"බර්මා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
99 පේළිය:
]]
බුරුමය, නිලවශයෙන් මියන්මා එක්සත් රාජ්‍ය ලෙස හඳුන්වන ඉන්ඩෝචයිනා (ගිනිකොන ආසියාවේ මුල් භූමිය) තුළ භූගෝල විද්‍යාත්මකව පිහිටි විශාලම රටයි. එහි මායිම් ලෙස චීනය ඊසාන හා වයඹ දිගින්ද, නැගෙනහිරින් ලාඕසයද, තායිලන්තයේ දකුණු ගිණිකොන දෙසින්ද, බංගලාදේශයේ බටහිර දෙසින්ද, ඉන්දියාවේ ඊසාන වයඹ සහ බෙංගාල බොක්ක, අන්දමන් සමුද්‍රයේ ගිණිකොන හා දකුණු පරිධිය අතරද වේ. බුරුමයෙහි තුනෙන් එකක් කි.මී. 1930 සමන්විත වනුයේ ස්වාභාවික මුහුදු තීරයකිනි.
රටෙහි සංස්කෘතිය මඟින් අසල්වැසියන් හා බොහෝ සේ බැදේ. එහි මූලික වශයෙන් ථේරවාදී බුදු දහම තිබෙන අතර වෙනත් ආගම් ද අන්තර්ගතය. එහි දේශපාලනය සඳහා බුරුමයේ සිටිනා විවිධ ජනවර්ග මූලික වී ඇත. ඒ සමගම එහි පවතින්නා වූ වාර්ගික අර්බුදය නිසා නිරන්තර සටන් ඇතිවේ. 1962 ජෙනරාල් ෆී වීන් හමුදාවත් මෙහෙයවීමෙන් පසු මෙහි ආණ්ඩුව හමුදාමය පාලනයකට ගන්නා ලදී. බුරුමයේ දැඩි හමුදාමය පාලනයක් පවතින අතර, රාජ්‍ය සාමය හා සංවර්ධන මණ්ඩලද ක්‍රියාන්විතයි.
"https://si.wikipedia.org/wiki/බර්මා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි