ඉන්දුනිසියානු බටහිර ටිමෝරයයි. කුඩා රටක් වන මෙය වර්ග කි.මි. 15,410 (වර්ග සැතැප්ම 5400) කින් යුක්ත වන අතර ඔස්ට්‍රිලියාවේ ඩාවින් කි.මි. 640 (සැතැප්ම 400) වයඹට වන්නට පිහිටා ඇත. නැගනෙහිර ටිමෝර 16 වන සියවසේ පෘතුගිසි වාස භූමියක් වූ අතර රටෙහි පෘතුගීසි වාසභූමි ඉවත් කිරිම තෙක් එය පෘතුගිසි ටිමෝර් ලෙස හැදින්විය. නැගනෙහිර ටිමෝරය 1975 අගභාගයේ තම නිදහස ප්‍රකාශිත කරනු ලැබුවත් පසුව ඉන්දුනීසියාව එය අනුමණය කොට අත්පත් කර ගත් අතර එය ඔවුන්ගේ 27 වන පලනා ලෙස නම් කරන ලදී. 1999 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ ස්වකීය අධිශ්ඨාන පනත අනුව ඉන්දුනීසියාව නැගෙනහිර ටිමෝර් සහ පලාත අන්හරින ලද අතර 2002 වර්ෂයේ මැයි 20 වන දා 21 වන සියවසේ නව ස්වාධීන රාජ්‍යයක් ලෙස8 පත් විය. නැගෙනහිර ටිමෝරය ආසියාවේ ඉතා ප්‍රබල රෝමානු කතෝලික රටවල් 2 න් එකක් විය. ඇනෙක වන්නේ පිලිපීනයයි. නැගනෙහිර ටිමෝරය පහල මධ්‍යම ආර්ථිකයක් ඇති රටකි. එය ඉන්දුනිසියාවට එරෙහිව දස අවුරැද්දක් පැවැති නිදහස් අරගලයෙන් පෙලන්නට පටන් ගත්හ. එයින් මුලික අවශ්‍යතා සැලසුම් හා මහජනයා දහස් ගණන් අවතැන් වුහ. මානව සංවර්ධිත සටහනේ 162 වන ස්ථානයේ ලෝකයේ රාජ්‍යයන් අතර හා ආසියාවේ දෙවන පහලම ස්ථානය වේ.
|-
|'''         වර්ග ප්‍රමාණය'''
|-
|'''එකතුව'''
|වර්ග කිලෝමීටර 14,875, වර්ග සැතපුම් 5,743
|-
|'''            ජනගහනය'''
|-
|'''2009 තක්සේරුව'''
|1,134,000(2)
|-
|'''ඝනත්වය'''
|වර්ග කිලෝමීටර 76.2, වර්ග සැතපුම් 197.4
|-
|'''දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP)'''
|2008 තක්සේරුව
|-
|'''එකතුව'''
|ඩොලර් බිලියන 2.522
|-
|'''සාමාන්‍ය'''
|ඩොලර් 2,368
|-
|'''දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය)'''
|2008 තක්සේරුව
|-
|'''එකතුව'''
|ඩොලර් බිලියන 499
|-
|'''සාමාන්‍ය'''
|ඩොලර් 468
|-
|'''මානව සංවර්ධන දර්ශකය (HDI) (2008)'''
|0.489(4) (පහළ)
|-
|'''මුදල්'''
|ඇමරිකානු ඩොලර්
|-
|'''මං තීරුව'''
| වම
|-
|'''අන්තර්ජාල TLD'''
|.ti
|-
|'''දුරකථන සංකේත'''
| +670
|}
]]
නැගෙනහිර ටිමෝරය නිල වශයෙන් ටිමෝර ලෙස්ටි ප්‍රජාතන්ත්‍රවාදී සමුහාණ්ඩුව නමින් හඳුන්වයි. මෙය ආසියාවේ ගිනිකොනෙහි පිහිටි රටකි. එයට අයත් වන්නේ ටිමෝ දුපත්ද නැගෙනහිර භාගය ආසන්න දුපත් වන අටවුරෝ,ජැකේ, බයිතුසේ එක්සත්ලේව් දුපතෙහි වයඹ දෙසින් ඉන්දුනීසියානු බටහිර ටිමෝරයද පිහිටයි . කුඩා රටක් වන මෙය වර්ග කි.මි. 15,410 (වර්ග සැතැප්ම 5400) කින් යුක්ත වන අතර ඔස්ට්‍රේලියාවේ ඩාවින් කි.මි. 640 (සැතැප්ම 400) වයඹට වන්නට පිහිටා ඇත. නැගනෙහිර ටිමෝර 16 වන සියවසේ පෘතුගීසි වාස භූමියක් වූ අතර රටෙහි පෘතුගීසි වාසභූමි ඉවත් කිරිම තෙක්ම එය පෘතුගිසි ටිමෝර් රාජ්‍යය ලෙස හැදින්වීය. නැගනෙහිර ටිමෝරය 1975 අගභාගයේදී තම නිදහස ප්‍රකාශිත කරනු ලැබුවත් පසුව ඉන්දුනීසියාව එය අත්පත් කර ගන්නා ලදී. 1999 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ ස්වකීය අධිෂ්ඨාන පනත අනුව, ඉන්දුනීසියාව නැගෙනහිර ටිමෝරයේ පාලනය අත්හරින ලද අතර, 2002 වර්ෂයේ මැයි 20 වැනි දා 21 වැනි සියවසේ නව ස්වාධීන රාජ්‍යයක් ලෙස නැගෙනහිර ටිමෝරය පත් විය. නැගෙනහිර ටිමෝරය යනු ආසියාවේ ඉතා ප්‍රබල රෝමානු කතෝලික රටවල් දෙකෙන් එකකි. අනෙක වන්නේ පිලිපීනයයි. නැගෙනහිර ටිමෝරය පහළ මධ්‍යම ආර්ථිකයක් ඇති රටකි. එහි ඉන්දුනීසියාවට එරෙහිව දස අවුරුද්දක් පුරා ක්‍රියාත්මක වූ නිදහස් අරගලයකින් නියැළෙන්නට විණි. එයින් මුලික අවශ්‍යතා හෝ සපුරාගත නොහැකි වු හා දහස් ගණන් මහජනයා අවතැන් වුහ. ලෝකයේ රාජ්‍යයන් අතර මානව සංවර්ධිත සටහනේ 162 වන ස්ථානයේ පසුවන නැගෙනහිර ටිමෝරය ආසියාවේ පහළම මානව සංවර්ධනයක් පෙන්වන රටවල් අතරින් දෙවැනි තැන ගනී.
"https://si.wikipedia.org/wiki/නැගෙනහිර_ටිමෝරය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි