"ඇන්ඩෝරා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: xmf:ანდორა
No edit summary
96 පේළිය:
-->
 
ඇන්බෝරා නිල වශයෙන් ඇන‍්බෝරා රාජ්‍ය ලෙස හා ඇන්බෝරා රාජ්‍ය මිටියාවත නිසානමින් හදුන්වයි. එය නිරිත යුරෝපයේදෙසින් නැගෙනහිරයුරෝපයෙන් නැගෙනහිරින් පිරනීස් කදුකඳු වැටියෙන් සහ ස්පාඤ්ඤය හා ප්‍රංශය අතර මායිම්මායිම්ව වේපිහිටයි. එය යුරෝපයේ 6 වනවැනි කුඩාම රාජ්‍ය වන අතර වර්ග ප්‍රමාණය වර්ග කි.මි. 468 (වර්ග සැතපුම් 181) වන අතර 2009 වර්ෂයට ඇස්තමේන්තු ජනගහනය 83,888 හි එහි අගනුවර වන ඇන්ඩෝරා ලා වෙලා යුරෝපයේ උසම අගනුවරයි. එහි උස මීටර් 1023 කි. රාජ්‍ය භාෂාව කටලාන් වන අතර ස්පාඤ්ඤ, ප්‍රංශ, පෘතුගිසිපෘතුගීසි භාෂාව හා ඉංග්‍රීසි භාෂාව සුලභව භාවිතා වේ.
 
එහ්එහි රාජ්‍ය පිහිටවනු ලැබුවේ 1278 වර්ෂයේ දීය. රාජතන්ත්‍රයේ භූමිකාව ප්‍රංශ සමුහාණ්ඩුවේ ජනාධිපති සහ ස්පාඤ්ඥයේ කැටලෝනියා අර්ගල් හිඅර්ගල්හි රජතුමා අතර බෙදේ. එහි පවතින සංචාරක ව්‍යාපාරය නිසා එය සෙභාග්‍යක්සෞභාග්‍යවත් රටකි. එයඑරටට වර්ෂයකට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව මිලියන 10.2 ක් ලෙස ඇස්තමේන්තු ගත කොට ඇත. ඊට එහි පවතින බදුවබදු ප්‍රතිරෑපයහා වරාය ප්‍රතිරූපය ඊට ඉවහල් වේ. යුරෝපියානු සංගමයේ සාමාජිකයෙක් නොවන අතර යුරෝප සී ෆැන්ටෝ විනිමය වේනොවේ. ඇන්ඩෝරානුවන් ලෝකයේ වැඩිම පුද්ගල ආයුකාලයආයුකාලයක් තිබෙනපවතින 2රටවල් අතර දෙවැනි වනතැන රටයිගනී. එය උපතේ සිට වසර 82 කි.
 
 
"https://si.wikipedia.org/wiki/ඇන්ඩෝරා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි