"ඩෙන්මාර්කය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Adding category Category:යුරෝපය (using HotCat)
No edit summary
72 පේළිය:
}}
 
ඩෙන්මාර්ක් උතුරු යුරෝපයේ පිහිටි ස්කැන්ඩිනේවියානු රටකි. එය ඩෙන්මාර්ක් රාජධානියේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකි. එය දකුණුදකුණින් නෝර්ඩිත් රටවල්රටවලින්ද, නිරිත දිගදෙසින් ස්වීඩනයෙන්ද ස්වීඩනය, දකුණු නෝර්වේ සහ දකුණු ජර්මනියට මායිමව ඇතපිහිටයි. ඩෙන්මාර්කය බෝල්ටික් හා උතුරු මුහුදට මායිම්ව ඇත. මෙම රට විශාල අර්ධද්වීපයකට හිමිකම් කියන අතර, විස්ටිලන්ඩ්විස්ටිලන්ඩ්හි බොහෝ දූපත්, ප්‍රධාන වශයෙන් සීලන්ඩ්, ෆැල්ස්ටර් හා බෝන්හෝම් සහ තවත් කුඩා දූපත් සිය ගණනක් නිරන්තරයෙන් භාවිතා වන්නේහඳුන්වනුයේ ඩැනිෂ් අතිපෙලාගෝ කියාය. ඩෙන්මාර්කය බෝල්ටික් සාගරයට ලගාවීමළංව පිහිටීම නිසා කලක සිට එම ප්‍රදේශ පාලනය කොට ඇත. ‍ෙන්යිල්කොයිල් ඇල මාර්ගය හෑරීමට පෙර, බෝල්ටික් සාගරයට ජල ගෙන යන මාර්ගයක් වූයේ ඩැනිෂ් පටු මුහුදු මාර්ගය වන අතර එය මාර්ග තුනකින් යුක්ත විය. ඩෙන්මාර්කය ව්‍යවස්ථාදායක රාජාණ්ඩුවක් වූ අතර රාජ්‍ය පාලනය පාර්ලිමේන්තු පද්ධතියකින් සිදුවිය. ඩෙන්මාර්කයෙහි රාජ්‍ය මට්ටමේ ආණ්ඩුවක් හා ස්වදේශි නගර සභා 98 කින් යුක්තවේ. ඩෙන්මාර්කය 1973 වර්ෂයේ පටන් යුරෝපියානු සංගමයේ සාමාජිකයෙක් වූවද, එය යුරෝපා කලාපය හා සම්බන්ධ වී නොමැත. එමෙන්ම ඩෙන්මාර්කය නේටෝ සංවිධානයේ මූලාරම්භකයෙක් වන අතර OECD හිද මූලාරම්භකයෙකි. ඩෙන්මාර්කය, යුරෝපයේ ආරක්ෂාව හා සහයෝගිතා සංගමයේ (OSCE) සාමාජිකයෙකි. එහි නියැළී සිටින්නෙකු වශයෙන් ඩෙන්මාර්කයේ ජාත්‍යන්තර වගකීම් වන්නේ ඇමරිකානු හෙල්සින්නි කොමිසමේ කාර්යයභාරය නිරීක්ෂණය කිරීමයි.
ඩෙන්මාකය
අගනුවර සහ විශාලතම නගරය -
රාජ්‍ය භාෂාව - ඩැනිෂ්(1)
ජාතීන් - 90.5% ඩැනිෂ්, 9.5% වෙනත් කණ්ඩායම් (ජර්මන්, ස්වීඩස්, නොවේජියන්ස්, බොස්නියන්, ටර්ක්, අරාබි, පකිස්ථානු, ඕලන්ද, කුන්)
රාජ්‍යය - පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හා
රැජිනිය - මාග්‍රිනි II
අගමැති - ලාස් ලොකී රස්මුසෙන්
වර්තමාන ඒකාබද්ධතාවය - VK ඒකාබද්ධතාවය
සංස්ථාවනය - 8 වන සියවස
EU රාජ්‍යයට පැමිණීම - 1 ජනවාරි 1973 ‍(7th)
වර්‍ග ප්‍රමාණය - එකතුව - 43,098.31Km2 (1342th)
16,640 5q mi
ජලය (%) - 1.642
ජන ගහණය - 01 ඔක්තෝබර් 2009 තක්සේරුව - 5,534, 738 (108th)
ඝනත්වය - 127.9/Km2 (78th)(2)
331.2/5q mi
GDP (ppp) - 2008 තක්සේරුව
එකතුව - $ 204.269 බිලියන(2) (49th)
සාමාන්‍ය - $ 37,304(2) (16th)
GDP (සාමාන්‍ය) - 2008 තක්සේරුව
එකතුව - $ 340.029 බිලියන(2) (27th)
සාමාන්‍ය - $ 62,097(2) (5th)
ගිනි (2009) - 24.7 (පහළ) (1st)
HDI (2007) - 0.955(3) (ඉතා ඉහළ) (16th)
මුදල් - ඩැනිෂ් ක්‍රොන් (DKK)
කාල මණ්ඩලය - CET2 (VTC+1)
ග්‍රීෂ්ම සෘතුව (DST) - (CEST2) (VTC+2)
මං තීරුව - දකුණ
අන්තර්ජාල TLD - .ak2,3
දුරකථන සංකේත - 454
 
ඩෙන්මාර්ක් උතුරු යුරෝපයේ පිහිටි ස්කැන්ඩිනේවියානු රටකි. එය ඩෙන්මාර්ක් රාජධානියේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකි. එය දකුණු නෝර්ඩිත් රටවල්, නිරිත දිග ස්වීඩනය, දකුණු නෝර්වේ සහ දකුණු ජර්මනියට මායිමව ඇත. ඩෙන්මාර්කය බෝල්ටික් හා උතුරු මුහුදට මායිම්ව ඇත. මෙම රට විශාල අර්ධද්වීපයකට හිමිකම් කියන අතර, විස්ටිලන්ඩ් බොහෝ දූපත්, ප්‍රධාන වශයෙන් සීලන්ඩ්, ෆැල්ස්ටර් හා බෝන්හෝම් සහ තවත් කුඩා දූපත් සිය ගණනක් නිරන්තරයෙන් භාවිතා වන්නේ ඩැනිෂ් අතිපෙලාගෝ කියාය. ඩෙන්මාර්කය බෝල්ටික් සාගරයට ලගාවීම කලක සිට පාලනය කොට ඇත. ‍ෙන්යිල් ඇල මාර්ගය හෑරීමට පෙර, බෝල්ටික් සාගරයට ජල මාර්ගයක් වූයේ ඩැනිෂ් පටු මුහුදු මාර්ගය වන අතර එය මාර්ග තුනකින් යුක්ත විය.
ඩෙන්මාර්ක් ව්‍යවස්ථාදායක රාජාණ්ඩුවක් වූ අතර රාජ්‍ය පාර්ලිමේන්තු පද්ධතියක් විය. ඩෙන්මාර්කයෙහි රාජ්‍ය මට්ටමේ ආණ්ඩුවක් හා ස්වදේශි නගර සභා 98කින් යුක්ත විය. ඩෙන්මාර්කය 1973 වර්ෂයේ පටන් යුරෝපියානු සංගමයේ සාමාජිකයෙක් වූ අතර එය යුරෝකලාපය හා සම්බන්ධෂ වී නොමැත. ඩෙන්මාර්කය නේටෝ සංවිධානයේ මූලාරම්භනයෙන් වන අතර OECD හිදී මූලාරම්භකයෙනි. ඩෙන්මාර්කය යුරෝපයේ ආරක්ෂාව හා සහයෝගිතා සංගමයේ (OSCE) සාමාජිකයෙක් වන අතර එහි නියැලී සිටින්නෙකු වශයෙන් ඩෙන්මාර්කයේ ජාත්‍යාන්තර වගකීම් වන්නේ ඇමරිකානු හෙල්සින්නි කොමිසමේ කාර්යයභාරය නිරික්ෂණයයි.
 
==මූලාශ්‍ර==
"https://si.wikipedia.org/wiki/ඩෙන්මාර්කය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි