"ඕස්ට්‍රේලියාව" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
සුළු (r2.7.1) (රොබෝ එකතු කරමින්: ksh:Australien)
 
අද වන විට ඕස්ට්‍රේලියාවේ ජනගහණය මිලියන 22ක් පමණ වේ. මෙයින් 60%ක්ම ජනතාව [[සිඩ්නි]], [[මෙල්බෝන්]], [[බ්‍රිස්බේන්]], [[පර්ත්]] සහ [[ඇඩිලේඩ්]] යන රටේ ප්‍රධාන ජනපදවල අගනගරවල ජීවත් වෙති. රටේ අගනුවර [[කැන්බරා]] වේ. සෞභාග්‍යවත් රටක් ලෙස නම් දරා ඇති ඕස්ට්‍රේලියාව මානව සංවර්ධනය, ජීවන තත්වය, ආයු අපේක්ෂාව, අධ්‍යාපනය, ආර්ථික නිදහස, දේශපාලන නිදහස වැනි පැතිවලින් ලොව ඉහළම තැනක පවතියි.<ref name="World Audit">{{cite web|url=http://www.worldaudit.org/countries/australia.htm|title=Australia: World Audit Democracy Profile|work=WorldAudit.org|accessdate=5 January 2008}}</ref>.
ඕස්ට්‍රේලියාව සෞඛ්‍යමත් සංවර්ධිත රටකි. එය බහු සංස්කෘතික සමාජයන්ගෙන් යුක්තය. විවිධ අන්තර්ජාතික සංසන්දනයන් අතර ඉහළින් සිටි. එයින් සමහරක් නම් මානව සංවර්ධනය ජීවන මට්ටම සෞඛ්‍යය, ආයුකාලය, පොදු අධ්‍යාපනය, ආර්ථික නිදහස සහ සිවිල් අයිතින් හා දේශපාලන අයිතීන් සුරක්ෂිතභාවයයි. ජිවන මට්ටම සහ සංස්කෘතිමය පිරිනැමීම් අතරින් ඕස්ට්‍රේලියානු නගර ලෝකයේ ඉහළින් ම සටහන් කර ඇත. එය සාමාජිකත්වය දරන්නේ එක්සත් ජාතින්ගේ සංවිධානය, G20, පොදු රාජ්‍ය මණ්ඩලය, OECD, ඇපෙක් දකුණු ෆැසිපික් සැසිය සහ ලෝක වෙළෙඳ සංගමය තුළය.
 
== මූලාශ්‍ර ==

සංස්කරණ

167

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/163207" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි