"කොමරොස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
79 පේළිය:
|}
]]
කොමරොස් නිල වශයෙන් කොමරොස් සංගමය නම්වේ. ඉන්දියානු සාගරයේ පිහිටි ආචිපිලාගෝ දුපත් වර්ගයකි. එය පිහිටියේ නැගෙනහිරින් අප්‍රිකානු තීරයත්, උතුරින් මොසැම්බින් ඇල මාර්ගයේ කෙලවරත්, ඊසාන දිශාවෙන් මොසැම්බික් සහ වයඹ දිශාවෙන් මැගස්කාරයටත් මායිමවය වේ. කොමරොස් හට ආසන්නව අනෙකුත් රටවල් වන්නේ වයඹ දිශාවෙන් ටැන්සිනියාව හා ඊසාන දිශාවෙන් සිෂෙල්ය.
අගනුවර මොරෝනි වන අතර එය ග්‍රැන්ඩි කමාහි පිහිටා ඇත. වර්ග කි.මී. 1862 (වර්ග සැතපුම් 719) (මයෝටි ඇර) වර්ගඵලයෙන් අප්‍රිකානු රාජ්‍යයන් අතරින් තුන්වන කුඩාම රටයි. එය ජනගහනයෙන් 798,000 (මයෝටි හැර) අ‍නිත් අප්‍රිකානු රාජ්‍යයන් අතරින් 6 වැනි තැන ගන්නා කුඩාම රටයි. නමුත් එහි අප්‍රිකාව තුළ වැඩිම ජනගහනයක් වෙසෙන රටකි. එහි නම අරාබි වචනයක් වන කමා (චන්ද්‍රයා) යන්නෙන් බිදී ආ එකකි. ආචිපිලාගෝ ඇති සංස්කෘතිමය හා ඓතිහාසික විවිධත්වය හා ජාතියක් වශයෙන් නොයෙක් ශිෂ්ටාචාරයන්ගේ එකතුවකි. මයෝමි තරඟකාරි දුපතක් වුවත් රාජ්‍ය භාෂාව වන්නේ ප්‍රංශ භාෂාවයි. කොමරොස් සංගමයේ භාෂාවන් වර්ග තුනක් වන කොමොරියන්, අරාබි සහ ප්‍රංශ භාෂා ඊට අයත්වේ.
"https://si.wikipedia.org/wiki/කොමරොස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි